අපි කලයුතුයි....

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මේ thread එක මම ලියන්නේ මෙකෙ ගොඩක් යාලුවන් බුදුදහම රැකිම පිලිබද විශාල උනන්දුවක් තියනවා කියලා හිතුන නිසා නමුත් එ අය එකට හරි විදිහට දායක වෙනවද කියන ගැටලුව මතු වෙනවා.

    අන්‍යාගමික කරනය අප රට තුල බොහො ලෙස සිදුවන්නක්. නමුත් එසෙ සිදුවිමට හෙතුව කුමක්ද කියලා කියලා හිතුවද ?

    ගොඩක් අය කරන්නේ හම්බයො පන්නමු. ඔය වගේ කතා කියන එක හා මුස්ලිම් අයට බනින එක හා අනිත් ආගම් වලට බනින එක.

    මුලින්ම අපි තෙරුම් ගන්න බුදුදහම කියන්නේ මොකද්ද කියන එක. එක ආගමක් නෙමෙ දර්ශනයක් තාර්කික දර්ශනයක් ඔනෑම කෙනකුට එහි හරය තම බුද්ධිය මෙහයවලා තෙරුම් ගැනිමෙ හැකියාව තියනවා.

    අනිත් එක බුද්ධ දර්ශනය අවිහිංසාවාදි දර්ශනයක් එක නිසා එය ව්‍යාප්තවාදි නැහැ.

    මොකද අපිට එය හොදින් තෙරුම් ගන්න පුලුවන් අශෝක අධිරාජ්‍යාගෙන් ඔහු බුදු දහම වැලද ගත් පසු ඔහුගෙ අක්‍රමණ වැලක්වුවා. නමුත් බැරි වෙලාවත් ඔහු බුදු දහම වැලද ගැනිම පමා උවානම් අද අරාබියත් ඔහුගේ අනසකට නතු වෙන්න තිබ්බා සහ එහි බුදු දහම රැදෙන්න ඉඩ තිබුනා නමුත් එම දෙය සිදුවුනේ නෑ.

    කෙසෙ වෙතත් අද අපේ රට අපේකම බුදු දහම රැක ගැනිමෙ අර්බුදයක මුහුන දි තිබෙනවා.

    මෙකට ප්‍රධාන හෙතුව වෙලා තියෙන්නේ රටෙ දිලුදුකම එකෙන් අනෙක් ආගම් කාරයො ප්‍රයොජන ගන්නවා.:(

    ගෙවල් නැති කෙනෙකුට පල්ලියකින් ගෙයක් හදලා දෙනවා. ජිවත් වෙන්න උදව් කරනවා. ඔහු නිකන්ම ඔවුන්ගෙ ගැත්තෙක් වෙනවා. එය තමා සිදුවෙලා තියන ප්‍රධාන ගැටලුව අද:confused:

    වැන්දඹු උන කාන්තාවන්ට තම දරුවන් ජිවත් කරන්න එම ස්ථාන වලින් උදව් ලැබෙනවා එවිට ඔවුනුත් එම ආගමේ ගැත්තෙක් බවට පත්වනවා.

    මෙම සෙවාව අපේ පන්සල් වලින් සිදුවනවා අඩුයි. ගොඩක් පන්සල් වලින් කරන්නේ පෙරහැරවල බුදුපිලිම විහර තව තවත් හදන එක මිසක් දුප්පත් බෞද්ධ ජනතාවගෙ අර්ථිකය ඉහල දන්න වැඩ පිලිවෙලක් නෑ. එය එක්තරා විදිහකට අපේ පන්සල් වලින් සිදුවිය යුතු දෙයක්. එහම නොවුනොත් මුදල් බලයෙන් තවත් අපෙ සිංහල බෞද්ධ ජනතාව බිලිබාගැනිමක් කරවි අනිවාර්යෙන්ම. :( මෙක අනාගතයෙදි අපිට ලොකු ප්‍රශ්ණයක් වෙනවා.:(

    අනෙක් දෙය තමා අපේ සිංහල අය අනවශ්‍ය විදිහට පවුල් සැලසුමක් ක්‍රියාත්මක කිරිම.
    ඉස්සරනම් අපෙ සිංහල බෞද්ධ පවුලක ලමයි 3ක් පමණ ජිවත් උනා දැන් එක සිමා කරන්න හදනවා එ අර්ථිකය නිසා නෙමෙ අනවශ්‍ය විදිහට බටහිර වෙන්න එහම නැතිනම් මොඩ් වෙන්න යන එක මම මෙ කියන්නේ පඩිපෙලවල් වගේ ලමයි හදන්න කියන එක නෙමේ:no:නමුත් අපි අපේ කම රැක ගන්න ඕන නැත්තන් නොදැනම අපෙ ජාතිය වද වෙවි:(

    එක නිසා අපි කරන්න ඕන අපේ අතින් වෙන්න ඔන යුතුකම කරන එක නැතුව එක එක ආගම් වලට බනින එක නෙමේ:no:

    අනිත් එක බුදු දාහම අනිත් ආගම් වගේ ව්‍යාප්තවාදි වෙන්න ඔන නෑ හෙතුව එක නිකම්ම එහි හරය දැනගත් හැටිය පිලිගැනිම බුද්ධිමත් මිනිසාට පුලුවන් කම ලැබෙනවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කතාව ඇත්ත. ඒත් මෙහෙම ප්‍රශ්න‍යක් ති‍යනවා. අනෙක් ආගම් වල පොහොසතුන් විසින් පල්ලි‍යට ආධාර කිරීම වගේම දුප්පතුන්ට ආධාර කිරීමත් කරනවා. නමුත් අද බෞද්ධ පන්සල් සමහරකට ගමේ මිනිස්සුන්ට උපකාර කරන්න ති‍යා පන්සල නඩත්තු කර ගන්නවත් දා‍යක‍යන්ගේ උපකාර‍ය ලැබෙන්නේ නෑ.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    කතාව ඇත්ත. ඒත් මෙහෙම ප්‍රශ්න‍යක් ති‍යනවා. අනෙක් ආගම් වල පොහොසතුන් විසින් පල්ලි‍යට ආධාර කිරීම වගේම දුප්පතුන්ට ආධාර කිරීමත් කරනවා. නමුත් අද බෞද්ධ පන්සල් සමහරකට ගමේ මිනිස්සුන්ට උපකාර කරන්න ති‍යා පන්සල නඩත්තු කර ගන්නවත් දා‍යක‍යන්ගේ උපකාර‍ය ලැබෙන්නේ නෑ.

    :yes::yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කතාව ඇත්ත. ඒත් මෙහෙම ප්‍රශ්න‍යක් ති‍යනවා. අනෙක් ආගම් වල පොහොසතුන් විසින් පල්ලි‍යට ආධාර කිරීම වගේම දුප්පතුන්ට ආධාර කිරීමත් කරනවා. නමුත් අද බෞද්ධ පන්සල් සමහරකට ගමේ මිනිස්සුන්ට උපකාර කරන්න ති‍යා පන්සල නඩත්තු කර ගන්නවත් දා‍යක‍යන්ගේ උපකාර‍ය ලැබෙන්නේ නෑ.

    ගමේ පන්සල අතහැරපන්කෝ බන් නගරවල් වල සහ කොච්චර නින්දගම් වලින් ආධාර ලැබෙන පන්සල් කි දාහක් තියනවද අනිත් එක පන්සල් වල හමුදුරුවන්ට කොච්චර හැකියාවක් තියද ඔය දේ කරන්න මිනිස්සු එක්කාසු කරන්න
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    "අනෙක් දෙය තමා අපේ සිංහල අය අනවශ්‍ය විදිහට පවුල් සැලසුමක් ක්‍රියාත්මක කිරිම.
    ඉස්සරනම් අපෙ සිංහල බෞද්ධ පවුලක ලමයි 3ක් පමණ ජිවත් උනා දැන් එක සිමා කරන්න හදනවා එ අර්ථිකය නිසා නෙමෙ අනවශ්‍ය විදිහට බටහිර වෙන්න එහම නැතිනම් මොඩ් වෙන්න යන එක මම මෙ කියන්නේ පඩිපෙලවල් වගේ ලමයි හදන්න කියන එක නෙමේ:no:නමුත් අපි අපේ කම රැක ගන්න ඕන නැත්තන් නොදැනම අපෙ ජාතිය වද වෙවි:("

