අපි කාටද සපෝට්? යුක්‍රේනෙටද පූටින්ටද?

අපි කාටද සපෝට්?

  • යුක්‍රේනෙට

  • පූටින්ට

  • දෙකටම නෑ


Results are only viewable after voting.

topkollek

Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩක් බලාගනින් බං අපි කාට සපෝර්ට් කරත් කවුරුවත් අපිව ගනන් ගන්නේ නෑ
    රුසියාවට ඇමරිකාවෙන් සම්භාදක දැම්මම අපි රුසියාවට තේ විකුණුවොත් අපිට ඇමරිකාවෙන් අරියි
     
    • Like
    • Sad
    Reactions: hasithayad and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    වේස බයියොන්ගෙ මහ උන් ඩීල් දාලා පුක දෙන්නෙ යුක්‍රේනෙ එක්කනෙ. අපි ඉතින් කවදත් උන්ට විරුද්ද පැත්තෙ. හදවතින්ම රුසිලාංකිකයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    vladimir putin GIF
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    නිකන් පුක දෙන්නෙ නැතිව හිටපන්.
    උබලා කාට සපෝට් කලත් දවල්ට පොලිමෙ රෑට කලුවරේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    Russia is only defending themselves from NATO and US.

    Only Sri Lankan liberal ponnayos will support Ukraine because they kiss American ass like they do
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    රුසියාව අපිට කොටි පරාජය කරන්න උදව් කරපු ප්‍රධානම රට❤
    ඒත් අපේ ගොන් සිංහලුන්ට ඒවා මතක නැහැ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    Cheenei, Russiai, North Koreai ekatu wela US walata nuke ekak yawwanan ati. 9/11 eke american karayo haa pataw paninawa wage udin panala marenawa balala gatta wage fun ekak ganna puluwan LOL
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    අවුරුදු 30ක යුද්දයක් ඉවර කරන්න උදව් කලේ කව්ද කියපන්කෝ😂👌. වෙස්ටර්න් උන් තාමත් කරන්නේ අවුරුදු ගානකට කලින් ඉවර උන යුද්දයක් අවුස්ස අවුස්ස ltte එකට සහයෝගය දෙන එක.