gedara net kapalaaaa
wedath godatama gehilaaa
lagadeema balalaaaa
demiya kaviyaka hodata nawalaaaa...
wedath godatama gehilaaa
lagadeema balalaaaa
demiya kaviyaka hodata nawalaaaa...
කරපු දේවල් නම් ගොඩක් තියනවා.ලියන්න වෙලාවක් නෑ අක්කේ. ඔක්තෝබර් විසි දෙවනිදායින් පස්සේ දාන්නම්. ඊට පස්සේ තමයි ටිකක් නිදහස් වෙන්නේ.kooo ape EK bro la kawruth danga weda karala nedda..........
kawru hari thawa kathawak dannako..............


[FONT="]කල්[/FONT] [FONT="]ගතවෙලා[/FONT] [FONT="]thread[/FONT] [FONT="]එක[/FONT] [FONT="]ඇත[/FONT] [FONT="]dead[/FONT] [FONT="]වීලා[/FONT]
[FONT="]කිසිවෙක්[/FONT] [FONT="]නොමැත[/FONT] [FONT="]කල[/FONT] [FONT="]දඟවැඩ[/FONT] [FONT="]කවි[/FONT] [FONT="]කරලා[/FONT]
[FONT="]තිබුනත්[/FONT] [FONT="]වැඩ[/FONT] [FONT="]ගොඩක්[/FONT] [FONT="]මාහට[/FONT] [FONT="]ගොඩ[/FONT] [FONT="]ගැහිලා[/FONT]
[FONT="]පොඩි[/FONT] [FONT="]දඟ[/FONT] [FONT="]වැඩක්[/FONT] [FONT="]කි[/FONT][FONT="]යමි[/FONT] [FONT="]මෙලෙස[/FONT] [FONT="]ගලපාලා[/FONT]
[FONT="]ඉස්කෝලේ[/FONT] [FONT="]දහ[/FONT][FONT="]ය[/FONT] [FONT="]වසරෙ[/FONT] [FONT="]හිටි[/FONT] [FONT="]කාලේ[/FONT]
[FONT="]පිස්සු[/FONT] [FONT="]කෙලින[/FONT] [FONT="]එකම[/FONT][FONT="]යි[/FONT] [FONT="]වැඩිපුරම[/FONT] [FONT="]කලේ[/FONT]
[FONT="]දවසක්[/FONT] [FONT="]පන්ති[/FONT][FONT="]යේ[/FONT] [FONT="]ගුරුවරු[/FONT] [FONT="]නොමැති[/FONT] [FONT="]වෙලේ[/FONT]
[FONT="]බජව්වක්[/FONT] [FONT="]දමල[/FONT] [FONT="]කට්ටි[/FONT][FONT="]ය dance[/FONT] [FONT="]කලේ[/FONT]
[FONT="]එකල[/FONT] [FONT="]පාසලේ[/FONT] [FONT="]ගුරුවර[/FONT][FONT="]යෙක්[/FONT] [FONT="]හිටි[/FONT][FONT="]යේ[/FONT]
[FONT="]හොස්ස[/FONT] [FONT="]ළඟින්[/FONT] [FONT="]මැස්ස[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]බැරි[/FONT] [FONT="]වූ[/FONT][FONT="]යේ[/FONT]
[FONT="]Cadetting භාරව[/FONT][FONT="]යි[/FONT] [FONT="]එදවස[/FONT] [FONT="]ඔහු[/FONT] [FONT="]හිටි[/FONT][FONT="]යේ[/FONT]
[FONT="]එබැවින්[/FONT] "[FONT="]තුවක්කුවා[/FONT]" [FONT="]කි[/FONT][FONT="]යා[/FONT] [FONT="]ඇමතූ[/FONT][FONT="]යේ[/FONT]
[FONT="]පන්ති[/FONT][FONT="]ය[/FONT] [FONT="]තුල[/FONT] [FONT="]බජව්[/FONT] [FONT="]දමන[/FONT] [FONT="]හඬ[/FONT] [FONT="]ඇහිලා[/FONT]
[FONT="]තුවක්කුවා[/FONT] [FONT="]කඩන්[/FONT] [FONT="]පැන්න[/FONT] [FONT="]මල[/FONT] [FONT="]පැනලා[/FONT]
[FONT="]ඌ[/FONT] [FONT="]එන[/FONT] [FONT="]බව[/FONT] [FONT="]නොදැක්ක[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]කල්[/FONT] [FONT="]වේලා[/FONT]
[FONT="]එබැවින්[/FONT] [FONT="]ගුටි[/FONT] [FONT="]කෑවා[/FONT] [FONT="]මදි[/FONT] [FONT="]නොකි[/FONT][FONT="]යාලා[/FONT]
[FONT="]එදින[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]කලේ[/FONT] [FONT="]ලොකු[/FONT] [FONT="]වරදක්[/FONT] [FONT="]වූවත්[/FONT]
[FONT="]කෑ[/FONT] [FONT="]ගුටි[/FONT] [FONT="]පාර[/FONT] [FONT="]සිහි[/FONT] [FONT="]වි[/FONT][FONT="]ය[/FONT] [FONT="]මට[/FONT] [FONT="]යලිත්[/FONT] [FONT="]යලිත්[/FONT]
[FONT="]දෙන්නම්[/FONT] [FONT="]වැඩක්[/FONT] [FONT="]කවදාහරි[/FONT] [FONT="]මට[/FONT] [FONT="]සිතුනත්[/FONT]
[FONT="]ලැබුනේ[/FONT] [FONT="]නැත[/FONT] chance [FONT="]එකක්[/FONT] [FONT="]කිසි[/FONT] [FONT="]විටෙකත්[/FONT]
[FONT="]ඔය දේ සිදුවීල ටික දිනකට පසුව[/FONT]
[FONT="]ගියා පන්තියෙන් විවේකයෙන් පසුව[/FONT]
