අළුත් අරගලය - අළුත් වැඩක් - අපි ගොඩ යමු - රට ගොඩ දාමු.......

Pqrst

Active member
  • Dec 12, 2016
    167
    77
    28
    ආයුබෝවන් අරගලය 2.0 අලුත්ම ඩිජිටල් අරගලයට හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා .
    ඔයාලා හැමෝම දන්නවා අද වෙනකොට අපි හැමෝටම මූනදෙන්න වෙලා තියන ඉරණම. රුපියලේ අගය දවසින් දවස කෙලවෙනවා කියලා අපිට ඇස්මනාපිට පේනවා. ඉතිං මේ විනාස වෙලා යන්නෙ ඔයාලගෙත් අපෙත් අපෙන් පස්සෙ එන අපේම නංගිලා මල්ලිලාගෙත් අනාගතය. ඔයාලා හොඳින්ම ඔලුවට දාගන්න ඕන දේ තමයි මේක විහිලුවක් නෙවෙයි. හිතාගන්න බැරි තරම් ලොකු රිස්ක් එකක තමයි අපි ඉන්නෙ. දේශපාලන බල අධිකාරියෙන් අපේ රට බේරගන්න ලොකු අරගලයක් මේ වෙලාවෙදිත් රට හැමතැනම තියනවා.

    ඉතිං අපි කල්පනා කරා මේ අරගලේ ඊලඟ පියවර විදිහට මේ රට ඇතුලේ ලක්ෂයක් දෙනා ඉන්න බුද්ධි බලගනයක් නිර්මාණය කරන්න. මේ වෙනුවෙන් අපි තීරණය කරලා තියනවා ලක්ෂ ගානක් වටින ඩිජිටල් දැනුම රුපියලක්වත් නොගෙන ලංකාවෙ අපෙ සහෝදර සහෝදරියන්ට කියලා දෙන්න.

    ඔයාලා දන්නවද බංග්ලාදේශය කියන රටේ එයාලගෙ රජයෙම අනුග්‍රහයෙන් මේ වගේම හයලක්ශයක් දෙනාගෙන් සමන්විත් ඩිජිටල් බලකායක් තියනවා. එයාලා කරන්නේ එයාලගෙ රට ඇතුලට ඩිජිටල් ව්‍යාපාර හරහා ඩොලර් ගේන එක.
    ඉතිං අපිත් තීරණය කරා දවස් 10ක් 10,000ක් දෙනා ගානේ ලක්ෂයක් දෙනාට ඩිජිටල් ව්‍යාපාර ගැන පුළුල් දැනුමක් නොමිලේම දෙන්න.
    ඉතිං ඔයාලා කැම්පස් එකක ඉන්නවනම් , නැත්තම් ටෙක් එක්ක ඉන්නවානම් මේ වැඩසටහනට ඔයාලගේ යාලුවෝ හැම දෙනෙක්ම එකතු කරගන්න ඕන. දන්න හැම කෙනෙක්වම මේකට සම්බන්ද කරන්න. මුල්ම 10000 සම්පූර්ණ උන ගමන් අපි පලවෙනි වැඩසටහන පටන්ගන්නවා. 100% නොමිලේ ලක්ෂ ගානක දැනුම අපේ නංගිලා මල්ලිලාට අපි දෙනවා.

    අනික් විශේෂ කාරනේ තමයි මේකට එකතුවෙන තවත් ෆීල්ඩ් වල ඉන්න ප්‍රවීණ අය ඉන්නවානම් මේ වැඩේට ඔය හැමදෙනාගෙම සහය අපි බලාපොරොත්තු වෙනවා.මේක ඇතුලෙ කිසිම නායකත්වයක් නෑ ඔයාලට පුලුවන් මේ වැඩසටහනට එකතු වෙලා ඔයාලගෙ දැනුම අපේ කොල්ලො කෙල්ලන්ට දෙන්න.

    මේකෙදි අපි ඔයාලට කියලා දෙන්නෙ සීරියස් බිස්නස් එකක් කොහොමද ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරලා නිර්මාණය කරන්නෙ කියන දේ.ඉතිං ලක්ෂ ගානක් වටින දැනුම තමයි අපි ඔයාලට දෙන්නෙ. කිසිම කෙනෙක් ලඟ නැති දැනුම. අපේ ටීම් එකේ ඕන කෙනෙක් ඒ වෙනුවෙන් වගකියනවා ඒ වගේම මේ වැඩේ අනිවාරෙන් අපි කරනවා.

    ඔයාලා හැමෝටම ආයෙත් කියන්නේ මේ වගේ දෙවල් නොමිලේ උගන්නන්න පුලුවන් අය ඉන්නවානම් අපිත් එක්ක එකතු වෙන්න අපි එකතු වෙලා මේ හැමෝටම මේ දේවල් කියලා දෙමු..

    අනිත් කාරණේ තමයි නංගිලා මල්ලිලා අපි හදාගන්න ඕන හොඳ Personality එකක්. එක එකාගෙ කතා වලට නැමෙන්නෙ නැති හොඳ ස්වාධීන මනසක් තියන තරුණ පරම්පරාවක් තමයි මේ රටට ඕන. මේ වැඩසටහනෙන් අපි අපේ රටට හොඳ නායකයෝ ටිකක් හදන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටට ඕන බං හොඳ නායකයෝ ඒ වෙන කව්රුත් නෙවෙයි උබලා අපිම තමයි.. එකමුතු වෙයල්ලා අපි හදමු අපේම ලෝකයක් මේ රට ඇතුලේ..

    හැමෝම දැනුවත් කරන්න පුලුවන් තරම් ඉක්මනට පළවෙනි 10000 එකතු කරන්න අපි එකතු වෙලා මේක කරමු..

    අරගලය 2.0 පටන්ගත්තා.
    නායකයෝ නැති සම්පත් දායකයෝ පමණක් ඉන්න.. අපේ අරගලය!
    එකතු වෙන්න හැමෝම. දේශපාලන ගංකබරයොන්ට වදින්නේ නැති අනාගතය පරම්පරාවක් හදන්න.

    https://t.me/aragalaya2

    අරගලයට ජය🦄❤️

    කට්ටියම සෙට් වෙමු. Share කරල හැමෝම එකතු කරගමු

    From Dameesha Karunarathna
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හෙල යක්ක පුත්තු මෙවා බලන්නෙ නෑ,,

    මොකුත් නොකර නිකම් ඩොලර් වැටෙනවානම් එයි,

    හැම රටෙම ඇයො පුක ඉරන් වැඩ කරනවා, එත් මෙකෙ බහුතරෙ නිකම් කන්න ඉන්නෙ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,532
    113
    IMG-20220428-WA0009.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357

    puka thama