අපි එක්වෙමු. රට ගොඩ නගමු.....
මේ රටේ දැන් ජාති දෙකක් නැහැ. හොදට හිතලා බලන්න යාලු...එදා 2005 දි විපක්ෂව හිටිය ගොඩක් අය මේ වතාවේ පක්ෂ බේද අමතක කලා..හොදම උදාහරනෙ ලන්කාවේ සමස්ථ කලාකරුවන්ම මේ වතාවෙදි බහුතර ජනතාවත් සමග හිටියා. කොල පාට ලේ ඇගේ දුවනවා කිවුව සමන් ද සිල්වලා, රූකාන්තලා පවා....ඒ මහා ජන ප්රවාහයට එක් වුනා. හැම දාමත් රටට වින කරලා තමන්ගේ ජන්ද පදනම හදා ගන්න උත්සහා කරන සමහර ජේ.වී.පී. පාක්ෂිකයො කොටසක් හැරෙන්න දේෂප්රේමින් යැයි සැබැ ලෙස පෙනී සිටින හැම කෙනෙක්ම මේ මහ ජයග්රහනයට උර දුන්නා. එලකිරි එකේ ඉන්න අය වුනත් මහින්ද විරුද්ද වුනේ හුගාක් අය ලාබල නිසා. එයලට විහිලු කරන එක අපේ යුතුකමක් නෙවී. ඔවුන්ට දැන්වත් සත්ය්ය අවබොද වේවායයි අපි පාර්ථනා කරමු.