අපි ඉන්නෙ simulation එකක. Covid ආවෙ ඒකයි.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ලෝකෙ මිනිස්සු වැඩියි. උන් ලෝකෙත් විනාස කරන්, අනිත් ජීවීන්ටත් කෙලවනව. සමහර විට මේ simulation එක හදපු එකා aka GOD, මේක කෝඩ් කරල ඇති වෙන්න auto balance වෙන්න.
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    ලෝකෙ මිනිස්සු වැඩියි. උන් ලෝකෙත් විනාස කරන්, අනිත් ජීවීන්ටත් කෙලවනව. සමහර විට මේ simulation එක හදපු එකා aka GOD, මේක කෝඩ් කරල ඇති වෙන්න auto balance වෙන්න.
    Check this out https://elakiri.com/threads/johns-h...-domination-2017-covid-19-simulation.1982726/ :ROFLMAO:

    ලෝකෙ මිනිස්සු වැඩියි. උන් ලෝකෙත් විනාස කරන්, අනිත් ජීවීන්ටත් කෙලවනව. සමහර විට මේ simulation එක හදපු එකා aka GOD, මේක කෝඩ් කරල ඇති වෙන්න auto balance වෙන්න.
    They are not gods
    ------ Post added on Apr 26, 2021 at 11:04 PM
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Check this out https://elakiri.com/threads/johns-h...-domination-2017-covid-19-simulation.1982726/ :ROFLMAO:

    They are not gods
    ------ Post added on Apr 26, 2021 at 11:04 PM
    මම විශ්වාස කරන GOD ඌ තමයි. මේක හදපු එකා. උබලට නිකමට වත් හිතුන්නැද්ද PHYSICS ඉගෙන ගනිද්දි SPEED OF LIGHT ඉක්මවන්න තියරිටිකිලි බෑ. පට්ට LAWS ටිකක් තියෙනව මේ ලෝකෙ වැඩ කරන. මට හිතනේනේ මේක ඩිසයින් කරපු එකා මේක කෝඩ් කරපු විදිය තමයි මේ. මොකක් හරි වැඩි වේගෙන යනකොට AUTO RESET වෙනව.

    The issue here is,

    that god coded it in Chinese....
    WHAT?
    ------ Post added on Apr 26, 2021 at 11:09 PM
     
    • Like
    Reactions: NaiRobi

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    god2-jpg.118559
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    Ehenan code karapu eka patta gon dial ekak. Balance karannanan duppat minissu marala hari yanne na, duppat un nemei ne loke wadiyenma resources use karannet pollute karannet. Salli tiyena un. Covid walin a unata marune duppat un. Anit eka loke minissu wadi na. Mulu lokema inna minissunwa Texas walata move karanna puluwan awlak natuwa eka minihekta akkara 2 gane
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    Ehenan code karapu eka patta gon dial ekak. Balance karannanan duppat minissu marala hari yanne na, duppat un nemei ne loke wadiyenma resources use karannet pollute karannet. Salli tiyena un. Covid walin a unata marune duppat un. Anit eka loke minissu wadi na. Mulu lokema inna minissunwa Texas walata move karanna puluwan awlak natuwa eka minihekta akkara 2 gane
    දුර්වලයනෙ බං මැරෙන්නෙ. ඒක තමයි තරගෙ කියන්නේ. කල්තියා උඩ ලෙවල් එකකට එන්න බැරිවුනොත් උන්ට ඒක ලොකු risk එකක්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ගෝඩ් ද කෝඩ් ද දන්නැ. වසන්ගත කාලෙන් කාලෙට එන්නෙ ජනගහනය අඩු කරන්න තමා.
     
    • Like
    Reactions: hodakolla

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    වැඩක් නොකර නිකන් ඉන්න එපා උබට පිස්සු හැදෙයි 🤭
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    එකෙක් කියල තිබ්බ නේද දියුණු ජීවින් ගේ පරීක්ෂණ ලැබ එකක අපි ඉන්නේ කියල

    එක එක තියරි උඩ එනවා