අපි කොහේ කොතැනද?

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    රත්තරං;16081477 said:
    ශහ් හොද බිස්නස් එකක්නේ මල්ලියේ? අලුත් විදිහට කරන්න බලන්න. හොදට බිස්නස් තියෙයි. දැන් මිනිස්සු ඉංග්‍රීසි බෙහෙත් පස්සේ දුවනවා අඩුයි

    government eken shop tika okkoma kadala aye hadanawa.eth apita 33000 gane monthly gewanna onee. ethakota tikak withara amarui
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඇත්ත නමයි මචන් උඹ කියපු කතාව, මට 2010 දී නියම target එකක් තිබ්බා, මම එදා ඉදන් ඒකට ගොඩාක් මහන්සි උනා, අද මට ඒකේ ප්‍රතිඵල තියෙනවා ඇස් දෙක ඉදීරියේම, ඊලග අවුරුදු දෙකටත් මම target එකක් ගහලයි තියෙන්නේ, මම කොහෝම හරි එතනට යනවා ඇවිදලා හරි දන ගාගෙන හරි එහෙමත් බැරි නම් බඩගාගෙන හරි.....

    බොහෝම ස්තූතියි උඹගේ දිරිගැන්වීමට!
    ඔබට ජය!
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හැමෝම හොදයි කීවට මන් නම් කියන්නෙ අපරාදෙ උබේ මහන්සිය ඇයි දන්නවද එහෙම කීවෙ මේක කියවන බහුතරය මේක කියවන්න වෙච්ච මහන්සියවත් උන්ගෙ ටාර්ගට් හදා ගන්න මේ අවුරුද්දෙත් මහන්සි වෙන් නැති හින්ද. මොකද ගොඩක් උන් බලන් ඉන්නෙ දෙයියූ දෙනකම්නෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අලුත් අවුරුද්දක් ලබන මොහොතේ ඔයා ලොකු පිනක් කරගත්තේ මචන්. වාහන ගැන වෙන වෙන ඒවා ගැන කොච්චර ත්‍රෙඩ්ස් දැම්මත් ඒ හැම දේටම වඩා මනුස්සයෙකුට හැදෙන්න පුලුවන් දෙයක් ලබා දෙන එක හරි වටිනවා.

    ඔයා කියන කතා වල ඇත්තක් තියෙනවා. අද අපේ ගොඩක් දෙනෙක්ට එදා වේල රෝල ගහගන්න එක ඇරෙන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ. විශේෂයෙන් කොල්ලොන්ට. ආතල් ගන්න තියෙන අමාරුවෙන් දශම එකක් වත් ඉගෙනගන්න, සල්ලි හොයන්න නෑ. මම හිතන්නේ අපේ එවුන් කම්මැලියි කියලා. පොඩි කාලේ අම්ම බත්පත බෙදලා දෙනකන් ඉඳලා ලොකු උනාමත් අනිත් හැම එකාම තමන්ට කරන්න ඕන කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක ගෙදරට වෙලා ඉන්න කොල්ලාගේ ඉඳලා ආණ්ඩුවෙන් රස්සා ඉල්ලන රැකියා විරහිත උපාධිධාරියා වෙනකන්ම තියෙන ජම්ම ගතියක්.

    මගේ අත්දැකීම අනුව නම් ජීවිතේ අපිට හැම දෙයක්ම දෙන්නේ නෑ. ගොඩක් වෙලාවට එක පැත්තකින් දෙයක් දෙනකොට අනිත් අතින් තව දෙයක් ආපහු ගන්නවා. හැබැයි ඒ හැම වෙලාවකම ඒ ආපහු ගත්ත දේ නැවැත ලබාගන්න අවස්ථාවක් හරි මාර්ගයක් හරි විවෘත කරනවා.

    ඒ මාර්ගය හොයාගන්න එක තමයි අපි කරන්න ඕන.
    කම්මැලිකමයි උවමනාවක් නැති කමයි තියෙන්නේ මචන්, හුගාක් එවුන් එහෙමයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත නමයි මචන් උඹ කියපු කතාව, මට 2010 දී නියම target එකක් තිබ්බා, මම එදා ඉදන් ඒකට ගොඩාක් මහන්සි උනා, අද මට ඒකේ ප්‍රතිඵල තියෙනවා ඇස් දෙක ඉදීරියේම, ඊලග අවුරුදු දෙකටත් මම target එකක් ගහලයි තියෙන්නේ, මම කොහෝම හරි එතනට යනවා ඇවිදලා හරි දන ගාගෙන හරි එහෙමත් බැරි නම් බඩගාගෙන හරි.....

