අපි ඔරසම් කියමු

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕවා ඔක්කොම බේස් කරලා තියෙන්නේ විශ්වාසය මත සහ, සෙන්සිටිව් පැති ටික අහුවෙන විදිහට..

    බුද්ධාගම වෙලා තියෙන්නේ එහෙම සීන් එකක් නෑ...පාලි ගාථා එහෙම අපට විදේශීයයි නේ...බොදු බැති ගී වලින් ඒ අඩුව පිරිමහනවා...නමුත් මේ ක්‍රිස්තියානි වැඩේ ගොඩක් වෙනස්...

    ඒ්ක හදලා තියෙන්නෙම මිනිස්සු නම්මවන්න..කොලනයිස් කරලා, ඊට පස්සේ රට ඇතුලට ඕක දාලා, මිනිස්සුව සොෆ්ට් කරවනවා...(මේකට රිදෙයි...හැබැයි මගේ මතය හැම ආගමකම ව්‍යාප්තියේ අරමුණ ඕක - අශෝක් ඉන්දියාවේ අවට රටවලට බුද්ධාගම යවපු එකේ ඉඳලා.. උඩ ටික ආසාවෙන් කියෙව්ව නේද? ඒ නිසා දැන් මේකට තරහගන්න ඔට්ටු නෑ...එහෙම උනොත් උඹ තර්කයක් නැති ගොනෙක් බව පේනවා :lol: )

    මම නම් ඔය ආගම් ගැන ලොකු විස්වාසයක් නෑ...තනි බොරුවෙන් යන්නේ
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991

    ane mehema karanna kiyala sinduwak kiwwama eka karanna dewiyata track na utath wada thiyenawa
    :D
     
    • Like
    Reactions: kolavari

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,747
    113
    ඕවා ඔක්කොම බේස් කරලා තියෙන්නේ විශ්වාසය මත සහ, සෙන්සිටිව් පැති ටික අහුවෙන විදිහට..

    බුද්ධාගම වෙලා තියෙන්නේ එහෙම සීන් එකක් නෑ...පාලි ගාථා එහෙම අපට විදේශීයයි නේ...බොදු බැති ගී වලින් ඒ අඩුව පිරිමහනවා...නමුත් මේ ක්‍රිස්තියානි වැඩේ ගොඩක් වෙනස්...

    ඒ්ක හදලා තියෙන්නෙම මිනිස්සු නම්මවන්න..කොලනයිස් කරලා, ඊට පස්සේ රට ඇතුලට ඕක දාලා, මිනිස්සුව සොෆ්ට් කරවනවා...(මේකට රිදෙයි...හැබැයි මගේ මතය හැම ආගමකම ව්‍යාප්තියේ අරමුණ ඕක - අශෝක් ඉන්දියාවේ අවට රටවලට බුද්ධාගම යවපු එකේ ඉඳලා.. උඩ ටික ආසාවෙන් කියෙව්ව නේද? ඒ නිසා දැන් මේකට තරහගන්න ඔට්ටු නෑ...එහෙම උනොත් උඹ තර්කයක් නැති ගොනෙක් බව පේනවා :lol: )

    මම නම් ඔය ආගම් ගැන ලොකු විස්වාසයක් නෑ...තනි බොරුවෙන් යන්නේ
    ආගමකින් කරන්නෙ ආත්ම විශ්වාසයක් හදන එකයි, නිදහස් මනසක් හදන එකයි. ආගම් වලින් මැජික් කරන්නෙ නෑ. පන්සලට ගියාම තියෙන සැනසීම, පල්ලියෙ පූජාවට ගියාම තියෙන සැනසීම බොරුවක් නෙමේ. අපේ ඔලුව සුලු මොහොතකට නිදහස් කරල දෙනවා ප්‍රශ්න දිහා අලුතෙන් බලන්න. ආගමක් තියෙන මිනිහෙක් කියන්නෙ ආත්ම විශ්වාසයක් තියෙන මිනිහෙක්. ගොඩක් ආගම් එපා කියන උන් මැජික් බලාපොරොත්තු වෙලා නොලැබුන තැන වයිරයික් ඇති කර ගත්තු උන්. ඒ නිසා උන් කරන්නෙ කෑම හොද නැති කඩේට නරක රිවීව්ස් දානවා වගේ, හැම තැනම ගිහින් ආගම් හොද නෑ ගානවා. හොද නැත්නම් අනිත් උන්ගෙ කිරි කලේට බෙටි නොදා පාඩුවේ ඉන්න ඕන. එහෙම කරන්නෙ නෑනේ. හැම කලේටම බෙටි දදා යනවා.

