අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන්…- කුසල් මෙන්ඩිස්............pora talks

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රී ලංකා කා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු රැස් කිරීම මත ඔස්ට්‍රේලියාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි.

    අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය සම්බන්ධයෙන් ඉන්දියාවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    අද තරගයට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නේ යම් චකිතයකින් යුතුව බවත් එය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් බවත් මෙන්ඩිස් කියාසිටී.

    මේ වන තෙක් ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට වඩා දස්කම් පෙන්වා ඇති බවත්
    පන්දු යවන්නන් හොඳින් යුත් තම යුතුකම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.

    දසුන් ශානකගේ නායකත්වය කණ්ඩායමට අහිමි වීම විශාල පාඩුවක් බව ද පැවසූ ඔහු වනිදු හසරංග ගේ සේවය ද අහිමි වී යාම අවාසිදායක බවද සඳහන් කළේය.

    කෙසේ වුවත් ඒවා කළමනාකරණය කරගෙන ඉදිරි තරග වලට මුහුණ දීමට බලාපොරොත්තු වන බවද ඔහු තව දුරටත් පැවසීය.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792

    Day dreaming
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and imhotep

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රී ලංකා කා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු රැස් කිරීම මත ඔස්ට්‍රේලියාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි.

    අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය සම්බන්ධයෙන් ඉන්දියාවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    අද තරගයට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නේ යම් චකිතයකින් යුතුව බවත් එය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් බවත් මෙන්ඩිස් කියාසිටී.

    මේ වන තෙක් ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට වඩා දස්කම් පෙන්වා ඇති බවත්
    පන්දු යවන්නන් හොඳින් යුත් තම යුතුකම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.

    දසුන් ශානකගේ නායකත්වය කණ්ඩායමට අහිමි වීම විශාල පාඩුවක් බව ද පැවසූ ඔහු වනිදු හසරංග ගේ සේවය ද අහිමි වී යාම අවාසිදායක බවද සඳහන් කළේය.

    කෙසේ වුවත් ඒවා කළමනාකරණය කරගෙන ඉදිරි තරග වලට මුහුණ දීමට බලාපොරොත්තු වන බවද ඔහු තව දුරටත් පැවසීය.
    දැන් නම් පේනවා හොදට
     
    • Haha
    Reactions: SLK_sri