ඔබ ප්රාදේශීය සභා මැතිවරණයකදී ඔබගේ වටිනා ඡන්දය භාවිතා කල යුත්තේ ගම නියෝජනය කල යුතු හොදම පුද්ගලයා තෝරා ගැනීමට මිස, පක්ශයක් ජයග්රහනය කිරීමට නොවන බව තේරුම් ගත යුතුය.
ඔබට මෙවර ප්රාදේශීය සභා මැතිවරනයේදී පොහොට්ටුව පරාජය කිරීමට නම් කල යුත්තේ පොහොට්ටුව සමග තරග කර ජයග්රහනය කිරීමට හැකි පක්ශයකට ඔබගේ වටිනා ඡන්දය භාවිතා කිරීම මිස යම් පක්ශයක ඡන්ද ප්රතිශතය වැඩි කිරීමට සහයෝගය දැක්වීම නොවේ.