    we already have a population of 21 million. no more breeding lol!! one or 2 kids per family would be much enough.... at least thanks to family planning now we have reduced the population growth rate into that of developed countries. how do you suggest we gonna feed the growing population when each family has 3 or more than 3 kids?? import more rice from china??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාගේ කතාව මම පිළිගන්නවා සහෝ..කිසිම ආගමකට අපහාස නරක තමා.නමුත් ඔයා හිතන්නෙ බෞද්ධ ආගමට කවුරුවත් මොනවත්ම කියන්නෙ නෑ කියලද..? ඔයා ඔය කතා කරනවා ඇත්තෙ මම හිතන විදියට එළකිරි එකේ මුස්ලිම් ආගමට බැනපු එක ගැන වෙන්න ඇති.. මම දැක්කා ඒක.. නමුත් අපේ ආගමට එළකිරි එකේ අපහාස කරන්න බෑ..මොකද ගොඩක්ම අය ඉන්නෙ බෞද්ධ අය නිසා.. ඔයා ෆේස් බුක් එකට එහෙම ඔලුව දාලා බලන්න මොන තරම් අපේ ආගමට අපහාස කරනවද කියලා..:no::no:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මේ thread එක මම ලියන්නේ මෙකෙ ගොඩක් යාලුවන් බුදුදහම රැකිම පිලිබද විශාල උනන්දුවක් තියනවා කියලා හිතුන නිසා නමුත් එ අය එකට හරි විදිහට දායක වෙනවද කියන ගැටලුව මතු වෙනවා.

    අන්‍යාගමික කරනය අප රට තුල බොහො ලෙස සිදුවන්නක්. නමුත් එසෙ සිදුවිමට හෙතුව කුමක්ද කියලා කියලා හිතුවද ?

    ගොඩක් අය කරන්නේ හම්බයො පන්නමු. ඔය වගේ කතා කියන එක හා මුස්ලිම් අයට බනින එක හා අනිත් ආගම් වලට බනින එක.

    මුලින්ම අපි තෙරුම් ගන්න බුදුදහම කියන්නේ මොකද්ද කියන එක. එක ආගමක් නෙමෙ දර්ශනයක් තාර්කික දර්ශනයක් ඔනෑම කෙනකුට එහි හරය තම බුද්ධිය මෙහයවලා තෙරුම් ගැනිමෙ හැකියාව තියනවා.

    අනිත් එක බුද්ධ දර්ශනය අවිහිංසාවාදි දර්ශනයක් එක නිසා එය ව්‍යාප්තවාදි නැහැ.

    මොකද අපිට එය හොදින් තෙරුම් ගන්න පුලුවන් අශෝක අධිරාජ්‍යාගෙන් ඔහු බුදු දහම වැලද ගත් පසු ඔහුගෙ අක්‍රමණ වැලක්වුවා. නමුත් බැරි වෙලාවත් ඔහු බුදු දහම වැලද ගැනිම පමා උවානම් අද අරාබියත් ඔහුගේ අනසකට නතු වෙන්න තිබ්බා සහ එහි බුදු දහම රැදෙන්න ඉඩ තිබුනා නමුත් එම දෙය සිදුවුනේ නෑ.

    කෙසෙ වෙතත් අද අපේ රට අපේකම බුදු දහම රැක ගැනිමෙ අර්බුදයක මුහුන දි තිබෙනවා.

    මෙකට ප්‍රධාන හෙතුව වෙලා තියෙන්නේ රටෙ දිලුදුකම එකෙන් අනෙක් ආගම් කාරයො ප්‍රයොජන ගන්නවා.:(

    ගෙවල් නැති කෙනෙකුට පල්ලියකින් ගෙයක් හදලා දෙනවා. ජිවත් වෙන්න උදව් කරනවා. ඔහු නිකන්ම ඔවුන්ගෙ ගැත්තෙක් වෙනවා. එය තමා සිදුවෙලා තියන ප්‍රධාන ගැටලුව අද:confused:

    වැන්දඹු උන කාන්තාවන්ට තම දරුවන් ජිවත් කරන්න එම ස්ථාන වලින් උදව් ලැබෙනවා එවිට ඔවුනුත් එම ආගමේ ගැත්තෙක් බවට පත්වනවා.

    මෙම සෙවාව අපේ පන්සල් වලින් සිදුවනවා අඩුයි. ගොඩක් පන්සල් වලින් කරන්නේ පෙරහැරවල බුදුපිලිම විහර තව තවත් හදන එක මිසක් දුප්පත් බෞද්ධ ජනතාවගෙ අර්ථිකය ඉහල දන්න වැඩ පිලිවෙලක් නෑ. එය එක්තරා විදිහකට අපේ පන්සල් වලින් සිදුවිය යුතු දෙයක්. එහම නොවුනොත් මුදල් බලයෙන් තවත් අපෙ සිංහල බෞද්ධ ජනතාව බිලිබාගැනිමක් කරවි අනිවාර්යෙන්ම. :( මෙක අනාගතයෙදි අපිට ලොකු ප්‍රශ්ණයක් වෙනවා.:(

