අපි කොච්චර වාසනාවන්තද 🙏

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් මෙයා මාර්ගපලයක් ලබලද? නැත්තන් ඉතින් දානෙ කියලා දුන්නට ගිහියෙකුට කෑමවේලක් දෙනවා වගේ තමයි. සිවුරක් දාගෙන හිටිය පලියට මහත්ඵල මහානිසංස නෑනෙ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැන් මෙයා මාර්ගපලයක් ලබලද? නැත්තන් ඉතින් දානෙ කියලා දුන්නට ගිහියෙකුට කෑමවේලක් දෙනවා වගේ තමයි. සිවුරක් දාගෙන හිටිය පලියට මහත්ඵල මහානිසංස නෑනෙ
    ඒ කතාව නම් වැරදියි මචන්.

    අවුරුදු පන්දාහකින් පස්සෙ බිහිවෙන අතේ කහ නූලක් බැඳන් ඉන්න සාදු කෙනෙකුට දෙන දානයත් සාමාන්‍ය ගිහියෙකුට දෙන දානෙකට වඩා පින වැඩියි කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනව.

    මන් වැරදි නම් නිවැරදි කරන්න @asliyanage @S_M_S
     
    • Haha
    Reactions: Hyaenidae

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,973
    1
    61,040
    113
    Mother Earth
    සාදූ..... ඇයි පින්වත...
    දානේ.... ගෙනාවා මම...
    සම්බෝලයි කිරිහොද්දයි //
    සම්බෝලේ වර්චස් //
     
    • Haha
    Reactions: Parackrama740

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අවුරුදු පන්දාහකින් පස්සෙ බිහිවෙන අතේ කහ නූලක් බැඳන් ඉන්න සාදු කෙනෙකුට දෙන දානයත් සාමාන්‍ය ගිහියෙකුට දෙන දානෙකට වඩා පින වැඩියි කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනව.

    Rap Game GIF by TrueReal
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒ භික්ෂූන් උනත් සැරියුත් මුගලන් සංග පරම්පරාවෙන් පැවතෙන නිසයි එහෙම දේශනා කරල තියෙන්නෙ :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ භික්ෂූන් උනත් සැරියුත් මුගලන් සංග පරම්පරාවෙන් පැවතෙන නිසයි එහෙම දේශනා කරල තියෙන්නෙ :)
    අනිවා අනිවා දුටුගැමුණු පරංපරාවෙ ලොක්ක වගේ නැතෑ ඒගොල්ලොත් :yes:
     
    • Haha
    Reactions: gamerlk