අපි ඇර අනික් සේරම හොරු මල්ලි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    තොපිට වෙච්ච දේ ගැන වේදනයි නේද පොහොට්ටු කැම්පේන් හුත්තිගෙ පුතෝ
     
    • Haha
    • Like
    Reactions: Yeezus and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    අම්භිකා 🤌
    අම්භිකා දැන් ජීවන් එක්ක හැමිනෙ කියලා තමා කියන්න තියෙන්නෙ.

    හෝව් හෝව් පොඩ්ඩක් වැරදුනා.. ජීවනුයි අපියි ඇර අනික් සේරම හොරු මල්ලි




    ජෙප්පන්ගෙ තියෙන්නෙ පොත්පතේ දැනුම විතරයි කියන එකට තව හොඳ උදාහරනයක්. පොලිටික්ස් කියන්නෙ හෙන grey area එකක්. උඹට ඔතන කලු සුදු කියලා වෙන් කරන්න බෑ. අදාල අවස්තාව අනුව වැඩ කරන්න ඕනා, හොඳම උදාහරනය තමා 2022න් පස්සෙ ආපු ආණ්ඩුව.

    ජෙප්පො හැම එකාම කිව්වෙ පොහොට්ටු උන් එක්ක කරන්න බෑ, උන් හොරු, ඔක්කොම අත ඇරලා චන්දේ තියපන් කියලා. ඒත් ඒ වෙලාවෙ ඒ කිසිදෙයක් ප්‍රැක්ටිකල් නෑ. රනිලා කලේ ඉන්න හොඳ, නරක උන්ගෙන් අඩුම නරක සෙට් එකක් එකතු කරන් ඒ වෙලාවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වෙච්ච economy එක stable කරපු එක.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    76 වසරක පාදඩ දේශපාලන සංස්කෘතියෙ අවසානය....
    නරක තොණ්ඩමන් සහ හොඳ මාලිමාව එක් වෙයි...
    මේ අද දිනයෙ සමාජ මාධ්‍යයේ වාර්තා වූ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැති ප්‍රවෘත්ති 02 ක්
    🔴 ජීවන් තොණ්ඩමන් විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සිදු කළ වංචාවක් සම්බන්ධ විමර්ශණයක් අත්හිටුවීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක රංග දිසානායක නියෝග කරයි.
    🔴 ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය සමග එක්ව හැටන් කොටගල සහ තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවා තියෙනවා..
    මේවා එසේ සිදු වුනි නම්...?
    එතකොට කඩිමුඩියේ මේ විමර්ශන අත්හිටුවීම අහඹු සිදුවීමක් ද..?
    ඔය උඩ සිද්ධි එකිනෙකට සම්බන්ධ නැතුව ඇති. මොකද මාලිමාව වගේ පාරිශුද්ධ ආණ්ඩුවක් යටතෙ ඕවා ඔහොම වෙන්න බෑ..
    ➡️ කුරුණෑගල බදුර්දීන් සහ ජාතික ජන බලවේගය එකතු වෙලා බලය පිහිටුවලා තියෙනවා...
    ➡️ කොලොන්නාවෙ සමගි ජන බලවේගයෙ වැඩිම මනාප ගත් සුසිල් මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය සමග එක්ව චන්දය දීලා තියෙනවා...😜
    ➡️ කොළඹ මහනගර සභාවෙ ස්වාධීන මන්ත්‍රීවරු 13 ක් ජාතික ජන බලවේගය සමග එකතු වෙලා චන්දය ප්‍රකාශ කරලා තියෙනවා..🫣
    ➡️ දඹුල්ලෙත් තත්වය එසේමයි....
    ➡️ ජාතික ජන බලවේගය මඩකලපුවේ බලය ගන්න පිල්ලෙයාන් එක්ක සාකච්ඡා කලා කියලා රාසමණික්කම් පාර්ලිමේන්තුවෙදි කිව්වා..🤭
    ➡️ මැදවච්චිය පොහොට්ටුව සමගත් ජාතික ජන බලවේගය එකතු වෙලා බලය පිහිටුවලා තියෙනවා.. 😁
    අසික්කිත බල කාමය ඉස්සරහා උනුත් එකයි මුනුත් එකයි බං......
    ජාතික ජන බලවේගය සමග එකතු වෙච්ච ගමන් දූෂිතයන්ගෙ හොර, මැර, වංචාකම් හිරු දුටු පිණි බිඳුවක් සේ නැතිවෙලා යනවා.. ඒක මාරයි..
    ජාතික ජන බලවේගය හංසයා කිරෙන් වතුර වෙන් කරනවා වගේ දූෂිත විපක්ෂයෙන් අදූෂිතයො විතරක් තෝර ගන්නවා..😁 ( හිනාවෙලා තට්ටම් දෙකම රිදෙනවා)
    රැවටුනේ නෑ විශ්වාස කරා විතරයි නේද..?
    දැන් අවුරුදු 76 ක පාදඩ දේශපාලන සංස්කෘතියෙ ශාපය ඉවරයි.. දැන් ඒ ශාපයට අවුරුදු 76 යි මාස 08 යි...
    දැන් උඹලා පතපු පාරිශුද්ධ දේශපාලන සංස්කෘතිය හම්බ උනාද..?
    උඹලා හිතාගෙන හිටියෙ නන්දා මාලිනී..
    " සඳ එළිය සේ පාරිශුද්ධයි.. අචින්ත්‍යයයි.. සුරම්‍යයි..." කියලා කිව්වෙ අනුර ගැන කියලාද..? 😉
    පව් බං උඹලා අපි...

    නිලන්ත සත්සර ගමගේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,638
    87,004
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද බයියෝ දැන් ප්‍රශ්නෙ?

    සිලි බයියෙක් සභාපති කරේ නැති එකද? 😹😹

    අවුල් ගන්නෙපා උබලගෙ බයි ලෝකෙ ඔක්කොම සභා වල සබාපතිලා සිලි බයියො නේද? 🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,176
    34,786
    113
    කවුරු එක්ක ප්‍රාදේශීය සභා හැදුවත් මධ්‍යම රජය තනි මාලිමාවේ.
    හොරුන්ට නෝ ඉඩ
    යටින් වැඩ ටික ගානට කෙරීගෙන යනවා.

    ජනතාව දිගටම මාලිමාවට!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    රටේ යහපත වෙනුවෙන් පිල්ලෙයාන් සජිත් නාමල් එක්ක උනත් එකතු වෙනවා දැන් .
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අම්භිකා දැන් ජීවන් එක්ක හැමිනෙ කියලා තමා කියන්න තියෙන්නෙ.




    ජෙප්පන්ගෙ තියෙන්නෙ පොත්පතේ දැනුම විතරයි කියන එකට තව හොඳ උදාහරනයක්. පොලිටික්ස් කියන්නෙ හෙන grey area එකක්. උඹට ඔතන කලු සුදු කියලා වෙන් කරන්න බෑ. අදාල අවස්තාව අනුව වැඩ කරන්න ඕනා, හොඳම උදාහරනය තමා 2022න් පස්සෙ ආපු ආණ්ඩුව.

    ජෙප්පො හැම එකාම කිව්වෙ පොහොට්ටු උන් එක්ක කරන්න බෑ, උන් හොරු, ඔක්කොම අත ඇරලා චන්දේ තියපන් කියලා. ඒත් ඒ වෙලාවෙ ඒ කිසිදෙයක් ප්‍රැක්ටිකල් නෑ. රනිලා කලේ ඉන්න හොඳ, නරක උන්ගෙන් අඩුම නරක සෙට් එකක් එකතු කරන් ඒ වෙලාවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වෙච්ච economy එක stable කරපු එක.

    images
    images
     
    • Love
    Reactions: Draco Malfoy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    උඹලට practical experience එක නෑ කියන එකට හොඳම example එක ඕක තමා. ඕකුන් දෙන්න (සහ තව කීප දෙනෙක්) ඇවිල්ලා baggage. උන්ව හලන්න ගියානම් වෙන්නෙ උන් එක්කම ඉන්න සෙට් එක කකුලෙන් අදින්න ගන්න එක. ඊට පස්සෙ ඒ වෙලාවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වෙන දුවන්න පුලුවන් government එකක් තියාගෙන economy එක stable කරන එක කරන්න බැරි වෙනවා.


    ඕක වගේම තමා කරුනව අනිත් පැත්තට ගත්ත එක. උගෙ මිනිමැරිලි ටික හොයන්න ගියානම් ඒ වෙලාවෙ තිබ්බ ලොකුම චැලෙන්ජ් එක වෙන ප්‍රබාකරන් මරන එක කරන්න බැරි වෙනවා. හැබැයි ඒ වෙච්ච දේවලින් කියන්නෙ නෑ කරුනා කියන්නෙ හරි හොඳ එකා කියලා.

    අදාල වෙලාවට compromise කරන එක තමා practically වැඩක් කරනවා කියන්නෙ.