අපි ඇත්තම බෞධයෝද ?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අපි ඇත්තම බෞධයෝද ?

wuigb9.jpg

මේක මම දැක්කේ අද ලංකාදීප පතරේ තිබිලා . මේකේ සදහන් වෙන විදිහට අපේ ය සිතු පතු සම්පත් ඉල්ලලා කොයි තරම් පොල් ගහලද ? මෙතනින් කී දෙනෙක් පෝයට සිල් ගන්නවා ඇද්ද ? එත් බල්ලන මේවගේ තැනකදී අයෙමත් ඔගොල්ලොම ප්‍රර්ථනා කරන්නේ ඉලන්නේ මොනාද කියල ? මේකද ඇත්තම බුදු ධහම ?
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
A'kane Sahoodaraya matath A' prashnema Ahanna Hithuna EK Eke Samahara Ayagen... :( Dan balanna Godak Aya Boudda Unata Ara EK Eke Inna Kalyaana Mithra kiyana Sahodaraya Daana honda watinaa Threads Balanne A'gana katha karanne wath nahane.. Samaharawita Eya dana Threads kisima kenek Balanne nathuwama Yata wenawa... :(

Namuth Thaman Bouddayan kiyagatthu kotasak EK Eke Islaam Aagama gana paya 24ma katha karanwa.. Eyala EK eke ID eka pawa Hadagena Thiyenney Muslim Ayage namwalin haa Islam Aagamata Adaala Arabic Wachana walin.. mata Harima pudumai Ai Dan Sinhala Boudda Ayata Islam Aagama gana A'ke Wachana gana nodanne mona kenaada kiyalaa..
Al Quraan wachanen wachaneta Net Eke hoyala denna harima honda hakiyaawak labila thiyenawa dan Eyalata.. Jihad Farda,Kona kapili gana godak Durata katha karanna Eyala kamathi.. A'wenakotath kalyaana Mithra kiyana Sahodaraya Budu Dahamata Adala honda honda post Threads Danawa namuth A'wata Udata Aran reply karanna bari tharamata Ada ISLAM kiyana marthukawa gana EK Eke Muslim Nowana Aya katha karanna Patan Aran...

Mata hithenawa Yamkisi dawasaka Eyalata Islam Aagama Piliganna Unoth ehema Eyalata Aluthin Islam Aagamae deyak nathuwa Athi Egena gannata..
mokada Eyata Honda danumak Labenawa EK Eke Argue karala..
so A'ka muslim Ayage patthyen honda deyak unata Muslim Kenek EK Eke Bouddayek Wenna giyoth Eyata Ekko kalyaana Mithra wage kenekugen Ahanna Danaganna Wenawa.. Nathinam A'ka gana godak hoyanna Wenawa Aluth Darshanaya Egena gannata.. mama kiyana Eka oyata Thyrenawada manda...

mata mathakai mage (sinhala)yaaluwo maga thote Dakala meet unaama "adooo machaaan aayubowaan.." kiyala kiwwa kaalayak. namuth Dan... "Adey Salaaam malekkum machaan.." kiyala kiyanne.. A'ka kiyanne kindiyata unath, fit ekata unath, mama kalpanaa kare Ai Ara issara thamange deyak kiyala thibunadeyta monawada uney kiyalaaa....??

Niyama Bouddayeku wenna thiyenney Niyama Boudda Eganweem Pili padina Eken Misak Wena aagam gana hoya hoya wimarchana karala wicharaya karala wiweychana karana Eken newei...
 
Last edited:

අන්තිම කාරනේටනම් මම එකගයි. නියම බෞදය කියන්නේ තුනුරුවන් සරන ගිය කෙනාට . මේක මේ නිකන් වචනෙන් කියනවා වගේ ලේසියෙන් තේරෙන එකක් නෙමයි . තුනුරුවන් සරණ ගිය කියන්නේ එය යේ කවදාවත් වෙන සරනවල් හොයාගෙන යන්නේ නෑ. නමුත් මෙතන තියන්නේ වෙනමම දෙයක් . බෞද්ධ කියාගන්න මහා දැහැමි පින්වතුන් ඇතැම් වෙලාවට මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ප්‍රර්ථනා කරනවා මම දැකල තියනවා . නමුත් ඒ ඇත්තටම බුදුදහම වටහාගෙන නෙමෙයි . නියම බෞදයෙක් උත්සහ කරන්න ඕනි මේ ගෞතම බුධාසසනය තුලම නිවන් අවබෝද කර ගැනීමයි . අනික බාෂාව මොකක් උනත් කමක් නෑ කෙනෙකුට සුබ පතන්න . ආමන්ත්‍රණය කරන්න . එක නිකම්ම සන්නිවේදන ක්‍රමයක් විතරයි . හැබැයි සමහර වෙලාවට කට්ටිය ගල්පැලෙන බොරු බේගල් අදබනවා දෙවියෝ මැව්වා කියල . ඒවානම් හරිම විහිළු කතා . ඔය කුරු මොකක් කිවත් නියම බෞධයා දන්නවා මේ සම දෙකම තියන අනිත්‍ය බව . මේ සංසාරේ තියන බයානක කම . මේක කොචර සත්‍යක්ද කියනවනම් බුද්ධ්හමටත් එක පොදුයි . ඒ කියන්නේ කාලයක් එනවා බුදුධහම මේ ලෝකෙන් නැතිවෙන . අඩුගන්නේ ඒ මොකක්ද කියන්නවත් මිනිස්සු දන්නේ නැති වෙන කාලයක් . එකට් තමයි අබුදස්ස කලේ කියන්නේ . ඉතින් මේ ලැබිල තියන දුර්ලබ අවස්ථාවෙන් මේක තේරුම් ගන්න බලන්න .:D:D
 