    මෙතනින් එහාට ආගම් වලට වහල් වෙන්න ඕන නෑ. හරි දේ තේරුම් අරගෙන හරියට ඉන්නයි තියෙන්නෙ. හොදම උදාහරනය දැන් ඉන්න අපේ හාමුදුරුවො, බුදුන් ඔක්කොම අත ඇරලා ගිය, මුන් ඔක්කොම පොදි ගහනවා. අර අනිත් මැල්කම් මෑන් මොකක්දෝ අමුතු චරිතයක් රගනවා. ඒකයි කියන්නෙ ආගමක් බුද්දිමත් අයට පමනයි.
     
    • Like
    Reactions: SDCR

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    ඒ කියන්නේ ඔයා අදහන කතෝලික ආගම බොරුවක් කියලා පිළිගන්නවද....

    උබ නේද අර jesus ගේ DNA හුත්තානය වෙන්න කලින් ඇදන් ඉදපු රෙදි තියනවා ගගා දගලපු ඩයල් එක.විදයාත්මක පරීක්ශන වලිනුත් ඔප්පු කරලා තියනවා කිව්වේ ඒ jesus ගෙමයි කියලා.මොනාද බන් ඔච්චර දේවල් සනාථ කරගනත් දැන් උබ බොරු කියන්නේ.නැත්නම් දැන් මොලේ පෑදුනාද?:lol:
     
    Last edited:
    • Haha
    Reactions: kolavari and Aldren

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී..
    කොහොමද ඔබගේ තතු සමිඳේ..
    සිතු සිතු දේ මම කළා..
    ඔබ දහමේ ගුණ නසා..
    අද ඔබ ළඟ වැඳ වැටී හඬමී..
    මා හසුවී මාරුතේ.. මග වැරදී මාවතේ..
    මේ ලියමන ලියමි මා සමිඳේ..
    මහ කරුණා සාගරේ..ඔබ පමණයි ආදරේ..
    සැනසුම මට දෙන්නකෝ සමිඳේ... 🥰
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    ආගමකින් කරන්නෙ ආත්ම විශ්වාසයක් හදන එකයි, නිදහස් මනසක් හදන එකයි. ආගම් වලින් මැජික් කරන්නෙ නෑ. පන්සලට ගියාම තියෙන සැනසීම, පල්ලියෙ පූජාවට ගියාම තියෙන සැනසීම බොරුවක් නෙමේ. අපේ ඔලුව සුලු මොහොතකට නිදහස් කරල දෙනවා ප්‍රශ්න දිහා අලුතෙන් බලන්න. ආගමක් තියෙන මිනිහෙක් කියන්නෙ ආත්ම විශ්වාසයක් තියෙන මිනිහෙක්. ගොඩක් ආගම් එපා කියන උන් මැජික් බලාපොරොත්තු වෙලා නොලැබුන තැන වයිරයික් ඇති කර ගත්තු උන්. ඒ නිසා උන් කරන්නෙ කෑම හොද නැති කඩේට නරක රිවීව්ස් දානවා වගේ, හැම තැනම ගිහින් ආගම් හොද නෑ ගානවා. හොද නැත්නම් අනිත් උන්ගෙ කිරි කලේට බෙටි නොදා පාඩුවේ ඉන්න ඕන. එහෙම කරන්නෙ නෑනේ. හැම කලේටම බෙටි දදා යනවා.