    අනෙක් දෙය තමා අපේ සිංහල අය අනවශ්‍ය විදිහට පවුල් සැලසුමක් ක්‍රියාත්මක කිරිම.
    ඉස්සරනම් අපෙ සිංහල බෞද්ධ පවුලක ලමයි 3ක් පමණ ජිවත් උනා දැන් එක සිමා කරන්න හදනවා එ අර්ථිකය නිසා නෙමෙ අනවශ්‍ය විදිහට බටහිර වෙන්න එහම නැතිනම් මොඩ් වෙන්න යන එක මම මෙ කියන්නේ පඩිපෙලවල් වගේ ලමයි හදන්න කියන එක නෙමේ:no:නමුත් අපි අපේ කම රැක ගන්න ඕන නැත්තන් නොදැනම අපෙ ජාතිය වද වෙවි:(

    එක නිසා අපි කරන්න ඕන අපේ අතින් වෙන්න ඔන යුතුකම කරන එක නැතුව එක එක ආගම් වලට බනින එක නෙමේ:no:

    අනිත් එක බුදු දාහම අනිත් ආගම් වගේ ව්‍යාප්තවාදි වෙන්න ඔන නෑ හෙතුව එක නිකම්ම එහි හරය දැනගත් හැටිය පිලිගැනිම බුද්ධිමත් මිනිසාට පුලුවන් කම ලැබෙනවා

    Yes agreed and im a Muslim
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔයාගේ කතාව මම පිළිගන්නවා සහෝ..කිසිම ආගමකට අපහාස නරක තමා.නමුත් ඔයා හිතන්නෙ බෞද්ධ ආගමට කවුරුවත් මොනවත්ම කියන්නෙ නෑ කියලද..? ඔයා ඔය කතා කරනවා ඇත්තෙ මම හිතන විදියට එළකිරි එකේ මුස්ලිම් ආගමට බැනපු එක ගැන වෙන්න ඇති.. මම දැක්කා ඒක.. නමුත් අපේ ආගමට එළකිරි එකේ අපහාස කරන්න බෑ..මොකද ගොඩක්ම අය ඉන්නෙ බෞද්ධ අය නිසා.. ඔයා ෆේස් බුක් එකට එහෙම ඔලුව දාලා බලන්න මොන තරම් අපේ ආගමට අපහාස කරනවද කියලා..:no::no:

    මම එවා හොදට දැක්ක මචන් බෞද්ධාගම විකෘති කරන අවස්ථා වලදි මම කතා කරලත් තියනවා නමුත් අපි එවට සටන් වදින්නත් ඔන මචන් එත් අපේ බුදු දහමේනෙ ඇත් කරන්න දගල උපායන් වලට උපායශිලිව උත්තර දෙන්නත් ඕන එකයි මම කියන්නේ පන්සල් වල හා ධනවත් බෞද්ධ අයට විශාල වගකිමක් තියනවා කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම එවා හොදට දැක්ක මචන් බෞද්ධාගම විකෘති කරන අවස්ථා වලදි මම කතා කරලත් තියනවා නමුත් අපි එවට සටන් වදින්නත් ඔන මචන් එත් අපේ බුදු දහමේනෙ ඇත් කරන්න දගල උපායන් වලට උපායශිලිව උත්තර දෙන්නත් ඕන එකයි මම කියන්නේ පන්සල් වල හා ධනවත් බෞද්ධ අයට විශාල වගකිමක් තියනවා කියලා
    ඔවු ඒක ඇත්ත සහෝ..!
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    කතාව ඇත්ත.ඒත් අපේ මිනිස්සු දැන් ගොඩක් නමට විතරයි බෞද්ධ.මිනිස්සුන්ට හාමුදුරුවෝ වරුන් ගැන පන්සල් ගැන විශ්වාසය බිඳිලා.ඒකත් එක හේතුවක් මිනිස්සු පංසල් වලීන් ඈත් වෙන්න.ඉස්සර වගේ නෙමෙයි දැන් කාලේ දැන උගත් සිල්වත් හාමුදුරුවරු ගොඩක් අඩුයි.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔබ කතා කරගෙන ආ ගොඩක් දේවල් මඩ්යස්තයි ප්‍රසංසනීයයි එම නිසා මම මෙතනට මගෙත් අදහසක් එකතු කරන්න හිතාගත්තා..
    පලමු කාරනය තමා අපි මුස්ලිම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි දිහා බලපුවාම සුලබව පේන්න තියන දෙයක් තමා එයාලා තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න ගොඩක් උත්සහ දරනවා.. ඒක එන්නේ අරටුවේ ඉදලා මොකද ඔය ආගම් දෙකම කියනවා දූතයෝ ගැන ස්වර්ගස්ත වෙන්න හෝ දෙවියන්ගෙන් ප්‍රසාදයට පත් වෙන්න කරන්න තියන ප්‍රදාන කරුණක් තමා ආගමේ පනිවිඩය ප්‍රචාරය කරන්න ඕනේ ඉතින් නිරායාසයෙන් එම ආගම් ලබ්දිකයෝ එයාලගේ ආගම ප්‍රචාරය කරන්න උනන්දුව වැඩී..මේ සදහා තෝරාගන්නේ උදව් අවස්ය අය ඔබ කියනවා වගේ දුප්පත් අය..

