අපි කවුරුත් ශද්ධවන්තයො නෙමේ...

AnuradhaRa

Well-known member

  • පව්කාරියට ගල් ගැසීම.

    මේකත් ජේසුස් වහන්සේගේ ජීවිතේ සිද්දවුනු පොඩි සිදුවීමක්. මේ කතාව හැම කතෝළිකයෙක්ම දන්නව. නමුත් අපේ උදවියට ජීවත්වෙද්දි මේ ඉගැන්වීම් අමතකවීමේ සොභාවයක් තියෙන නිසා බ්ලොග් එකේ ලියන්න හිතුන.

    ජේසු තමුන්ගෙ පාඩුවෙ නිස්කලංකව ඉන්න වෙලාවක, ජුදා පූජකයො පිරිසක් වරදෙහි හැසිරෙමින් ඉන්නවිටම අල්ලාගත් ගණිකාවක් අරගෙන එනව ජේසු ගාවට. ආගමික නීතිය අනුව දඬුවම ගල්ගසා මැරීම.

    පූජකයො ජේසුගෙන් අහනව , " මැය කාමමත්‍යාචාරය කරද්දීම අසුවුන කෙනෙක්, අපි ගල් ගසා මැය මරා දැමීම නේ කල යුත්තේ ? " කියල.

    එතකොට ජේසු කියනව " ඔබ අතරින් පවක් නොමැති තැනැත්තා පලමු ගල ගසන්න. " කියල.

    ගල්ගහන්න ආපු කට්ටියගෙන් එකා එකා හෙමීට එතනින් මාරුවෙනව.

    අන්තිමේ ඉතුරු වෙන්නෙ ජේසුයි අර ගෑනුකෙනයි විතරයි.

    ජේසු අහනව , " ස්ත්‍රීය , ඔවුන් කොහේද? කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්ද ? " කිය.

    ගෑණු කෙනා කියනව " නැත ස්වාමිනී " කියල.

    ජේසු කියනව " මමද ඔබපිට වරද නොතබමි, යන්න , මින්පසු පව් නොකරන්න " කියල.

    ඉතින් ලෝකෙ ඉන්න අනික් හැම එකාටම ගල් ගහන්න බලන් ඉන්න අපේ උදවියටත් කියන්න තියෙන්නෙ, අනුන්ගේ වැරදි හොයන්න ඉස්සර, තමුන්ගේ හෘදසාක්ශියේ, ආධ්‍යාත්මක ගවේශනයක් කරල බලන්න කියලයි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    ශුද්ධාත්මය කියල අදහස් කරන්නෙ මොකක්ද. පව් නොකරන කියන අදහසද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,996
    198,374
    113
    Colombo, Sri Lanka
    මේ ජුදා පුජකයෝ කියන්නේ කවුද. ජේසුස් වහන්සේගේ අනුගාමිකයෝද නැත්තම් වෙනත් පිරිසක්ද
     
    • Like
    Reactions: Devadatta

    AnuradhaRa

    Well-known member
  • තේරුනේ නැහැ මචන්
    අපි කතෝලික ක්‍රිස්තියානි - ජේසු තමා කිව්වෙ එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියල
    එයාල යුදෙව් ආගම - පරණ ගිවිසුම විස්වාස කරන්නෙ - එයාල කියන්නෙ ඇහැට ඇහැ, අතට අත
     
    • Love
    Reactions: KrishanL89 and NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපි කතෝලික ක්‍රිස්තියානි - ජේසු තමා කිව්වෙ එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියල
    එයාල යුදෙව් ආගම - පරණ ගිවිසුම විස්වාස කරන්නෙ - එයාල කියන්නෙ ඇහැට ඇහැ, අතට අත
    පුකේ ඇරියොත් තෙල් බෝතලයක් දෙන්න කියලත් කීවා
     
    • Haha
    • Wow
    Reactions: NRTG and sherek

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    පව්කාරියට ගල් ගැසීම.

