ලෝස් බෝස් නැතුව දන්න කියන දේවල් කියල දීල කොල්ලන්ව ගොඩ දාන්න යන එක ගැන අවංක ස්තූතිය පල කරනවා.
ටාගට් තියාගෙන වැඩ කරන එක මම කරන්නේ අවුරුදු 14 ඉඳං. දැන් අවුරුදු 20යි. ඉගෙනගන්නේ ප්රයිවට් කැම්පස් එකක ඉංජිනියරින්. ඒත් මම සේල්ස් ජොබ්ස් කරලා තියෙනවා. වෙලාවක් සෙට් උනාම දවසේ පඩියට කුලී වැඩත් කරනවා. කොල්ලෙක්ට දියුනු වෙන්න ඔනෙනන් මුලින්ම කරන්න ඕනේ ලොකු කමයි මාන්නේ අතෑරලා තමන්ට පුලුවං උපරිම විදිහට හම්බකරන එක!
hemoma hadanne first job ekenma loku ganan hamba karala salli kaarayo wenna... ehema hithala awurudu ganan eka job ekakama hira wela innawa
mama AL karapu gaman kare Hotel school set wechcha eka, e athare podi podi part time weda kara, Private fuction wala waiter weda kara 500/= padiyata, eeta passe peyata 12.50/= gaane hotel ekaka podi podi kitchen, house keeping wage weda kara, (okkoma kare gedarata horen.) eeta passe hotel ekaka front office weda karala promote wuna executive level ekata..ethaninuth newathune nehe thawa job hewwa..
ehema karapu ewata ada mata maseta padiya lakshekata kittui samahara maasa wala eeta wada wedii ..

me okkoma awuru 4k-5k ethulatha wenas wechcha dewal... tie daala AC room wala weda karala eka paara salli karayo wenna ada kaale hari amaru wedak, loku kattak kaala thamai athata denena widiye padiyak hoya ganna wenne ada kaale... e katta kanna lesthi nam kawadawath waradinne nehe..