    මෙතනින් එහාට ආගම් වලට වහල් වෙන්න ඕන නෑ. හරි දේ තේරුම් අරගෙන හරියට ඉන්නයි තියෙන්නෙ. හොදම උදාහරනය දැන් ඉන්න අපේ හාමුදුරුවො, බුදුන් ඔක්කොම අත ඇරලා ගිය, මුන් ඔක්කොම පොදි ගහනවා. අර අනිත් මැල්කම් මෑන් මොකක්දෝ අමුතු චරිතයක් රගනවා. ඒකයි කියන්නෙ ආගමක් බුද්දිමත් අයට පමනයි.
    agam walin fail ponnayonta atal denw. agam thiyenne thmange fail kama wahaganna. uthsaha karala eeka niwaradi karagannai oone
     
    • Love
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මම හිතුවෙ උබ හොද හිතින් නූල දැම්මෙ කියලා. බැලින්නම් මේකෙ ඔක්කොම ලෙඩ්ඩුනෙහ්
    ආදර මගෙ ජේසුනේ
    ඔබ මගෙ පුක පැලුවනේ
    අද මම ඇද උඩ වැටී
    හඩමී...
     
    • Haha
    Reactions: Clockwork

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    fav :love:

    ඉස්සර මාසේ පලවෙනි සිකුරාදට මාරවිල කුරුස පල්ලි යනවා කොල්ලොත් එක්ක ;-) හවස් වරුවම beach ආතල් තමයි
    එතකොට කඩේක දැකලා මේ කැසට් එක ගත්තේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කියන්නේ ඔයා අදහන කතෝලික ආගම බොරුවක් කියලා පිළිගන්නවද....

    උබ නේද අර jesus ගේ DNA හුත්තානය වෙන්න කලින් ඇදන් ඉදපු රෙදි තියනවා ගගා දගලපු ඩයල් එක.විදයාත්මක පරීක්ශන වලිනුත් ඔප්පු කරලා තියනවා කිව්වේ ඒ jesus ගෙමයි කියලා.මොනාද බන් ඔච්චර දේවල් සනාථ කරගනත් දැන් උබ බොරු කියන්නේ.නැත්නම් දැන් මොලේ පෑදුනාද?:lol:

    උඹම මොකක්දෝ මනස්ගාතයක් හිතාගෙන, උඹම එකට ඌනපූරක හදාගෙන, උඹම තනියෙන් චූන් එකක් ගන්නවා

    මම නම් කොහෙවත් කිව්වේ නැහැ ඕක අදහනවා කියල..නමුත් කරුණු, සාදක සහිතව කියල තියෙන දේවල් බොරුයි කියන්න බැරි නිසා ඒවා ඒ විදිහට මම කියලත් තියෙනවා...

    උඹ ඉතින් ගොන් පාට් දැම්මට මට කරන්න දෙයක් නැහැ :lol:

    (ඒ නිසා දැන් මේකට තරහගන්න ඔට්ටු නෑ...එහෙම උනොත් උඹ තර්කයක් නැති ගොනෙක් බව පේනවා :lol: )

    මේක දැම්මේ උඹ වගේ උන්ට තමා :lol:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උඹම මොකක්දෝ මනස්ගාතයක් හිතාගෙන, උඹම එකට ඌනපූරක හදාගෙන, උඹම තනියෙන් චූන් එකක් ගන්නවා

    මම නම් කොහෙවත් කිව්වේ නැහැ ඕක අදහනවා කියල..නමුත් කරුණු, සාදක සහිතව කියල තියෙන දේවල් බොරුයි කියන්න බැරි නිසා ඒවා ඒ විදිහට මම කියලත් තියෙනවා...

    උඹ ඉතින් ගොන් පාට් දැම්මට මට කරන්න දෙයක් නැහැ :lol:

    මේක දැම්මේ උඹ වගේ උන්ට තමා :lol:
    ඇයි උබ බුඩිස්‍ට් ද? උබ කතෝලික කියලා දන්නවා. උබ ඔය thread වල දාන ඒවා පේන්නේ නෑ කියලා හිතුවද?😹
    මම නම් ඔය ආගම් ගැන ලොකු විස්වාසයක් නෑ...තනි බොරුවෙන් යන්නේ

    නමුත් කරුණු, සාදක සහිතව කියල තියෙන දේවල් බොරුයි කියන්න බැරි නිසා ඒවා ඒ විදිහට මම කියලත් තියෙනවා...
    ඔන්න ඕක තමා කියන්නේ වටෙන් ඇවිත් ඕකට තමා එන්නේ.තමන්ගේ ආගම ඇත්ත.කොන්දක් නැති ඩයල් එකක්😂.

