අපි කරන රස්සාවල් ගැන කලකිරිලද ඉන්නේ..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අපි කරන රස්සාවල් ගැන කලකිරිලද ඉන්නේ..

    බුකියෙ සැරි සරන ගමන් අහම්බෙන් දැකපු සීන් එකක් මේක..:eek:
    පොඩ්ඩක් බලන්නකො අවධානම කොහොමද කියල...:oo:

    Creating a thrilling experience! Workers risk their lives on a mountain road built from wooden planks in Pingjiang County, Hunan Province

    11058377_920612971334810_6433832639851749143_n.jpg



    11047932_920612908001483_1362260474415715298_n.jpg



    10658608_920612991334808_5237560518606396368_o.jpg



    11154886_920612984668142_2780309137573963391_o.jpg



    11011643_920612988001475_6702120066742196650_o.jpg



    11163126_920612981334809_2066578069713935451_o.jpg



    11154758_920612951334812_3990936289327904478_o.jpg


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම තමා බං.. ඕකුන්ට ඕක ගාණක් නැහැ අපිට භය හිතුනට.. අපිත් ඔය වගේ රස්සාවක් කලා නම් අපිටත් ඕක ගාණක් නැතිව යනවා.. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඉන්නවා කටාර් වල Tower Engineering ජොබ් එකක් කරන්නෙ.. එයාට ඒක හෙන ෆන්ලු..:dull: