මේ thread එක මම ලියන්නේ මෙකෙ ගොඩක් යාලුවන් බුදුදහම රැකිම පිලිබද විශාල උනන්දුවක් තියනවා කියලා හිතුන නිසා නමුත් එ අය එකට හරි විදිහට දායක වෙනවද කියන ගැටලුව මතු වෙනවා.
අන්‍යාගමික කරනය අප රට තුල බොහො ලෙස සිදුවන්නක්. නමුත් එසෙ සිදුවිමට හෙතුව කුමක්ද කියලා කියලා හිතුවද ?
ගොඩක් අය කරන්නේ හම්බයො පන්නමු. ඔය වගේ කතා කියන එක හා මුස්ලිම් අයට බනින එක හා අනිත් ආගම් වලට බනින එක.
මුලින්ම අපි තෙරුම් ගන්න බුදුදහම කියන්නේ මොකද්ද කියන එක. එක ආගමක් නෙමෙ දර්ශනයක් තාර්කික දර්ශනයක් ඔනෑම කෙනකුට එහි හරය තම බුද්ධිය මෙහයවලා තෙරුම් ගැනිමෙ හැකියාව තියනවා.
අනිත් එක බුද්ධ දර්ශනය අවිහිංසාවාදි දර්ශනයක් එක නිසා එය ව්‍යාප්තවාදි නැහැ.
මොකද අපිට එය හොදින් තෙරුම් ගන්න පුලුවන් අශෝක අධිරාජ්‍යාගෙන් ඔහු බුදු දහම වැලද ගත් පසු ඔහුගෙ අක්‍රමණ වැලක්වුවා. නමුත් බැරි වෙලාවත් ඔහු බුදු දහම වැලද ගැනිම පමා උවානම් අද අරාබියත් ඔහුගේ අනසකට නතු වෙන්න තිබ්බා සහ එහි බුදු දහම රැදෙන්න ඉඩ තිබුනා නමුත් එම දෙය සිදුවුනේ නෑ.
කෙසෙ වෙතත් අද අපේ රට අපේකම බුදු දහම රැක ගැනිමෙ අර්බුදයක මුහුන දි තිබෙනවා.
මෙකට ප්‍රධාන හෙතුව වෙලා තියෙන්නේ රටෙ දිලුදුකම එකෙන් අනෙක් ආගම් කාරයො ප්‍රයොජන ගන්නවා.
ගෙවල් නැති කෙනෙකුට පල්ලියකින් ගෙයක් හදලා දෙනවා. ජිවත් වෙන්න උදව් කරනවා. ඔහු නිකන්ම ඔවුන්ගෙ ගැත්තෙක් වෙනවා. එය තමා සිදුවෙලා තියන ප්‍රධාන ගැටලුව අද
වැන්දඹු උන කාන්තාවන්ට තම දරුවන් ජිවත් කරන්න එම ස්ථාන වලින් උදව් ලැබෙනවා එවිට ඔවුනුත් එම ආගමේ ගැත්තෙක් බවට පත්වනවා.
මෙම සෙවාව අපේ පන්සල් වලින් සිදුවනවා අඩුයි. ගොඩක් පන්සල් වලින් කරන්නේ පෙරහැරවල බුදුපිලිම විහර තව තවත් හදන එක මිසක් දුප්පත් බෞද්ධ ජනතාවගෙ අර්ථිකය ඉහල දන්න වැඩ පිලිවෙලක් නෑ. එය එක්තරා විදිහකට අපේ පන්සල් වලින් සිදුවිය යුතු දෙයක්. එහම නොවුනොත් මුදල් බලයෙන් තවත් අපෙ සිංහල බෞද්ධ ජනතාව බිලිබාගැනිමක් කරවි අනිවාර්යෙන්ම.
මෙක අනාගතයෙදි අපිට ලොකු ප්‍රශ්ණයක් වෙනවා.
අනෙක් දෙය තමා අපේ සිංහල අය අනවශ්‍ය විදිහට පවුල් සැලසුමක් ක්‍රියාත්මක කිරිම.
ඉස්සරනම් අපෙ සිංහල බෞද්ධ පවුලක ලමයි 3ක් පමණ ජිවත් උනා දැන් එක සිමා කරන්න හදනවා එ අර්ථිකය නිසා නෙමෙ අනවශ්‍ය විදිහට බටහිර වෙන්න එහම නැතිනම් මොඩ් වෙන්න යන එක මම මෙ කියන්නේ පඩිපෙලවල් වගේ ලමයි හදන්න කියන එක නෙමේ
නමුත් අපි අපේ කම රැක ගන්න ඕන නැත්තන් නොදැනම අපෙ ජාතිය වද වෙවි
එක නිසා අපි කරන්න ඕන අපේ අතින් වෙන්න ඔන යුතුකම කරන එක නැතුව එක එක ආගම් වලට බනින එක නෙමේ
අනිත් එක බුදු දාහම අනිත් ආගම් වගේ ව්‍යාප්තවාදි වෙන්න ඔන නෑ හෙතුව එක නිකම්ම එහි හරය දැනගත් හැටිය පිලිගැනිම බුද්ධිමත් මිනිසාට පුලුවන් කම ලැබෙනවා

ow bn real kathwa +++