පාන්දර යාමයේ මේවගේ පොස්ට් එකක් දානවට සොරි. මගේ ගර්ල් ෆ්රෙන්ඩ් අහන්න කියනවා එළකිරි එකේ ඉන්න මල්ලිලා අයියලාගෙන් මෙහෙම හොඳයි ද කියල. මේක අපේ සංස්කෘතියට භාදාවක් වෙයි ද .?
අපේ දෙන්නා කසාද බැඳලා ඉරිදා නිවාඩු දවසේ හෙලුවෙන්ම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. එදාට දවසෙම ඇඳුම් අදින්නේ නැතිව එකට උයනවා කනවා බොනවා ගෙවල් සුද්ද කරනවා රෙදි සෝදනවා අනන් මනං ඔක්කොම නිරුවතින් කරන්න ඉන්නේ.
මේක වැරදි වැඩක්ද පෙන්ස්

