හෝව් හෝව් පොඩ්ඩක් වැරදුනා.. ජීවනුයි අපියි ඇර අනික් සේරම හොරු මල්ලි
අම්භිකා දැන් ජීවන් එක්ක හැමිනෙ කියලා තමා කියන්න තියෙන්නෙ.අම්භිකා![]()
හෝව් හෝව් පොඩ්ඩක් වැරදුනා.. ජීවනුයි අපියි ඇර අනික් සේරම හොරු මල්ලි
Ah, I wish I could fast forward the future, because I want to see the full metamorphosis of you!
Ah, I wish I could fast forward the future, because I want to see the full metamorphosis of you!

අම්භිකා![]()
අම්භිකා දැන් ජීවන් එක්ක හැමිනෙ කියලා තමා කියන්න තියෙන්නෙ.
ජෙප්පන්ගෙ තියෙන්නෙ පොත්පතේ දැනුම විතරයි කියන එකට තව හොඳ උදාහරනයක්. පොලිටික්ස් කියන්නෙ හෙන grey area එකක්. උඹට ඔතන කලු සුදු කියලා වෙන් කරන්න බෑ. අදාල අවස්තාව අනුව වැඩ කරන්න ඕනා, හොඳම උදාහරනය තමා 2022න් පස්සෙ ආපු ආණ්ඩුව.
ජෙප්පො හැම එකාම කිව්වෙ පොහොට්ටු උන් එක්ක කරන්න බෑ, උන් හොරු, ඔක්කොම අත ඇරලා චන්දේ තියපන් කියලා. ඒත් ඒ වෙලාවෙ ඒ කිසිදෙයක් ප්‍රැක්ටිකල් නෑ. රනිලා කලේ ඉන්න හොඳ, නරක උන්ගෙන් අඩුම නරක සෙට් එකක් එකතු කරන් ඒ වෙලාවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වෙච්ච economy එක stable කරපු එක.
රනිලා කලේ ඉන්න හොඳ, නරක උන්ගෙන් අඩුම නරක සෙට් එකක් එකතු කරන් ඒ වෙලාවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වෙච්ච economy එක stable කරපු එක.
උඹලට practical experience එක නෑ කියන එකට හොඳම example එක ඕක තමා. ඕකුන් දෙන්න (සහ තව කීප දෙනෙක්) ඇවිල්ලා baggage. උන්ව හලන්න ගියානම් වෙන්නෙ උන් එක්කම ඉන්න සෙට් එක කකුලෙන් අදින්න ගන්න එක. ඊට පස්සෙ ඒ වෙලාවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වෙන දුවන්න පුලුවන් government එකක් තියාගෙන economy එක stable කරන එක කරන්න බැරි වෙනවා.