අපි කතාවක් ගොඩනගමු........!(A Game)

drfoxxx

Member
May 5, 2006
89
5
0
appatasiri, me moda ganiyek hinda mata දඩයමේ yannath amathaka wuna kiyala pora yanna lasthi unalu.
 

drfoxxx

Member
May 5, 2006
89
5
0
sirimavo e dawas wala hena kalla lu.meyath ekka kaleta yanna thiyana ekath maru kiyala pora passe hitha hada gaththa lu.
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඔන්න ඉතින් තුවක්කු එහෙම අරගෙන ප්‍රෙමදාසයි සිරිමාවොයො කැලේ ඇතුලට ගියාලු
 

drfoxxx

Member
May 5, 2006
89
5
0
වැඩි දුරක් යන්න හම්බ වුනේ නෑ ලු, කෑවෝ කෑවෝ කියල සිරිමාවො කෑගහන්න ගත්තලු.
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ප්‍රෙමදාස අපතයා වගේ තුවක්කුවක් දික් කරගෙන අහනවලු ඇයි ඇයි මැඩම් කැගහන්නේ කවුද කැවේ කියලා
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
අනේ මැඩම් කාපු එකා මොකක් උනත් හුගක් විශ එකෙක් වෙන්න ඇති ඒකනේ මට j.r කියලා කියන්නේ මම ප්‍රෙමේ නේ අපි J,R කාරයව හලලනේ ආවේ
 

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
ප්‍රේමේ පොඩ්ඩක් වට පිට බලලා කිව්වලු නංගිට කිව්වට මොකද මමත් හොද වෙද පරම්පරාවකින් පැවත ගෙන එන බුවෙක් කියල