=====අපි ඉන්න හරියටත් එකක් වැටුනෝ=====

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අද අපි ඉන්න හරියට තව දෙකක් වැටුනා.. හෙට ග්‍රෞන්ඩ් ඔප් එක.. මොනා වෙයිද...
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අඩෝ පට්ටනේ... ඵොටෝ ටිකකුත් අරගෙන දාපන් මචන්....:cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉක්මනට ලංකාවට වරෙන් බන් ඕක ලගදිම ඉවර වෙන පාටක් නෑ වගේ
     
    • Like
    Reactions: wisal

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    මූ මෙතන බෝම්බෙ දත් වලින් හපන්න පොර ටෝක් දුන්නට , පට්ට බයෙන් ඇත්තෙ .. ලොල් ... මොනා උනත් පරිස්සමින් ඉඳපන් ...
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මූ මෙතන බෝම්බෙ දත් වලින් හපන්න පොර ටෝක් දුන්නට , පට්ට බයෙන් ඇත්තෙ .. ලොල් ... මොනා උනත් පරිස්සමින් ඉඳපන් ...
    යකෝ ටාසනයෝ තෝ කීවට විස්වාස කරයිද දන්නේ නෑ අද මම දවල් මට කන්න බඩු ගන්න පොලට ගියා ගිහින් ඇවිත් බඩු ටික තියන්නවත් හම්බ උනේ නෑ සයිරන් එක ගහනකොට, ඊට පස්සේ පෙන්නුවා බෝම්බයක් වැටුන තැනක් හරියටම මම බඩු ගන්න යන පොලේ ඉදලා මීටර් 500ක් විතර එහයින්.. සයිරන් එක ඇහෙනකොට අපි හිටපු බිල්ඩින් එකේ ඔක්කුම බන්කර් එකට දීවා ම්ම විතරක් උඩම තට්ටුවට ගියා ඈත පේන නිසා.. මම නම් 100% දන්නවා මම මෙහෙ බෝම්බයක් වැදිලා පරලොව යන්නේ නෑ කියලා .. මම කීවේ හෙට හමාස්ලා ඉන්න ඒරියා එකට පාබල හමුදාව බහිනවා ඒක නිසා සමහර විට ගොඩක් මිනිස්සු මැරෙයි කියලා.. බයකට නෙවෙයි...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අඩෝ පට්ටනේ... ඵොටෝ ටිකකුත් අරගෙන දාපන් මචන්....:cool:
    පොටෝ ගන්න පුලුවන් උනොත් ගන්නම් බෝම්බ වදින හරියවල් පැත්ත පලාතෙන් යන්න බෑ බං පොලිස් කාරයෝ...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඉක්මනට ලංකාවට වරෙන් බන් ඕක ලගදිම ඉවර වෙන පාටක් නෑ වගේ

    එනවා බං ලගදි ලංකාවේ පොඩි වැඩක් තියනවා ඒකට ආවාම සමහර විට ඉන්න හිතුනොත් ඉන්නවා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන් කෝකටත් පරිස්සමෙන් හිටපන්.
    එල එල මචන්..
    නිකමට හරි පරිස්සමට ඉන්න කියපු එවුන්ට ස්තුතියි.. මොකද අපි කොල්ලො හිතට ඔය බෝම්බයක් වැටුනට බයක් එන්නේ නෑ.. ඒත් මෙහෙ ඉන්න ගෑනු අය ගොඩක් අය ඉන්නේ පණ බයෙන්.. එයාල ගැන අපිනම් විහිලු කරනවා.. දවලුත් මට යාලුවෙක් කතා කරලා කීවා හිතුනොත් ලංකාවට යනවා කියලා,..
    .
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ රටේ හැම තට්ටු ගොඩනැගිල්ලකටම යටම තට්ටුව බන්කර් එකක් විදිහට හදලා තියෙන්නේ.. ගොඩක් ගෙවල් වල එක කාබරයක් තියනවා තනිකරම කොන්ක්‍රීට් වලින් හදලා පත යකඩ දොර ජනෙල් දාපුවා බැරි වෙලා හරි කරදර කාලයක් එනකොට කශ්ටිය ඒකට කෑම වතුවර එහෙම ගිහින් තියලා ශුද්දපවිත්‍ර කරලා තියාගන්නවා මොකද එහෙම වෙලාවට කොයි වෙලේ රිංගන්න වෙයිද දන්නේ නෑනේ.. අනික සෑම ජනාකීර්ණ ප්‍රදේශයකටම පොලව යට හදපු බන්කර් එකක් තියනවා.. හැම ගමකටම සයිරන් එකක් තියනවා.. සමහර ලොකු ටවුන් වලට ලොකු සයිරන් එකක් තියනවා..
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලංකාවටරෙන් බං..
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙන්න මෙහාට වරෙන් බං.. :(:(:(:(:(

    එනවා බං තව ටික කාලයක් ඉවසන්න වෙනවා.. සමහර විට උබලා හිතනවා ඇති මම( අනිත් එඋන් ගැන මම දන්නේ නෑ)සතුටින් ඉන්නවා කියාල.... නෑ මචන් ගතවෙන හැම තප්පරයකම හිත තියෙන්නේ ලංකාවට එන්න.. ඒත් මචන් තියන ප්‍රස්න විසදන්නනේ අපි රට ආවේ අනික අත්දෙක වන වනා එන්නත් බෑනේ.. ඒක නිසා ඉන්නවා.. ලංකාවට ආවාම ඊට වඩා ප්‍රස්නනේ..කොහොමටත් එනවා මචන්.. සමහර විට ඊලග අව්‍ruදදේ..