කැවුම කෑම මෙසේ ලස්සනට ඉන්නවා.එත් අමතකයි ඉරටු පාරවල් කකා තෙලේ බැදුණු හැටි.අපේ පලකයොත් සමහර මිනිස්සුත් අන්න ඒ වගෙයි.
කොහොමට තිබ්බ රටක්ද අද මෙහෙම නිදහසේ තියෙන්නේ.අන්න ඒ තැනට රට ගෙන්න තම ඇට ලේ මස් ජිවිත කැප කල
රණවිරුවන් පෝරකයට දක්වද්දී ඒ වෙනුවෙන් සටන් කල අපේ හාමුදුරුවෝ සිපිරිගෙට යැවූ යහපාලන නරුමයනි තොපට සාපවේවා...
යුත්තිය උදෙසා කෑ මොර දීමයි
දගගේයි ලෑමට අප සැම කල පව
මුක වාඩම් බැද එකකු නසන කල
දනිවු සුවහසක්
යලි උපදින බව
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට
හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොදු බිදගත් ඔලමොළ නිවටුන්...