pissu haedenawa ban![]()



ඔහොම තමා බං.. ඕකුන්ට ඕක ගාණක් නැහැ අපිට භය හිතුනට.. අපිත් ඔය වගේ රස්සාවක් කලා නම් අපිටත් ඕක ගාණක් නැතිව යනවා.. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඉන්නවා කටාර් වල Tower Engineering ජොබ් එකක් කරන්නෙ.. එයාට ඒක හෙන ෆන්ලු..

එකෙත් ආතල් එකක් ඇති බන් පුරුද්දට ගියාම
![]()

