අපි කාටද චන්දේ දිය යුත්තේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලය නිර්පාක්ෂිකයි නම්,
    ඡන්දයත් ස්වාධීන කරමු.
    අලුත් නායකයින් හදමු.
    මේ ඔබේ අවස්ථාවයි.
     
    • Dislike
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    අරගලය නිර්පාක්ෂිකයි නම්,
    ඡන්දයත් ස්වාධීන කරමු.
    අලුත් නායකයින් හදමු.
    මේ ඔබේ අවස්ථාවයි.
    එහෙම කියල පරණ පැතුම් හරි යන්නෙ නෑ ඉතින්. ඌත් පරණ නායකයෙක්ම තමා
     
    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    ඔබ ප්‍රාදේශීය සභා මැතිවරණයකදී ඔබගේ වටිනා ඡන්දය භාවිතා කල යුත්තේ ගම නියෝජනය කල යුතු හොදම පුද්ගලයා තෝරා ගැනීමට මිස, පක්ශයක් ජයග්‍රහනය කිරීමට නොවන බව තේරුම් ගත යුතුය.

    ඔබට මෙවර ප්‍රාදේශීය සභා මැතිවරනයේදී පොහොට්ටුව පරාජය කිරීමට නම් කල යුත්තේ පොහොට්ටුව සමග තරග කර ජයග්‍රහනය කිරීමට හැකි පක්ශයකට ඔබගේ වටිනා ඡන්දය භාවිතා කිරීම මිස යම් පක්ශයක ඡන්ද ප්‍රතිශතය වැඩි කිරීමට සහයෝගය දැක්වීම නොවේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබ ප්‍රාදේශීය සභා මැතිවරණයකදී ඔබගේ වටිනා ඡන්දය භාවිතා කල යුත්තේ ගම නියෝජනය කල යුතු හොදම පුද්ගලයා තෝරා ගැනීමට මිස, පක්ශයක් ජයග්‍රහනය කිරීමට නොවන බව තේරුම් ගත යුතුය.

    ඔබට මෙවර ප්‍රාදේශීය සභා මැතිවරනයේදී පොහොට්ටුව පරාජය කිරීමට නම් කල යුත්තේ පොහොට්ටුව සමග තරග කර ජයග්‍රහනය කිරීමට හැකි පක්ශයකට ඔබගේ වටිනා ඡන්දය භාවිතා කිරීම මිස යම් පක්ශයක ඡන්ද ප්‍රතිශතය වැඩි කිරීමට සහයෝගය දැක්වීම නොවේ.
    1673933851907.jpeg
     
    • Haha
    Reactions: kasun102