***අපි කාටත් දැනෙන විරහව***

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
api-ayemath-hamu-nowunanam-somathilaka-jayamaha.jpg
 

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    හැඩෙන්නට කදුළුත් නෑ...
    රිදෙන්නට හිතකුත් නෑ...
    මගේ ජීවිතේ.....මගේ ජීවිතේ.....

    නින්ද මට අද උරුම නෑ...
    තවත් හිත රවටන්න බෑ...
    ඔබ මගේ ලග නෑ...
    ඔබව මට හිමි නෑ....

    සිතා ගන්නටවත් බෑ..
    ඇයිද මෙතරම් ඔබට ආදරේ කියලා....
    නොදැක ඉන්නට සිතුවත්..
    හිත අකීකරු වෙනවා...

    හිමි වුනා නම් ...
    ඔබව මට සදවතියේ...
    මගේ පන මෙන් රකිනවා...
    මම සත්තයි...

    හඩා ගන්නටවත් බෑ...
    හඩන සිත මගෙ...
    ඔයා ගැන විමසනවා...
    නොලැබෙනා බව දැනුනත්...

    තවත් මම පෙම් කෙරුවා....
    ඉන්න සතුටින් මගේ සද රාජිනියේ.....
    හිමි නැතත් මට...
    ඔයා මගෙමයි සැමදා......
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම නම් ආසම සිංදු ටිකක්ම තියේ..
    මගේ පුංචි රෝස මලේ.. ඒක මරු.. (මටත් ඒම සීන් එකක් තියේ.. :dull: හැබෑ ඉතින් මං වියපත් බඹරෙක් නෙමේ.. තාම 21 යි යකේ.. :rofl: :rofl: )


    ඊට පස්සේ කසුන්ගේ නැවතී මෙතෙකින්... :love: :love: :rolleyes:

    තව ගත්තොත් කලින් නම් ආසම එකක් තමා
    මට මගේ නොවන එක.. ඒක නම් ඇහිලම එපා උනා..
    තව ගත්තොත්.. මේ දවස් වල ආසම එක

    අමල් ගේ..
    මායම් තරු දෑසේ... ද මොකක්ද එක .. ඒක පස්ට වගේ..
    --
    බූට් සිංදු අහන්න ඕනෙ නම් ප්‍රියිවට් බස් එකක දුර ගමනක් පලයන්..
    :dull: :dull: අන්තිම කොනට යද්දී දුක තමා.. :sorry: