අපි කළගුණ සළකනවාද

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    අපි කළගුණ සළකනවාද

    අපේ මිනිස්සුන්ට මේ රණවිරුවන්ව අමතක වෙලාද කියලා ඔබට මේ කතාව කියෙව්වොත් වැටහේවි.

    04-7.png
     
    • Like
    Reactions: Ayesh Dilshan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    typical ශ්‍රී ලංකාව බන්..
    කොච්චර කලත් දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි..
    ඒ දේ තේරුම් අරන් ජීවත් වෙන්න ඕන..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    typical ශ්‍රී ලංකාව බන්..
    කොච්චර කලත් දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි..
    ඒ දේ තේරුම් අරන් ජීවත් වෙන්න ඕන..

    :(ප්‍රභා කාරයාත් කිව්වනේ ඕක.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වෙන් කරලා තීන ෂීට් එක දෙන්න ඕන අනිවා කොන්ද හිටපු පොන්නයාගේ වැරැද්ද
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    වෙන් කරලා තීන ෂීට් එක දෙන්න ඕන අනිවා කොන්ද හිටපු පොන්නයාගේ වැරැද්ද

    කොච්චර seat වෙන් කරත් වැඩක් න බන් කොල්ලෙක් නැගිටලා දුන්නට අනිත් එකෙක්වත් දෙන්නේ නැ සමහර වෙලාවට කොන්ද කොච්චර කැගහුවත් ඇහෙන්නේ නැ වගේ ඉන්නවා
    :(:(