[FONT="]එදා[/FONT] [FONT="]ගි[/FONT][FONT="]යේ[/FONT] [FONT="]මගෙ[/FONT] [FONT="]මිතුරෙකු[/FONT] [FONT="]කැටුව[/FONT]
[FONT="]දුටුවා[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]තුවක්කුවගෙ[/FONT] [FONT="]හුචක්කුව[/FONT]
[FONT="]අන්න[/FONT] [FONT="]මචන්[/FONT] [FONT="]බලපන්[/FONT] [FONT="]බලපන්[/FONT] [FONT="]අර[/FONT] [FONT="]ති[/FONT][FONT="]යන[/FONT] [FONT="]එක[/FONT]
[FONT="]තුවක්කුවගෙ[/FONT] [FONT="]දඬු[/FONT] [FONT="]මොණරා[/FONT] [FONT="]තම[/FONT][FONT="]යි[/FONT] [FONT="]එ[/FONT][FONT="]ය[/FONT]
[FONT="]මතකද[/FONT] [FONT="]එදා[/FONT] [FONT="]ඕක[/FONT] [FONT="]අපිට[/FONT] [FONT="]ගහපු[/FONT] [FONT="]එක[/FONT]
[FONT="]දෙමුද[/FONT] [FONT="]වැඩක්[/FONT] [FONT="]යලි[/FONT] [FONT="]නොකරන්න[/FONT] [FONT="]එ[/FONT][FONT="]ය[/FONT]
[FONT="]තුවක්කුවා[/FONT] [FONT="]මොනව[/FONT] [FONT="]වුනත්[/FONT] [FONT="]පට්ට[/FONT] [FONT="]සැර[/FONT][FONT="]යි[/FONT]
[FONT="]මොනව[/FONT] [FONT="]කලත්[/FONT] [FONT="]සැර[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]වෙනවා[/FONT] [FONT="]බොරුම[/FONT][FONT="]යි[/FONT]
[FONT="]එනමුත්[/FONT] [FONT="]ති[/FONT][FONT="]යෙන[/FONT] [FONT="]අවස්ථාව[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]කදිම[/FONT][FONT="]යි[/FONT]
[FONT="]දීපන්[/FONT] [FONT="]වැඩක්[/FONT] [FONT="]කි[/FONT][FONT="]යලා[/FONT] [FONT="]මගෙ[/FONT] [FONT="]හිත[/FONT] [FONT="]පවස[/FONT][FONT="]යි[/FONT]
[FONT="]වටපිට[/FONT] [FONT="]බැලුව[/FONT] [FONT="]නැත[/FONT] [FONT="]කිසිවෙකු[/FONT] [FONT="]එහි[/FONT] [FONT="]සිටි[/FONT][FONT="]යේ[/FONT]
[FONT="]ගත්තා[/FONT] [FONT="]ගලවලා[/FONT] badge [FONT="]එක[/FONT] [FONT="]යාලුවගේ[/FONT]
[FONT="]ඇන්නා[/FONT] [FONT="]ට[/FONT][FONT="]යර්[/FONT] [FONT="]දෙකටම[/FONT] [FONT="]අර[/FONT] [FONT="]දඬු[/FONT] [FONT="]මොණරේ[/FONT]
[FONT="]බලන්[/FONT] [FONT="]ඉද්දි[/FONT] [FONT="]හුලං[/FONT] [FONT="]බැස්ස[/FONT] [FONT="]ට[/FONT][FONT="]යර්[/FONT] [FONT="]දෙකේ[/FONT]
[FONT="]දුන්නා[/FONT] [FONT="]වැඩක්[/FONT] [FONT="]තුවක්කුවට[/FONT] [FONT="]යැ[/FONT][FONT="]යි[/FONT] [FONT="]සිතමින්[/FONT]
[FONT="]එදා[/FONT] [FONT="]දවසෙ[/FONT] [FONT="]ගෙදර[/FONT] [FONT="]ගි[/FONT][FONT="]යේ[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]සතුටින්[/FONT]
[FONT="]පහුවදාට[/FONT] [FONT="]යන[/FONT] [FONT="]විට[/FONT] [FONT="]මම[/FONT] [FONT="]උදෑසනින්[/FONT]
[FONT="]තුවක්කුවා[/FONT] [FONT="]බසිනු[/FONT] [FONT="]දුටුව[/FONT] [FONT="]බස්[/FONT] [FONT="]රථ[/FONT][FONT="]යෙන්[/FONT]
[FONT="]පන්ති[/FONT][FONT="]යේදි[/FONT] [FONT="]මිතුරා[/FONT] [FONT="]හමු[/FONT] [FONT="]වූ[/FONT] [FONT="]විටදී[/FONT]
[FONT="]කිව්වා[/FONT] [FONT="]උටත්[/FONT] [FONT="]මා[/FONT] [FONT="]දුටු[/FONT] [FONT="]දෙ[/FONT][FONT="]ය[/FONT] [FONT="]එලි[/FONT][FONT="]යේදී[/FONT]
[FONT="]ඌටත්[/FONT] [FONT="]හෙනම[/FONT] [FONT="]ආතල් [/FONT][FONT="]එය[/FONT] [FONT="]ඇසු[/FONT] [FONT="]විටදී[/FONT]
[FONT="]“එලම[/FONT] [FONT="]තම[/FONT][FONT="]යි”[/FONT] [FONT="]කිව්වේ[/FONT] [FONT="]ඌ[/FONT] [FONT="]මහ[/FONT] [FONT="]හඬදී[/FONT]
[FONT="](මේ thread එකේ තවම ඉස්කලෙ යන අය ඉන්නව නම් කාරුණිකව ඉල්ලන්නේ අපි ඒ දවස් වල මේ වගේ වැඩ කරපු පලියට ඔයගොල්ලොත් කරන්න යන්න නම් එපා කියලයි.....)[/FONT]





