ථෙරවාදී රටවල් අතින් සුද්දන්ට ගැතිම රට ලංකාව කියන එකට හොදම උදාහරණයක් තමයි ක්‍රිකට් ගහන එක
ක්‍රිකට් කියන්නේ සුද්දගේ ක්‍රීඩාවක්
පාපන්දු කියන්නේ පෙරදිග ක්‍රීඩාවක් චීනයේ ජපානයේ තිබ්බ ඉතින් ඇයි අපි පාපන්දු ගහන්නේ නැතුව ක්‍රිකට් ගහන්නේ?
ඇයි අපි ඉංග්‍රීසි වලට මුල් තැනක් දෙන්නේ? ඔබ මියන්මාරයේ තායිලන්තයේ මෙහෙම ගැතිකම් කරනවා දැකලා තියනවද?