අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,923
    3,267
    113
    ලංකාවෙ ඇත්තම තත්වෙ.. 😕

    කියවලම බලන්න

    නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු ..

    සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ ..

    ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R එකක් .. ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?

    Mobile network ගැන කල්පනා කරපං .. එක්කෝ signal නෑ ,එක්කෝ slow හැබැයි ගාන නම් ලස්සනට කැපෙනවා .. කිසිම choice එකක් නෑ ..උන් දෙන්නේ මොකක්ද අපි ගන්න ඕන ..

    වැඩිය එපා අපිට අපේ රට බාර දෙන්න පාලකයෙක් හොයාගන්න බෑ .. අපි දන්නවා 95%ක් හොරු.. හැබැයි අපිට වෙන විකල්පයක් නෑ .. හොරු අතරින් හොදම හොරා තෝරන්න තියෙන්නේ ,මිනීමරුවෝ ,කොටි පාර්ලිමේන්තුවේ.. උන් තමා අපේ අනාගතේ ගැන තීරන ගන්නේ ..

    වැඩිය මොකුත් ඕනේ නෑ සිගරැට් එකක් ගනිං .. සිගරට් බොන එකා ඕක මොන ගානට තිබ්බත් ගන්නවා.. ඌත් මොනවා උනත් customer කෙනෙක් .. ඌ ගෙවන ගානට උට සරිලන සිගරැට් එකක් උට හම්බෙන්න ඕන .. ලෝකේ කොච්චර හොද flavors තියෙනවද ? හැබැයි අපේ උන්ට උරන්න පුලුවන් උන් දෙන එක .. හෙට උන් දුම්කොල කුඩු දුන්නත් අපි ගහන්න ඕන .. වෙන විකල්ප නෑ ..

    මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න ..

    ඒ වගේම නිකමට හිතපන් අපේ මේ සංස්කෘතිය කියන ලබ්බ .. කරන්න පුලුවන් අලුගුත්තේරු වැඩ ඔක්කොම වෙනවා .. හබැයි ඒවා වෙන්න ඔන හොරෙන් .. එලිපිට reality එකේ ජීවත් වෙන උන් හංවඩු ගැහෙන්නේ පිස්සො විදියට ..

    රටේ වෙන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න පුලුවන් news චැනල් එකක් තියෙනවද ? උන් පෙන්නවා..අපි බලනවා. ඇත්ත උනත් බොරු උනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ බලං ඉන්නවා..

    අපේ රටවල උන්ට නිදහසේ හිතලා , නිදහසේ කතා කරලා පුරුදු නෑ .. හිතන්නේ වහල්ලු වගේ ,ජීවත් වෙන්නේ තව එකෙක්ට බයෙන් , හෙට දවසේ ගේම ගහගන්න නම් අද දවසේ මොකාට හරි ගොට්ට අල්ලන්න ඕන ..

    නිකං හිතපන් අපි ගෙවන්නේ මොන කරුමයක් ද කියලා ? Fb
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කරුමයක් වෙන්නෙ නැ, නිදහස් සෞඛය, අධ්යාපන ,සුබසාධන වියදම් කැපුවනම් රාජය සේවය විසිරුවා හැරියනම්..ඒවගෙන් ගන්ඩ තියෙන සියලු ප්‍රයෝජන ගන්න ගමන් කරුමයක් කියන එක මෝඩ කමක්..🤭🤭
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    The easiest way out is to get rid of the bloody parliament right down from the President. :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිකමට හිතලා බලපන් දියුණු රටක් ඉපදෙන්නෙ නැතිව ලංකාවෙ ඉපදුනෙ මොකද කියලා
    පව්කාරකම
    අපායෙ ඉපදිලා යමපල්ලන් ට බැන්නට වැඩක් නෑ
     
    • Haha
    Reactions: Dubairox