    දෙවන කාරනය තමා බුදු දහම කියන්නේ සමාජයේ දියුණු වෙමින් ඉහලට යෑම විමුක්තිය වශයෙන් දක්වන ආගමක් නෙවේ බුදු දහමේ සාර්තක පවුල් හා සමාජ සංවර්දනය අවස්ය බව සදහන් වෙතත් එය ප්‍රදාන සාදකයක් ලෙස නෙවෙයි තියෙන්නේ..එතන ප්‍රදාන වසයෙන් කතාකරන්නේ මනුස්ස ජීවිතයේ තියන දුක් බව සහ අනිත්ය බව.. එතනදි වැඩි අවදානයක් දෙන්නෙත් එම දුක් සහිත බවෙන් මිදි ජීවිතයට ශාන්තිය උදාකරගන්නේ කොහොමද කියන එක.. මෙතනදි සහෝදරයා මට කියයි ගෙයක් දොරක් කටට කෑම වේලක් නැතුව කොහොමද කෙනෙක් ඔය ඉහත කීදේවල් කරන්නේ කියලා.. ඒ හැම දෙයකටම බුදුදහම හරියට හදාරන අයෙක්ට උත්තර තියනවා..

    තුන්වනුව බුදුදහම කියන්නේ නිර්වාණය ඉලක්ක කරගෙන යන දහමක් නිසා සමාජ සංවර්දනයට වැඩි නැම්මක් තිබෙන ආයතන බිහිවෙන්නේ නෑ.. නමුත් මෙවන් ආයතන බිහිකොට බවුද්ද ජනතාවගේ ජීව්න තත්වය ඉහල දැමීමට සංගයා වහන්සේට ජනතාව දැනුවත් කරන්න පුලුවන්.. ඒටික සංගයා වහන්සේ කරනවාද නැද්ද යන්න වෙනත් ප්‍රස්නයක්.. (අද දවසේ වෙලා තියෙන්නේ සංගයා වහන්සේලාගේ ප්‍රස්න වලටත් ජනතාවට උත්තර පිලියම් සොයන්න වීමක්නේ)

    මුලින්ම අපි තෙරුම් ගන්න බුදුදහම කියන්නේ මොකද්ද කියන එක. එක ආගමක් නෙමෙ දර්ශනයක් තාර්කික දර්ශනයක්

    මේ ඔබගේ අදහසක් ඉතින් එතන උත්තරය තියනවා
     
    • Like
    Reactions: tishaeins

    බොහොම ස්තුතියි මචන් උබ අදහස් දැක්වුවට මම යම්තාක් දුරකට එකගයි නමුත් මම මෙතන උතසහ කලේ අපෙන් වෙන්න ඔන දෙ මොකද්ද කියලා අපෙ බෞද්ධ මිතුරන් සමග අදහස් හුවමාරුවක් කරගන්න එකට උබේ අදහස් දැක්විම ගැන මම ගොඩක් සතුටුයි බුද්ධ දර්ශනය තුල ව්‍යාප්තවාදය නෑ නමුත් හා එහි බලේ නිති මගින් හි දර්ශනය තුල රාදවාගැනිමක් නෑ නමුත් එම දෙයින් ප්‍රයොජනය ගැනිමෙන් අහිංසක මිනිසුන් තම ආගමට හරවා ගැනිමක් කරනවා එයට අපි බුද්ධියෙන්ම ප්‍රතිචාර දැක්විය යුතු වෙනවා