අපි කව්ඩගල ආවෝ ♥️♥️♥️♥️

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Untitled.jpg

    මේ දෙන්නා අතර රේස් එකක් තියෙන්නේ..තරගෙට පන්සල් හදන.... ඕක තේරෙන්නේ සිංහලුන්ට තව කල් ගියාම.... එක නිසා ඕවා ට රචනා ලියලා කාලේ නාස්ති කර ගන්න එපා උබලගේ...
    පල්ලියේන් කීයක් දුන්නද මෙහෙම කියනවට
     
    • Haha
    Reactions: allrights

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,124
    113
    එකපාරට දැක්කම හිනා ගියා. :lol:

    කහටපිටියේ සුමතිපාල කියලා නමක් එහෙම අහලා තියෙනවද?
    එතකොට මාතර සිරි ඥානාරාම?
    මාතලේ සිලරක්කිත?
    හිනා ගිය නිසා කිව්ව පොයින්ට් එක මග ඇරගෙන. ඒ නිසා ආයේ හිනාව නැවතුනාම කියන්වන්න 🙏
     
    • Like
    Reactions: gamerlk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හිනා ගිය නිසා කිව්ව පොයින්ට් එක මග ඇරගෙන. ඒ නිසා ආයේ හිනාව නැවතුනාම කියන්වන්න 🙏
    පොයින්ට් එක ථෙරවාදයට වැඩ කරන්න කට්ටිය හිටියෙ නෑ කියන එකනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,124
    113
    පොයින්ට් එක ථෙරවාදයට වැඩ කරන්න කට්ටිය හිටියෙ නෑ කියන එකනෙ.
    හිනා ගිය නිසා ලඟදි කෑල්ල හෑලිල 🥹. ලිමිට් එක මේ පහුගිය අවුරුදු 2ක තුන හතර වගේ දාගන්න. තව මිනීමට සාපේක්ෂ කරන්න ගත්ත හාමුදුරුවෝ එක්කත් බලන්න. වචන දෙක තුනකින් ලියන නිසා ගොඩක් පැහැදිලි කරන්න ගියේ නෑ
     
    • Like
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    උබ ට්‍රිප් එකක් ගිහින් ෆොටෝ දාලා කියලා හිතාගෙන මම ආවෙ.
    eww මේ මොකෙද්ද :eek::eek:

    ථෙරවාදී බුද්ධාගමටම වැඩ කරන්න කෙනෙක් ලඟදි හිටියේ නෑ
    මේක දැක්ක ම මතක් උනේ. මහායානික බුදු දහම මෙහේ තිබුනා නම් ආසයි මම නම්:)
    ------ Post added on Feb 11, 2024 at 11:59 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,124
    113
    තේරුනේ නෑ බං මේක
    AI ithin mama gathe compare Karanna pitiduwe hamuduro ne. Nathuwa ithin oya Bana kiyana hamudurowo Oni tharan inne minisu kamathi. Pitiduwe hamudurowo wadipura karane me wage weda walata kamathu minisu adagana wadane. Me hamudurowoth e wage ne. Eka gena kiwe.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    AI ithin mama gathe compare Karanna pitiduwe hamuduro ne. Nathuwa ithin oya Bana kiyana hamudurowo Oni tharan inne minisu kamathi. Pitiduwe hamudurowo wadipura karane me wage weda walata kamathu minisu adagana wadane. Me hamudurowoth e wage ne. Eka gena kiwe.
    හ්ම්.. මමත් කිව්වේ කල්ට් නොවන ශක්තිමත් බෞද්ධ සම්ප්‍රදායයන් ඇති කරපු අයගේ නම් කිහිපයක්. බෞද්ධයන්ගේ නෙත නොගැටුණු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,124
    113
    හ්ම්.. මමත් කිව්වේ කල්ට් නොවන ශක්තිමත් බෞද්ධ සම්ප්‍රදායයන් ඇති කරපු අයගේ නම් කිහිපයක්. බෞද්ධයන්ගේ නෙත නොගැටුණු.
    Near feature kiyala mama adahas Kare lagadi kiyala. Oya nam waradi ne ehema yanawa nan thawa godak thiyenawa.
     
    • Like
    Reactions: gamerlk

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    මේ හාමුදුරුවන්ගේ organization කිරීමේ හැකියාව නන් පට්ට. ඔය project එක මම දැන් අවුරුදු ගානක් තිස්සේ දැක්ක කිසිම ගෝ එකක් තිබ්බේ නෑ. හාමුදුරුවෝ බැහැල සතියෙන් සල්ලි ටිකත් ආව (ආධාර කියල තමා කියන්නේ) මිනිස්සු ටිකත් ආව.
    ow asse money laundering seen ehema wenne nathuwa athida???
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Near feature kiyala mama adahas Kare lagadi kiyala. Oya nam waradi ne ehema yanawa nan thawa godak thiyenawa.
    එකග වෙන්නම්.

    ඒත් මතක් වෙන නිසා නම් දෙකක් මතක් කරන්නම්. මෑත ඉතිහාසයේ (2018 තෙක්) සහ වර්තමානය වන තෙක්.

    Most venerable udu eriyagama dhammajiva
    Bhikku nyanananda(katukurunde)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පල්ලියේන් කීයක් දුන්නද මෙහෙම කියනවට

    හමුදුරුගොල්ලොත් ෆේල් වෙන දහම් පාසල් අවසානෙත් අඩු වයසෙන් කරපු,එකෙක් බන් මම, උබලට ඉතින් ඔහොම කිව්වම තද වෙන එක අහන්න දෙයක් නෑ මට තේරෙනවා ඒක.

    මේ හාමුදුරුවෝ දෙන්නාටම කලින් තමයි සල්ලි එකතු කරන් සෝෂල් මිඩියා වලින් ගේම ගැහුවේ කොටුවේ පොඩ්ඩා.. දන්නේ නැති නම් හොයලා බලපන්කො... ජපන්, කොරියා,ඉතාලි වලින් සල්ලි දාලා තියෙනවා ඕන තරං මිනිස්සු.... හැබැයි කොටුවේ පොඩ්ඩා කොහෙන් ද අන්තිමේ නැවතුනේ ? කොරෝනා වලට පින් සිද්ද වෙන්න යන්තන් කේස් එක යට ගියා නේද? එළකිරියේ ත්‍රෙඩ් තියෙනවා... උබට ඕන නම් උඩට ගමු... :rofl: :lol:

    අපි නොදන්නා සිංහලුන්ගේ ජාති ආලෙයි ආගම් ආලෙයි ....

    සිවුරක් දාගන්න ඕනා සසරින් ඉක්මනින් අයින් වෙන්න මිසක්කා තවත් ඇලෙන්න නෙමයි... මේකේ ඉන්න උන් කරන්නේ උනුත් ඇලිලා ගිහියොත් අලෝනවා.... උබ මැරේනකන් 550 ජාතක පොතේ බන කතා කියපන්, මැරෙනකන් පහන් පත්තු කරපන්... .. හැබයි උබට සකල් එක නම් කඩා ගන්න වෙන්නේ නෑ.... මොකද ඒක නෙමෙයි බුද්ද දේශනාව...
     
    Haha දැම්මේ ඕක දාපු කෙනා ක්‍රිස්තියානි. ඔය ආතල් එකක් අරන් තියෙන්නේ උබෙන්. 🙂
     
    • Haha
    Reactions: gamerlk