ape winya baraa guruthumaa thmayi කැපා
army eke hitapu caption kenek
poratath api sira game dunna
.math dannam lagadhima
.wade thyenne matai kawi tikak gothnna paya dhekak wath one ban
මහ ලොකුවට හිතන්න එපා බන්.... සරලව ලියලා දාපන්. මට ඔය කවි ටික ලියන්න පැය බාගයක් වත් ගියේ නෑ...
hodha wade thuwakkuwataape winya baraa guruthumaa thmayi කැපා
army eke hitapu caption kenek
poratath api sira game dunna
.math dannam lagadhima
.wade thyenne matai kawi tikak gothnna paya dhekak wath one ban


)e uba me mamaමහ ලොකුවට හිතන්න එපා බන්.... සරලව ලියලා දාපන්. මට ඔය කවි ටික ලියන්න පැය බාගයක් වත් ගියේ නෑ...
(අවුලක් නෑ කොයි වෙලාවේ හරි ලියලා දාපන්කෝ....)
mata tika wadipura welayanawa ban
samaha thread danna mata dawas 2-3 giyawelaluth thyenawa.
මොකද බන් මේ රේඩියෝ ත්රෙඩ් එකේදි වගේ ටැග් වලින් ආතල් දෙන්නේ....


දැන් නම් ඕවා ගොඩක් දුරට අඩු කරලා තියෙන්නේ අක්කේ...mallith mara weda thamai neda karala thiyenne......
owa ithin oya kale nethiwa wayasata gihin karannaye neda malli......![]()



mama eka dan hama ekatama genawa banමොකද බන් මේ රේඩියෝ ත්රෙඩ් එකේදි වගේ ටැග් වලින් ආතල් දෙන්නේ....![]()