    මේකත් ජේසුස් වහන්සේගේ ජීවිතේ සිද්දවුනු පොඩි සිදුවීමක්. මේ කතාව හැම කතෝළිකයෙක්ම දන්නව. නමුත් අපේ උදවියට ජීවත්වෙද්දි මේ ඉගැන්වීම් අමතකවීමේ සොභාවයක් තියෙන නිසා බ්ලොග් එකේ ලියන්න හිතුන.

    ජේසු තමුන්ගෙ පාඩුවෙ නිස්කලංකව ඉන්න වෙලාවක, ජුදා පූජකයො පිරිසක් වරදෙහි හැසිරෙමින් ඉන්නවිටම අල්ලාගත් ගණිකාවක් අරගෙන එනව ජේසු ගාවට. ආගමික නීතිය අනුව දඬුවම ගල්ගසා මැරීම.

    පූජකයො ජේසුගෙන් අහනව , " මැය කාමමත්‍යාචාරය කරද්දීම අසුවුන කෙනෙක්, අපි ගල් ගසා මැය මරා දැමීම නේ කල යුත්තේ ? " කියල.

    එතකොට ජේසු කියනව " ඔබ අතරින් පවක් නොමැති තැනැත්තා පලමු ගල ගසන්න. " කියල.

    ගල්ගහන්න ආපු කට්ටියගෙන් එකා එකා හෙමීට එතනින් මාරුවෙනව.

    අන්තිමේ ඉතුරු වෙන්නෙ ජේසුයි අර ගෑනුකෙනයි විතරයි.

    ජේසු අහනව , " ස්ත්‍රීය , ඔවුන් කොහේද? කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්ද ? " කිය.

    ගෑණු කෙනා කියනව " නැත ස්වාමිනී " කියල.

    ජේසු කියනව " මමද ඔබපිට වරද නොතබමි, යන්න , මින්පසු පව් නොකරන්න " කියල.

    ඉතින් ලෝකෙ ඉන්න අනික් හැම එකාටම ගල් ගහන්න බලන් ඉන්න අපේ උදවියටත් කියන්න තියෙන්නෙ, අනුන්ගේ වැරදි හොයන්න ඉස්සර, තමුන්ගේ හෘදසාක්ශියේ, ආධ්‍යාත්මක ගවේශනයක් කරල බලන්න කියලයි.

    මම නම් පවු කරලා නැ. කිව්වනම් මට, මම බොට ගහනවානේ. හැබැයි කපාගන්න ඕනානම් ටුපක්ට කියපං.
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඒකත් මරු.
    ඔය කතාව excuse එකක් කරගෙන, උඹට සක්කිලි වැඩ ඔක්කොම කරන්න free pass එකක් කරගන්න නෙමෙයි හදල තියෙන්නෙ.

    අන්තිමට උඹ උබේ ආගමේ ජේසුස් වහන්සේ වත් විකුණා ගෙන හිඟා. කන්න ගත්තා.

    ඉදකිං උඹ වගේ මහා කපටි නරුම රජෙක්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපි කතෝලික ක්‍රිස්තියානි - ජේසු තමා කිව්වෙ එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියල
    එයාල යුදෙව් ආගම - පරණ ගිවිසුම විස්වාස කරන්නෙ - එයාල කියන්නෙ ඇහැට ඇහැ, අතට අත
    මම හිතං හිටියේ උඹ සුන්නි මුස්ලිම් කියලා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,996
    198,374
    113
    Colombo, Sri Lanka
    මම හිතං හිටියේ උඹ සුන්නි මුස්ලිම් කියලා.
    prank sand GIF
     
    Rastapopoulos

    Well-known member
  • ඉතිං ඇයි උඹට මස්සිනාට සමාව දෙන්න බැරි? ඔන්න ඔහේ සමාව දීලා ආතල් එකේ මස්සිනා එක්ක අඩියක් ගහලා දෙන්න එක්ක ගලක් කපාගෙන සතුටින් හිටපන්කෝ.