අපි කොහේ කොතැනද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නියම නුලත්......

    අපේ සමාජයේ තියෙන ආකල්ප තමයි හැමදේටම මුල. බොහෝ වැඩිහිටියන් තුල තියෙන 1940, 50 ආකල්ප අපේ ඔලුවට දාපු නිසා අපි පහු බැහැල තියෙනවා. ඒ කලේ රස්සාවක් කරලා හෙමිහිට ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. හෙමිහිට කිව්වේ මුළු ජීවිත කාලෙම වේන්න පුළුවන්.

    නැදෑ කෙනෙක්ගේ වචන මේ.
    "ඔය හැටි දගල්ලනේ මොකටද..........හම්බෙන පඩියෙන් කලා බීල සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් නේද ළමයෝ."

    එත් අද සමාජ වටපිටාව වෙනස්. ඉක්මනට හොද අදායමක් උපයල, ලස්සන ගෙයක් දොරක් හදාගෙන, හොද වහනයක් අරගෙන, iphone ,HD tv අරගෙන ජීවත් වෙන්න කවුරුත් කැමතියි. සාමාන්‍ය විදියට ලැබෙන දෙයකින් සතුටුවෙලා ජීවත් වෙන කට්ටිය බොහොම ටිකයි.

    ජීවිතේ මුල් කලේ හොද පදනමක් දමාගන්න ඕනේ, මහන්සි වෙලා. පහුවෙනකොට බැඳලා ළමයි ඉන්න කොට වෙලාව බොහොම අඩුයි. එතකොට වැදගත්වෙන්නේ පවුල, ළමයි සමග ගතකරන කාලය. මොකද රස්සාවක් කරාම ඉතිරිවෙන බොහොම සුළු කාලය තමයි ඕවට තියෙන්නේ.


    මතක තබාගත් යුතු දෙයක් තමයි, දියුනුවෙනකොට එකට උදව් කරන අයට වඩා එකට බාදා කරන අය වැඩියි කියන එක. දියුණු වෙන්න දියුණුවෙන්න ගොඩක් අය නොයෙක් අපහස, ඇනුම්පද, බාදාවල කරනවා. ඒවාට නොසලෙන්න ඕන. එක තමයි දියුණු වෙනවටත් වඩා අමාරු දේවල්.

    රත්තරන් දක්වපු එක උදාහරනයක් තමයි පොල් විකුණලා උනත් අදායම් මාර්ගයක් කරගන්න පුළුවන් කියල. එක හොද දෙයක්. එත් ලංකාවේ උසස් රැකියා, පහත් රැකියා තියෙනවා. පහත් රැකියා තමයි කම්කරු රැකියා වගේ දේවල්. පිටරටවල්වල බස් එලවන කෙනෙක් කියන්නේ respected professional job එකක්. හොදට ගෙවනවා. මිනිස්සු ගරු කරනවා. කඩේක cashier වෙන එක, වාහනවලට තෙල් ගහන එක, කවුරුවත් පහත් කොට සලකන්නේ නැහැ. ඒක තවත් එක රස්සාවක් විතරයි. එත් මම සමහර නුල් වල දකිනවා, ඔය වගේ රස්සාවල් පහත් පෙලේ රස්සාවල් කියල. (උබ ඔහෙට වෙලා පිගන් හෝදනවා නේද? හි හි ..)

    අපේ රටේ මිනිස්සු කවද්ද මේ පටු ආකල්ප වලින් මිදෙන්නේ?

    අනිත් උන් මොනවා කිව්වත් ගනන් ගන්නේ නැතුව තමන්ගේ ගමන යන්න ඕනේ,

    මමනම් අපේ නැදෑයෝ කියන පට්ට හැතිකරේ අතේ දුරින් තියාන හුගාක් කල්

    උන් පොඩි කාලේ ඉදන්ම මගේ පුකේ ඇගිල්ල ගහන්න සෑහෙන්න දැගලුවා. අන්තිමට බැරි උනාම උන් දැන් උන්ගේ පුකේ ඇගිල්ල ගහන් බලන් ඉන්නවා. දැන් මම මොකක් කලත් උන්ට හොදයි:lol::lol:

    තමන්ට තමන් විතරයි. උබ කිව්වා වගේ තමන් තමන්ගේම ආකල්ප දියුනු කරන් තමන්ගේ ගමන යන්නයි තියෙන්නේ. කෙලවුනොත් තමන්ට තමන් විතරයි. ඒ වගෙම තමා අපිව දියුනු කරවන්නත් කාටවත් බෑ. අපිම කරගන්න ඕනේ

    ඒ ශක්තිය හැම එකාම තුල තියෙනවා. වෙලා තියෙන්නේ අපේ සමහර සිංහල පක්කුන්ට දෙනදේ කාලා වෙනදේ බලන් ඉන්න මානසිකත්වේ තියෙන්නේ. අපේ ආන්ඩුවෙන් වගේම අද්‍යාපන ක්‍රමෙන් කරන්නෙත් ඒ ක්‍රමේ ලේ වලටම කිදා බස්සවන එක
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මගේ හැම වැඩේම සොඩා බොතලේ කැඩුවා වගේ බන්...ඔකට පිලියමක් කියපන්කෝ..ලොකු පිනක්
     
    1942475.gif