මම කට්ටා;13307123 said:ඔන්න මචන් එක දවසක් ස්කෝලේ ඉන්නකොට ආවා අය්ය කෙනෙක් පන්තියට.මිනිහාලු උන්ගේ අවුරුද්දේ island 4 th වෙලා තියෙන්නේ..
මිනිහා පාඩම් කරන කාලයේ හම්බ වුන හොඳ chemistry ප්‍රශ්න දාලා පොතක් ප්‍රින්ට් කරලා ඉතින් ඕක විකුණන්න තමා අය්යා කාරයා පන්තියට ආවේ.
හරි හරි ඉතින් මේ ටිකත් අහන්නකෝ පොඩ්ඩක්..ඉතින් අපෙ පන්තියේ ඩෙස් තුන තුන තමා තියෙන්නේ..
ඉතින් දකුණු පැත්තේ පිටිම පස්සේ ඩෙස් තුනේ තමා මමය් මගේ යාලුවෝ දෙන්නය් ඉන්නේ..
ඉතින් මම මැද ඉන්නවා.. මගේ වම් පැත්තෙන් ඉන්න එකා තමා පන්තියේ පලවෙනියා.
. ඒකටත් එක්ක මම පන්තියේ අන්තිමයා..
දකුණු පැත්තේ ඉන්න එකාට කියන්නේ ලපයා කියලා.. ඉතින් ඌට ඒ දවස් ටිකෙ ජොකා අඳින්නේ නෑ. කියලා ඌව බයිට් කර කර හිටියේ.. ජොකා ජොකා කියලා..
ඉතින් අපෙ ඩෙස් තුනට ඉස්සරහා ඩෙස් තුනේ ඉන්නවා පකිස් කියලා එකේක් ඌත් හෙන වැඩ්ඩා.
ඒ වගේම කතා කාරයා.. ඇත්තම කිව්වොත් මම විතරය් පාඩම් කරන්නේ නැත්තේ අනිත් උන වැඩකරනවා.
අහ්හ් පන්තියේ පලවෙනියා වෙන එකාගේ නම මාධව.
ඉතින් මාධවයා ත් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන තරමට වැඩ්ඩා..
ඔන්න එහෙනම් ආයෙත් කියන්නම් කතාව... දැන් අර අය්යා ඇවිත් මොකාද එකා වගේ කියනවා
"මල්ලිලා මම ඒලෙවල් කරන කාලයේ.. මට හම්බ වුන හොඳ වැදගත් ගැටලු ටිකක් මම මේ පොතට දාලා තියනවා" ඔන්න ඔහොම හෙනට කටහඬ බර කරලා පොත ගැන වර්ණනා කරනවා මිනිහා...![]()
(ඇත්තම කිව්වොත් මේක කියන්න ඕනා කතාවක් ලියන්න ඕනා එකක් නෙමේ මොකද මිනිහා කියන විදිහ ඇක්ට් කරලා පෙන්නන්න ඕනා මතක් වෙද්දිත් හිනා යනවා.)
හරි දැන් ඩයල් එක ගියාට පස්සේ අර ඉස්සරහා ඉන්න පකිසා සුපුරුදු පරිදි පස්ස හැරිලා ඔන්න කතාවක් කියනවා..
මූ කියනවා ඔන්න මචන්ලා ලබන අවුරුද්දේ මාධවයත් අයිලන්ඩ රෑන්ක් එකක් දාලා මේ විදිහට පන්ති ගානේ ඇවිල්ලා ඌත් මේ විදිහට......
'' මල්ලිලා මම ඒලෙවල් කරන කාලයේ මට හම්බ වුන හොඳ ගණන් දාලා මම පොතක් ගැහුවා ඔයලා මේක ගන්න කියලා '' දැන් මාධවයත් ඒ විදිහට පොඩි බිස්නස් එකක් කරනවා. දැන් පකිසා ගානට භාශාවා දාල ලස්සනට මූ මේක කියනවා..
ඊට පස්සේ
ඔන්න ලපයත් දැන් ඇවිල්ලා පන්තියට බිස්නස් එකක් කරන්න
මුට අයිලන්ඩ් රෑන්ක් දාන්න බෑනේ මූ පන්තිය ඉස්සරහට ඇවිල්ලා කියනවා
''මල්ලිලා මම ඒලෙවල් කරන කාලේ ඇඳපු නැති ජොක්කු ටිකක් තියනවා උඹලගේ ගන්න උන් ඉන්නවනම් කියපන් කියලා''
අය්යෝ ඉතින් පැලෙන්න හිනා. අද ඒලෙවල් ලියලා අන්තිමට එන දවසේ මම ලපයත් එක්ක ආවේ අදත් ඕක බස් එකේ මතක් කරලා හොඳට හිනා වුනා.. ඒකය් මම මේක උඹලටත් කිව්වේ.. හිනා ගියේ නැත්නම් සොරි තමා.. මොකද මේක ගාණට ඇක්ට් කරල කියන්න ඕනා එකක්


ammata boru kiwwe nethi eka hondai malliyo.....onima kenekuta me loke wediyenma adare karanne amma thamai......kochchara adaren wage katha kalath kawadawath pita kenek amma tharam adare karanne ne.....e nisa thamai ammalawa boru karala rawattana eka paw sidda wena wenne..........
![]()