    ආගම් බොරු ඒ වුනාට "
    නමුත් කරුණු, සාදක සහිතව කියල තියෙන දේවල් බොරුයි කියන්න බැරි නිසා ඒවා ඒ විදිහට මම කියලත් තියෙනවා..." කතෝලික ආගමේ ඇත්තකුත් තියනවා 😂.අනේ ගොනෝ😂.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි උබ බුඩිස්‍ට් ද? උබ කතෝලික කියලා දන්නවා. උබ ඔය thread වල දාන ඒවා පේන්නේ නෑ කියලා හිතුවද?😹

    ඔන්න ඕක තමා කියන්නේ වටෙන් ඇවිත් ඕකට තමා එන්නේ.තමන්ගේ ආගම ඇත්ත.කොන්දක් නැති ඩයල් එකක්😂.

    ආගම් බොරු ඒ වුනාට "
    නමුත් කරුණු, සාදක සහිතව කියල තියෙන දේවල් බොරුයි කියන්න බැරි නිසා ඒවා ඒ විදිහට මම කියලත් තියෙනවා..." කතෝලික ආගමේ ඇත්තකුත් තියනවා 😂.අනේ ගොනෝ😂.

    කොයිල් ද හුත්තෝ? 🤣🤣🤣

    කියලා තියෙන සරල දෙයක් තේරුම් ගන්න බැරිද උඹට? 😂

    ආගම වෙනයි, කරුණු සහ සාධක වෙනයි...ඕකේ උඹට තේරුම් ගන්න අමාරු ටික කියපන්කෝ සරලව කියලා දෙන්න...
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොයිල් ද හුත්තෝ? 🤣🤣🤣

    කියලා තියෙන සරල දෙයක් තේරුම් ගන්න බැරිද උඹට? 😂

    ආගම වෙනයි, කරුණු සහ සාධක වෙනයි...ඕකේ උඹට තේරුම් ගන්න අමාරු ටික කියපන්කෝ සරලව කියලා දෙන්න...
    ආගම වෙනයි කරුණු සාදක වෙනයි වෙනයි වෙන්නේ කොහොමද ඇයි වෙන ආගමක ඒවද තියෙන්නෙ?

    අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ හැම ආගමක්ම බොරුයි ගාලා ආයි ටිකකින් ආහ් අපේ ආගමේ කරුණු සාදක ඇත්ත කියලා මොනාද යකෝ ගංජා ගහලද🤣🤣.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    ආදර මගෙ ජේසුනේ
    ඔබ මගෙ පුක පැලුවනේ
    අද මම ඇද උඩ වැටී
    හඩමී...
    ජේසුනී අප උදෙසා යාඥා කළ මැනව..
    Aldren තුළ සිටිනා යක්ෂයා පළවා හරිනු මැන..
    අප උදෙසා යාඥා කළ මැනව..
    ශාන්ත ආනා දේව මාතාවනි, මරිය තුමියනි..
    ඔබගේ කරුණා බල මහිමයෙන්..
    Aldrenගේ සිත සුවපත් කරනු මැන..
    ස්තූති ප්‍රශංසා වේවා..
    ආමේන්...

    දෙවිපියාට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා..
    හලේලුයා..
    ශුද්දෝත්තමයානන්ට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා..
    හලේලුයා..
    මා බලවත් කරනා සමිඳාණන් තුළ සියල්ල කළ හැකිය..
    සියල්ල කළ හැකිය..
    ආමේන්.. 🥰
     
    • Love
    Reactions: Aldren

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    ජේසුනී අප උදෙසා යාඥා කළ මැනව..
    Aldren තුළ සිටිනා යක්ෂයා පළවා හරිනු මැන..
    අප උදෙසා යාඥා කළ මැනව..
    ශාන්ත ආනා දේව මාතාවනි, මරිය තුමියනි..
    ඔබගේ කරුණා බල මහිමයෙන්..
    Aldrenගේ සිත සුවපත් කරනු මැන..
    ස්තූති ප්‍රශංසා වේවා..
    ආමේන්...

    දෙවිපියාට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා..
    හලේලුයා..
    ශුද්දෝත්තමයානන්ට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා..
    හලේලුයා..
    මා බලවත් කරනා සමිඳාණන් තුළ සියල්ල කළ හැකිය..
    සියල්ල කළ හැකිය..
    ආමේන්.. 🥰
    ai dewiyan wahanse eyata puja krana aya maruwe bomb ghahala. ai deyyont prabakaran mawwe?

