අපි එක අම්මගේ තමයි මේ රණවිරු ආචාරයයි

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපි එක අම්මගේ තමයි මේ රණවිරු ආචාරයයි

    6 ලෙන් ගහපු ලස්සාන පරණ සින්දුවක්
    මේවා මතක උන් නෑ මන් හිතන්නේ දැන් :rolleyes:
    බලනකොට හිතෙනවා ඇත්තටම මේ වගේ මිනිස්සු තාම ඉන්නවා නේද කියලා
    2.gif

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා දැන් තියෙන යහපලනෙට අනුව ඔව්ව සහජීවන විරෝදී ගීත ,අල්ලලා හිරේ දාන්න පුළුවන් බරපතල වැරදි :angry:

    රණවිරුවෝ ගැන සිංහල ජාතිය ගැන බුදුදහම ගැන කියවෙන නිර්මාණ පළකිරීම සපුරා තහනම් එක තමයි සහජීවනේ සහ යහපලානේ කියන්නේ :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මරුසිරා;22646532 said:
    හා හා දැන් තියෙන යහපලනෙට අනුව ඔව්ව සහජීවන විරෝදී ගීත ,අල්ලලා හිරේ දාන්න පුළුවන් බරපතල වැරදි :angry:

    රණවිරුවෝ ගැන සිංහල ජාතිය ගැන බුදුදහම ගැන කියවෙන නිර්මාණ පළකිරීම සපුරා තහනම් එක තමයි සහජීවනේ සහ යහපලානේ කියන්නේ :dull:
    :lol::lol:
    anemanda ban sinhalayata dan war herosla idiyada kiyalath mathaka na
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඔය සින්දුවේ නේද සිදු එකේ අර සුදු කෙල්ලත් ඉන්නෙහේ? :P:P:P:love::love:
    ගොඩක් කාලෙකට කලින් අහපු ලස්සන සින්දුවක් :yes::yes: