අපි කරපු අලුකුත්තේරු වැඩ Mega thread
දාමුද අපිත් කාලෙකට කලින් කරපු අලුකුත්තේරු අසම්ජ්ජාති වැඩ ..වෙන එවුන් කරපුවා උනත් කමක් නෑ එකතු කරන්ට නූලට..
කඩ වලට ගිහින් ඉඳි ආප්ප ඉල්ලලා දහයේ සෙට් ගෙනහල්ලා තිබ්බහම එක දහයේ සෙට් එකක් කාලා අනික් සෙට් වලිනුත් එක එක කාලා ඉඳි ආප්ප දහයකට විතරක් ගෙවලා ඇවිත් තියනවාඅ..
කඩේ ශෝට් ඊට්ස් ගෙනාපුවහම සොසේජස් බන් වල මැද කෑල්ල කාලා ශේප් එකේ අනික් ටික සලාද කොල වලින් වහලා තිබ්බ අවස්ථාත් තියනවා..
බස් කොන්දට ලඟට එනකොට මාරු සල්ලි 8ක් නවයක් වෙන්න දීලා බහින තැනක් නොකියා රුපියල් 30ක විතර දුර ඌනි තරම් ගොහින් ඇති..
සා පෙල එක්සෑම් හෝල් එකේ සැර පඩයක් ඇරියා කාටවත් පැඩ්ඩේ කවුද කියලා හොයා ගන්ට බැරි වෙන්ඩ..එදා නං විභාගෙ ලිව්ව කෙල්ලන්ට එහෙම විනාඩි දෙක තුනක් අපතේ ගියා නහය වහං ඉඳලම..
එලකිරි වැසියනුත් මේ වගෙ කරපු අසමජ්ජාති අලුකුත්තේරු වැඩ තියනව නං මේ හුයට එකතු කරන්ඩ.. එහෙම ඒවා නැත්නං මේ ත්‍රේඩ් එක ඈතට යවමු..

කොටුවකින් අතින් ගහන්නෙම නෑ..
ගොඩක් නමය වසර හා ඊට ඉහල පන්ති වල කොල්ලො තමා මූට පෙන්නන්න බෑ... අපි 11 වසරේ ඉන්න කාලෙ දවසක් දුන්නා පට්ට අතල් එකක් ..
මිනිහට තිබ්බා කැරවන් වැන් එකක්. ඔක නවත්තන හරියේ තීයෙනවා පට්ට පල්ලමක් .. පල්ලම ඉවර වෙන්නෙ ඇල ඉවරුකින් ..ඉතින් ටිකක් මඩ එහෙමත් තීයනව ඒ හරියේ..
කොල්ලෝ 12ක් විතර අපේ හිටියා ඒ වෙලේ.. අපි ටයර් 4ම හුලන් ඇරියා..