අපි කාගෙත් සරම (ඇවිත්ම බලන්නකෝ)

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    කලින්ම සරමේ පිහිදාගන්න තිබුන සමහරක් elakiri යටත් ඇවිත් කට්ටියට මාර ආතල් දෙයි ...
    :dull::dull::dull::dull::dull:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මිනී පෙට්ටියක් ගොඩගනිද්දී මහසෝනා සරම ගලවාගෙන
    2012 පෙබරවාරි මස 07 11:59:43 | චාමින්ද දිසානායක

    මීනී පෙට්ටියක් ගොඩ ගැනීමට ගොසින් මහසෝනා සරම ගලවාගත් සිද්ධියකි.
    මියගිය තැනැත්තා ප‍්‍රදේශයේ යමක් කමක් ඇති පුද්ගලයෙකි. හදිසි අනතුරකින් ඔහු මියගිය පසුව ඔහුගේ මිනිය මිහිදන් කළේ වටිනාකමින් වැඩි මිනී පෙට්ටියකයි.
    ”පෙට්ටිය ගොඩ දාගත්තොත් නම් මිනී පෙට්ටි සාප්පුවට ගෙනහින් දීලා කැත නැතුව රුපියල් දහදාහක් නම් ගන්න පුළුවන්.
    ප‍්‍රදේශයේ තරුණයෙක් සිය මිතුරාගේ කනට කොඳුරා කීවාලූ. එසේ කිව්වේ මියගිය පුද්ගලයාගේ හත්දින බණ අසා එමින් සිටියදීයි. කතා කරගත් පරිදි මිතුරන් දෙදෙනා අවශ්‍ය ආයුධ සපයාගෙන එදිනම රාත‍්‍රියේ මිනී කනත්තට එන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී මිනිත්තු කීපයකි.
    ගම්මායිමෙන් ඈතක තිබෙන කනත්ත කිසිවෙකුටවත් නොපෙනෙන නිසා තැන්පත් කළ අලූත් සොහොනේ පස් තට්ටුව ඉවත් කර කොන්ක‍්‍රීට් බැම්ම කඩා පෙට්ටිය ගොඩට ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.
    සීතලෙන් වෙළාගත් අන්ධකාර රාති‍්‍රය තවත් බියකැර වූයේ රැහැයියන්ගේ ලතෝනියක් වැනි හඬයි. මිනී කනත්ත සිසාරා ඇසෙද්දී මිතුරන් දෙදෙනාගේ සිතට චකිතයක් ඇති නොවුනාම නොවේ.
    පෙට්ටියේ පියන් දෙක විවෘත කර මිනිය ඉවත් කරද්දීම මිතුරාගේ සරම ගලවා ගත්තේ කවුරුද්දැයි සිතා ගැනීමට කාලයක් නොවීය. ”බුදු අම්මෝ...” යැයි කෑ ගැසිණි. පෙට්ටියයි මිනියයි සොහොන් බිමේම අත හළ මිතුරෝ දෙදෙනා පණකඩාගෙන දුවගියේ කෙනෙකුගේ සරමක් නැතිවය.
    මිනී පෙට්ටිය සොරාගන්න ගිය මිතුරන් දෙදෙනාට තවමත් ප‍්‍රකෘති සිහිය නැතිලූ. සොහොන් පිටියේදී සරම කඩාගත් මහසෝනා කවුදැයි පසුදින සොහොන් පිටිය පරීක්‍ෂා කළ ගම්වාසීන්ට දැන ගන්නට ලැබිණි. මළ මිනිය නැවත වලට තල්ලූ කිරීමට උත්සාහ කරද්දී මිනියේ කකුලක පැටලී සරම ගැලවී ඇති බව අවබෝධ විය. තවමත් තොවිල් කරන මිතුරන් දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලබාගැනීමට අපොහොසත් වී ඇත.
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    images



    සරමෙන් මෙහෙම වැඩ ගන්න කස්ටියත් ඉන්නවා....:lol::lol:
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    sarama nisama hora maattu wena awasthada nathuwama nowe :P....issara gam wala gedarin yana pirimi ayage sarame aliyo polimata yata watiye innawalu.....raa wela gedara enakota aliyo oluwen hitagenalu inne :lol::lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සරම යනු පුදුම සැහැල්ලු ඇදුමකි. දවල් කාලයේ සරමක් ඇද සිවිල් පිටින් සිටින තරම් සතුටක් මට තවත් නැත. රාත්තිරියට සරම ඇද නිදා ගැනීම මාගේ සිරිතකි. නමුත් උදේ නැගිටින විටදී එය ඇද පල්ලේ තිබීම සාමාන්‍ය දෙයකි. උදැසන තේ එක රැගෙන අම්මා කාමරයට එනවිට මම නින්දේ සිටිය හොත් සිදු වන්නේ අභාග්‍යයකි. අම්මා ලගට පැමිණ කතා කරන විටදියි මට සරම ගැන සිහි වන්නේ. එවිට අම්මා සියල්ල දැක අවසන්ය. "ඕක මම උබ පොඩි කාලේ ඉදන් දැකපු ඒකනේ" කියා සිනා සී අම්මා කාමරයෙන් පිටව යයි.. :baffled::baffled: