=====අපි ඉන්න හරියටත් එකක් වැටුනෝ=====

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දාපන් කෝ පින්තුර ටිකක්
    අන්තර්ජාල සේවා අත්හිටුවනවා සමහර විට කියල කිව්වා ඇත්තද
    ඊයේ රෑ මම දැක්ක හෙන විස්තරයක් CNN එකේ සෙට් එකක් ඔය වලි ගැන කතා කළා
    හාමස් කාරයන්ට පොඩි විවේකයක් දෙනවලු නේද.බැංකි මුන් කාරයත් ඔය පැත්තට අවිල්ලලු ඉන්නේ
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    දැන් කොහමද බන් තත්වේ ? ඕක ඉවරවය් වෙන පාටක් නැද්ද ?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගොං හු## වරෙන් ගෙදර
    :p
    :growl::growl::growl:
    :eek:
    :eek:
    දාපන් කෝ පින්තුර ටිකක්
    අන්තර්ජාල සේවා අත්හිටුවනවා සමහර විට කියල කිව්වා ඇත්තද
    ඊයේ රෑ මම දැක්ක හෙන විස්තරයක් CNN එකේ සෙට් එකක් ඔය වලි ගැන කතා කළා
    හාමස් කාරයන්ට පොඩි විවේකයක් දෙනවලු නේද.බැංකි මුන් කාරයත් ඔය පැත්තට අවිල්ලලු ඉන්නේ
    mehemayi machan mun poto ganna denne na e thiya ahalakatawath yanna denne na.. bombayak unath israel walata watun nagaraya kiyanawa misak waetuna thana hariyata kiyanne na.. mama tv eke giya ekak mama phone eken video karala damma
    machan lankawata waren ikmanata​

    දැන් කොහමද බන් තත්වේ ? ඕක ඉවරවය් වෙන පාටක් නැද්ද ?
    දැනට සටන් නතර කරලා මචන්...
    Be safe broo !

    :)
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    battlelolpicture.gif