අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගොඩක් වැදගත් ලිපියක් මචං, ඕන කෙනෙක්ට යන්න පුළුවන් විදියට පැහැදිලි කරලා තියෙනවා
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    ස්තූතියි...!

    බොහෝම ස්තූතියි...!
    මෙවන් සවිස්තරාත්මක නූලක් පල කලාට ගොඩාක් පිං සහෝදරයා ...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචං සීගිරියට කිට්ටුවෙන් තියන හොටෙල් වල prices කොහොමද බං

    මෙහෙමයි මචන් සිගිරිය කිට්ටුව ඕනේ තරම් home-stay ටයිප් එකේ රූම් තියනවා ඒවානම් වැඩිය ගානක් වෙන්නේ නැතිව ඇති. ඔය ඔන්ලයින් හොටෙල් බූක් කරන සයිට් එකකින් විස්තර බලල කෝල් කරලා බලන්න. නමුත් මම නැවතුනේ මචන් මෙන්න මේ පහල තියන හොටෙල් එකේ, මොකද දෙසැම්බර් මාසේ රූම් වලට ඩිස්කවුන්ට් එකක් ලැබුනා සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට.

    fact_sheet_avani_sigiriya.jpg

    http://www.serendibleisure.com/hotelsigiriya/
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Uba watayak gahalane ban .oita hodayi ne ita mehayin thiyana station ekakin bahala dura bus ekak allaganna eka
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    මේ වතුර මල් නම් තවමත් වැඩ කරන එක හරිම පුදුමයි. තව පරම්පරා ගානකට ඒවා ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්.

    :yes::yes::yes::yes::yes::yes:

    rep 2+

    ඔව් මචන් එකනම් සහතික ඇත්ත.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බොහොම ලොකු විස්තරයක් මහන්සි වෙලා බෙදා හදා ගත්තට ගොඩාක් ස්තූතියි සහෝ...:yes:
    +Rep

    ගොඩක් වැදගත් ලිපියක් මචං, ඕන කෙනෙක්ට යන්න පුළුවන් විදියට පැහැදිලි කරලා තියෙනවා

    බොහෝම ස්තූතියි...!
    මෙවන් සවිස්තරාත්මක නූලක් පල කලාට ගොඩාක් පිං සහෝදරයා ...

    ඉස්තුති!
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මෙහෙමයි මචන් සිගිරිය කිට්ටුව ඕනේ තරම් home-stay ටයිප් එකේ රූම් තියනවා ඒවානම් වැඩිය ගානක් වෙන්නේ නැතිව ඇති. ඔය ඔන්ලයින් හොටෙල් බූක් කරන සයිට් එකකින් විස්තර බලල කෝල් කරලා බලන්න. නමුත් මම නැවතුනේ මචන් මෙන්න මේ පහල තියන හොටෙල් එකේ, මොකද දෙසැම්බර් මාසේ රූම් වලට ඩිස්කවුන්ට් එකක් ලැබුනා සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට.

    fact_sheet_avani_sigiriya.jpg

    http://www.serendibleisure.com/hotelsigiriya/

    ela machan..mn tikak hoyala balannan..uba hitapu hotel 1nan patta:rolleyes::rolleyes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචං මේ thread 1 ගැන නං කියන්න වචන නෑ..
    සෑහෙන්න මහන්සි වෙලා තියනව මේකට..
    පට්ටයි බං..
    මට රෙප් නෑ..නැත්නං මදි නොකියන්න දෙනව..:yes::yes::yes:

    කමක් නැහැ බන් අගය කිරීමම ගොඩක් වටිනවා..