අපි කොහොමහරි කොරනවා

mylanka58

Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    1647133208695.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,366
    166,756
    113
    එකමත් එක රටක
    මූ මොකද්ද බන් මේ 5000ක් ගැන කියන්නේ ??
    එහෙම එකක් දෙනවද මේ දවස් වල මිනිස්සුන්ට ? :rofl:

    1:15 - 1:26 වෙනකන් බලු උනා වගේ නේ ? 🤭 ඌ නොකිය කිව්වේ විපක්ෂේ උනුයි ආර්ථික විශේෂඥයෝ කියන දේ එකයි කියලා.
    ------ Post added on Mar 13, 2022 at 6:34 AM