    ------ Post added on Jun 10, 2024 at 9:43 PM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    ai dewiyan wahanse eyata puja krana aya maruwe bomb ghahala. ai deyyont prabakaran mawwe?
    කතෝලික අය වැඩි නිසා ටිකක් අඩු කරන්න තමයි බෝම්බෙ ගැහුවෙ. ප්‍රභාකරන් මැව්වෙ සිංහල මිනිස්සු ජනගහනය ටිකක් අඩු කරන්න. දෙවියන් වහන්සේට.. සියල්ල කළ හැකිය.. :love2:
     
    • Love
    Reactions: Aldren

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආගම වෙනයි කරුණු සාදක වෙනයි වෙනයි වෙන්නේ කොහොමද ඇයි වෙන ආගමක ඒවද තියෙන්නෙ?

    අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ හැම ආගමක්ම බොරුයි ගාලා ආයි ටිකකින් ආහ් අපේ ආගමේ කරුණු සාදක ඇත්ත කියලා මොනාද යකෝ ගංජා ගහලද🤣🤣.

    ආගම වෙනයි, ඒකට ගෑවිලා තියෙන artifacts වෙනයි කියන එක තේරෙන්නේ නැද්ද උඹට?

    උදාහරණයක් විදිහට සමන්තභද්‍ර කිව්වේ දළදා මාළිගාවේ තියෙන්නේ ඌරු දතක් කියලා? දන්ත ධාතුව ඌරු දතක් හෝ ඇත්තටම දන්ත ධාතුව වුනා කියලා ඒකෙන් බුද්ධාගමේ හරය වෙනස් වෙන්නේ නෑ.. පුනරුප්පත්තිය, පව් පින් මේවා ඇත්ත නැත්ත ඔප්පු වෙන්නේ නෑ...ආගමක් අවුරුදු ගානක් පැවතෙනකොට ඒකට අදාළ එක එක ඔය ජාතියේ දේවල් හැදෙනවා...ඔන්න ඕව තමයි ඔය artifacts කියලා කියන්නේ..(relics කියලත් කියනවා - Ex : tooth relic)

    උඹ ඔය පටලවන් මැරෙන්න හදන රෙද්ද අන්න ඒ වගේ දන්ත ධාතුව හා සමාන relic එකක්...ඕකට කියන්නේ shroud of turin කියලා...ඕක යම්කිසි පරීක්ෂණ වලට ලක් කරලා කියලා තියෙනවා ඒකේ මේ වර්ගයේ ලේ තියෙනවා, නෙගටිව් එකක් පේන්ට් වෙලා තියෙනවා, මේ තරම් තුවාල කැලැල් ප්‍රමානයක් සටහන් වෙලා තියෙනවා කියලා...ඕකෙන් ආගම ඇත්තද බොරුද, දෙයියෝ ඉන්නවද කියලා ඔප්පූ වෙන්නේ නෑ :lol:

    අපරාදේ මගේ වචන උඹ වගේ එකෙක්ට මේවා පැහැදිලි කරන්න වෙන මහන්සියත් අපරාධයක්..උඹගේ මනස තාම එහෙම තේරුම් ගන්න පුළුවන් තරමට ලොකු වෙලා නෑ..
     
    හෑලි දැම්මට වැඩක් නෑ බන්

    කනයාවියන්ට ළමයි හම්බ වෙන ඒවා
    මරනයෙන් නැගිටින ඒවා
    මැරිලත් ජීවමාන ව ඉන්න ඒවා
    දවස් 7 ලෝකය මවන ඒවා
    ලෙඩ හොද කරන ඒවා
    අවුරුදු 2025 කලින් ඉපදුනා කියන ඩයල් එකකගේ රෙදි හම්බවුනාලු.තියන ලේ වල DNA බැලුවම jesus ගෙලු,හුත්තානය වෙද්දි රෙද්ද පිච්චිලාලු

    කොච්චර හෑලි දැම්මත් වැඩක් නෑ උබ කවුද කියලා දැන් දන්නවනේ.මේවා විශ්වාස කරලා අනිත් ආගම් බොරු ගාන උන් නම් විහිලුවක්😄.