    බොහෝම ස්තූතියි උඹගේ දිරිගැන්වීමට!
    ඔබට ජය!

    අන්න ඒක තමයි වෙන්න ඕනේ. බඩගාගෙන හරි ගිහින් නැගිටපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමෝම හොදයි කීවට මන් නම් කියන්නෙ අපරාදෙ උබේ මහන්සිය ඇයි දන්නවද එහෙම කීවෙ මේක කියවන බහුතරය මේක කියවන්න වෙච්ච මහන්සියවත් උන්ගෙ ටාර්ගට් හදා ගන්න මේ අවුරුද්දෙත් මහන්සි වෙන් නැති හින්ද. මොකද ගොඩක් උන් බලන් ඉන්නෙ දෙයියූ දෙනකම්නෙ

    එකෙක් දෙන්නෙක් හරි හිතන විදිහ වෙනස් වෙයිනේ මචන්. හුගාක් උන්ට කිසිම උවමනාවක් නෑ මචන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නියමයි..."ආදරනීය මල්ලියේ.." වගේම වටිනා, වැදගත් ට thread එකක්...රත්තරන් අයියට පින්..
    රත්තරන් අයියා දාපු "ආදරනීය මල්ලියේ.." thread එක කියවල මං සෑහෙන දෙයක් ඉගෙන ගත්තා...විශේෂයෙන්ම දවස ගානේ 'කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද" කියල නාහෙන් අඩල elakiri එකේ thread දාන උන්ගේ ගොඩේ හිටපු මං, ඒ ගැන වද වෙන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා..
    මුලින් ඉගෙනීමත්, ඊට පස්සේ ජොබ් එකත් හරියට කරගත්තොත්.., ඕනෑම කෙල්ලෙක් අපේ කකුල් දෙක ලගට එනවා කියන confidence එක මට දැන් තියෙනවා..
    එතනින් එහාට, තමන්ගේ ආර්ථිකය හදා ගන්නේ කොහොමද කියල මේ thread එකේ කියල තියෙනවා..ඊලග අවුරුදු 2 ඇතුලත, මටත් හොද ඉලක්කයක් තියෙනවා..ඒ ටාගට් එකට යන්න මේ නූල ගොඩාක් වටිනවා..රත්තරන් අයියට පින්..
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    honda thread ekak. Raththran kiwwa wage ape kattiyata madi wela thiyenne unanduwa witharai.
    kawru mona kiwwath lankawa tharam diyu wenna lesi ratak thawath naha. anik ratawal ekka baluwama lankawe thawa godak dewal karanna ithuru wela thiyanawa. Tharangaya adui. Ithin diyunu wena kenakuta waradinna thiyana chance ekath adui. Ithin mechchra dewal labila thiyana eke thamange unanduwa witharai awashya wenne.
     
    • Like
    Reactions: keerthi.mac

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගොඩාක් වටිනා ලිපියක් ධානාත්මක චින්තනය කියන්නේ මේකට තමයි , අපේ ගොඩාක් උන් තවමත් ඍන ඒත් උන්ට ඒවා පෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ ...

    වැඩිය ඕනේ නැහැ මෙන්න මේ "6.නිවැරදි දැක්මක් හා සැලසුමක් නැතිකම" කියන ජේදය කියෙව්වත් ඇති මොලේ තියෙන එකෙක්ට හැදෙන්න ...

    2014 වත් යමු අපි තව ටිකක් ඉදිරියට .. එතකොට අපිත් එක්කම රටත් ඉදිරියට යාවි ..:yes:

    ජයවේවා !!!
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    11.gif

    11.gif

    11.gif

    11.gif
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හුඟක් වටින ලිපියක්.භාෂාවත් මරු.මම අවුරුදු 3ක් A /L කරලා campus යන්න බැරිවුන කෙනෙක්.එත් හැමපාරදීම මම pass වුණා.Engineering Faculty යන්න ලකුණු මදි.මම එදා ඉඳලා මගේ අඩුපාඩු හොයන්න ගත්තා.මම මාවම ගවේෂණය කලා.මගේ තිබුන වැරදි ගොඩක් මට පෙනුණා.