  • Like
Reactions: bishop and shammee
ඇත්තෙන්ම අහන්නම වටින ‍ප්‍රශ්ණයක් ඔයා අහලා තියෙන්නේ:yes:(ඔයාගේ උඩ රිප්ලයි එකත් මරු);)++
අපේ රටේ රජවරු පවා(දැනටත් ඉතිං දෙය්යෝ පස්සෙ නේ යන්නේ/දැකලා ඇති නේ පහුගිය කාලේ):Dසාමාන්‍ය මිනිස්සුන්ටත් නිසි ධර්මය කියල දෙන හාමුදුරුවරු වුනත් ඉන්නෙ කී දෙනාද?මේවා ව්‍යාපාර කියලා දකින්න බැරි මෝඩකමට මොනව කරන්න මැටි හරක්!:dull:
:(
 
මේක මම දැක්කේ අද ලංකාදීප පතරේ තිබිලා . මේකේ සදහන් වෙන විදිහට අපේ ය සිතු පතු සම්පත් ඉල්ලලා කොයි තරම් පොල් ගහලද ? මෙතනින් කී දෙනෙක් පෝයට සිල් ගන්නවා ඇද්ද ? එත් බල්ලන මේවගේ තැනකදී අයෙමත් ඔගොල්ලොම ප්‍රර්ථනා කරන්නේ ඉලන්නේ මොනාද කියල ? මේකද ඇත්තම බුදු ධහම ?
පොල් ගහන්න ඕන මේ බොරු බහුද්දයන්ගේ ඔළුවෙ.!:yes::angry::dull:
 
  • Like
Reactions: bishop

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඇත්තෙන්ම අහන්නම වටින ‍ප්‍රශ්ණයක් ඔයා අහලා තියෙන්නේ:yes:(ඔයාගේ උඩ රිප්ලයි එකත් මරු);)++
අපේ රටේ රජවරු පවා(දැනටත් ඉතිං දෙය්යෝ පස්සෙ නේ යන්නේ/දැකලා ඇති නේ පහුගිය කාලේ):Dසාමාන්‍ය මිනිස්සුන්ටත් නිසි ධර්මය කියල දෙන හාමුදුරුවරු වුනත් ඉන්නෙ කී දෙනාද?මේවා ව්‍යාපාර කියලා දකින්න බැරි මෝඩකමට මොනව කරන්න මැටි හරක්!:dull:
:(

මේවා ඇතැම් විට මිනිස්සුන්ගෙම වැරදි පමණක් නෙමෙයි . නිර්මල බුදු දහම දේශනා කරන්න අපේ සුවමින් වහන්සේලා දන්නේ නැති කමත් මේකට එක හේතුවක් වෙන්න පුළුවන්. දැන් බලන්න පන්සල් කියක දේවල තියනවද ? මහන දම් පුරන්න සාසනේට එකතු උන සුවමින් වහන්සේලා කී දෙනෙක් සාස්තර කියනවද ? ගුරුකම් කරනවද ? (පත්තරේ මේවා පිටු ගණන්) . ඉතින් මේ වගේ වේලාවකදී මිනිස්සු හරිම අසරණයි . ඒගොල්ලෝ බයයි . දෙවියන් ඒ අයට වරදක් කරයි කියල . මම දන්නවා සමහර අය කියනවා දෙවියන් එගොලන්ට අරුඩ වෙනවලු ඒ ගොලන්ට දෙවියන්ගෙන් වරම් ලබිළලු. හරිම විහිළු . තවත් අය කියනවා අපි පින් කරලා දෙවියන්ට අනුමෝදන් කරම් දෙවියෝ අපිට පිහිට වෙනවලු . මේ හැම දෙයක්ම බුදුදහමට අයත් දේවල් නෙමෙයි. මේ ගැන අපි කොයිතරම් දේවල් කිවත් කෙරුවත් වැඩක් නෑ . එක තමන්ම තම තුලින්ම අවබෝද කරගන්න ඕනි . නැතුව දෙවියෝ දෙනකන් බලන් ඉන්න අයට වෙනදේ දෙවියෝවත් දන්නේ නැතුව ඇති .