***අපි කාටත් දැනෙන විරහව***

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ***අපි කාටත් දැනෙන විරහව***

    "සංවේදී ඇත්තන්ට"
    ලෝකයේ වඩාත් ප්‍රසිද්ද වෙනවා කියන්නේ.විරහා ගීත ලංකාවෙත් එහෙමයි .ඉතින් ලංකාවේ පැරනි ගීත සමත් උනා අපේ නෙතට කදුලක් ගෙන්න.ඒ විරහා වේදනාව අපිට දැනේනන් ගැයුවා දැන් කලේ ටිකක් වෙනස් වෙලා විරහා ගීත වලටත් දැන් නටන්න පලුවන් ....මොකද හිතන්නේ ඒ ගැන ?

    මේ විරහා ගීත වල ලස්සන බලන්න .....:love::love::love:


    2240C.jpg


    2241L.jpg


    2242P.jpg


    2244T.jpg


    ඔයලගේ හිත වලට් දැනුන ව්රගිත මේකට එකතු කරන්න , බලලා යනගමන් අනිත් අයටත් පෙන්නන bump එකක් දෙන්න ...

    වීරහා දුකක් නොවේවා මෙය බලන සැමට !!!!!

    ප්‍රතිචාර මත මෙම ගීතවල තේරුම් දැමීමට බලාපොරොත්තු වේ :love::love::love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නියමයි මචෝ... ඇත්තටම සුපිරි බන් :D:D

    You must spread some Reputation around before giving it to hacker T again.