අපි කොහේ කොතැනද?

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    "සත්තයි මල්ලියේ උබේ නාඩියෙන් හරි ගේමක් ගැහුවෙත් උබට ගොඩයන එක දෙයක් නෙමේ"

    This touched my heart deeply.....Thanks brother....
     

    RoboBoy

    Junior member
  • Jul 11, 2011
    40
    2
    8
    නියමයි අයයේ!

    Bookmark කරගත්තා. අනිවා ආයෙ අයෙ බලනවා. බලනවා විතරක් නෙමේ, බලලා හැදෙනවා. අනිවා! :yes:
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    උබේ වචන මාර වටිනවා මට දැන් හරි මේ ටික කියවන්න ලැබුනු එක ගැන සතුටුයි..ජය වේවා අයියේ..