    අද අවුරුදු 13ක් මම A /L කරලා .මම ජීවත් වෙන්නේ හුඟක් ලොකු පඩියක් අරන්.මගේ කාලේ Campus යාලුවෝ හුඟදෙනෙක්ගේ පඩිය මට වඩා අඩුයි. අද මට Msc එකක් තියෙනවා.මගෙ wife Doctor කෙනෙක් .විභාග කියන්නේ ජීවිතය නෙමේ.සමහර දේ වෙන්නේ හොඳටයි.අපි කළබල වෙන්න ඕනි නෑ.උනන්දුව,කැපවීම හමුවේ ඕන දෙයක් පරාජය කරන්න පුළුවන් හැකියාව ලංකාවේ අපිට තියෙනවා.අව්ව,වැස්ස,අසනීප බලලා අපේ කොල්ලෝ යුද්ධ කලානම් අපි එක්කෙනෙක්වත් ඉතුරු වෙයිද ?

    තමන්ගේ හැකියාවන් අඳුනගන්න.දියුණු වෙන්න.

    Bsc ,Msc ,Phd තිබුණු පමණින් මිනිස්සුන්ට දියුණු වෙන්න බෑ .ඒවා එකක්වත් නැතුව ඉහළට ගිය මිනිස්සු සාපේක්ෂව වැඩියි.අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!

    රත්තරං, ඔබේ සේවය විශිෂ්ඨයි !
    http://www.youtube.com/watch?v=c_PoDIiGFqg
     
    Last edited:
    • Like
    Reactions: duli_ultimate

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නියමයි..."ආදරනීය මල්ලියේ.." වගේම වටිනා, වැදගත් ට thread එකක්...රත්තරන් අයියට පින්..
    රත්තරන් අයියා දාපු "ආදරනීය මල්ලියේ.." thread එක කියවල මං සෑහෙන දෙයක් ඉගෙන ගත්තා...විශේෂයෙන්ම දවස ගානේ 'කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද" කියල නාහෙන් අඩල elakiri එකේ thread දාන උන්ගේ ගොඩේ හිටපු මං, ඒ ගැන වද වෙන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා..
    මුලින් ඉගෙනීමත්, ඊට පස්සේ ජොබ් එකත් හරියට කරගත්තොත්.., ඕනෑම කෙල්ලෙක් අපේ කකුල් දෙක ලගට එනවා කියන confidence එක මට දැන් තියෙනවා..
    එතනින් එහාට, තමන්ගේ ආර්ථිකය හදා ගන්නේ කොහොමද කියල මේ thread එකේ කියල තියෙනවා..ඊලග අවුරුදු 2 ඇතුලත, මටත් හොද ඉලක්කයක් තියෙනවා..ඒ ටාගට් එකට යන්න මේ නූල ගොඩාක් වටිනවා..රත්තරන් අයියට පින්..

    තුනුරුවන්ගේ පිහිටෙන් උබේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියල පතනව මචන්

    සේරම කෙල්ලෝ එකයි නම විතරයි වෙනස් බන් :P:P( බැන්ද එකෙක්ගෙන් අහලා බලපන්කෝ )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    honda thread ekak. Raththran kiwwa wage ape kattiyata madi wela thiyenne unanduwa witharai.
    kawru mona kiwwath lankawa tharam diyu wenna lesi ratak thawath naha. anik ratawal ekka baluwama lankawe thawa godak dewal karanna ithuru wela thiyanawa. Tharangaya adui. Ithin diyunu wena kenakuta waradinna thiyana chance ekath adui. Ithin mechchra dewal labila thiyana eke thamange unanduwa witharai awashya wenne.

    අනිවාරෙන්ම

    මම හැමදාම කියන දෙයක් තමා මචන් ලංකාව වගේ රටක දුප්පත් කොල්ලෝ ඉන්න බෑ කියන එක

    අපේ උන් දවස ගෙවාගන්නවා විතරයි හුගාක් වෙලාවට. සැලසුමක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩාක් වටිනා ලිපියක් ධානාත්මක චින්තනය කියන්නේ මේකට තමයි , අපේ ගොඩාක් උන් තවමත් ඍන ඒත් උන්ට ඒවා පෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ ...

    වැඩිය ඕනේ නැහැ මෙන්න මේ "6.නිවැරදි දැක්මක් හා සැලසුමක් නැතිකම" කියන ජේදය කියෙව්වත් ඇති මොලේ තියෙන එකෙක්ට හැදෙන්න ...

    2014 වත් යමු අපි තව ටිකක් ඉදිරියට .. එතකොට අපිත් එක්කම රටත් ඉදිරියට යාවි ..:yes:

    ජයවේවා !!!

    බොහොම ස්තූතියි මචන්

    මමන්ම් හිතන්නේ දැක්ම හා සැලසුම තමයි වැදගත්ම දේ