අප තනිමත,එක්පාර්ශවයකට වාසිවන මත ඉදිරිපත් කරන්නේ නැත.එසේම අපට රටේ ප්රශ්න,ලෝක ප්රශ්න ගැන කතා කිරීමට අයිතියක් ඇත.මීට පෙරද අප රටේ ඇතුවූ ප්රශ්න කිහිපයකටම ඉදිරිපත් විය!I have a really hard time deciding whether you are stupid to this extent or just trolling.
If you are not trolling, its my duty to teach you that when providing a citation, it should be a reliable and acceptable source. your friend Lahiru does not fulfil the criteria for an acceptable citation. Its not like he has done a survey in the conflict zone and provided statistics. So he also should have a source. I hope you wouldn't do the same mistake in your academic life. And I think you should focus more on your academics rather than on "Anthare'
warenko wedagath sanwadhayak karanna.
------ Post added on Mar 1, 2022 at 10:38 PM
1)There is a difference between facts and opinions. A factually correct statement can be favorable to one side.1)අප තනිමත,එක්පාර්ශවයකට වාසිවන මත ඉදිරිපත් කරන්නේ නැත.2)එසේම අපට රටේ ප්රශ්න,ලෝක ප්රශ්න ගැන කතා කිරීමට අයිතියක් ඇත.3)මීට පෙරද අප රටේ ඇතුවූ ප්රශ්න කිහිපයකටම ඉදිරිපත් විය!
BTW you did not provide the number of Russian deaths in the conflicts.අදායාපන ක්ෂේත්රයේ මෙන් නොව අනෙකුත් ක්ෂේත්රයන්ට අපගේ බලපෑම සීමීතයි! ලොකු බලපෑමක් කල නොහැකි වුවත් සමාජයට පණිවිඩයක් ලබා දීම අපගේ අරමුණයි! තෙල් ටැංකි ඇමරිකානු බහුජාතික සමාගමකට විකිණීමට,ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධ ප්රශ්නයන්ට අප ඉදිරිපත් උනා මෑත කාලයේ! අප ඉදිරිපත් කරන්නේ අපගේ මතය මිසක් වෙන කෙනෙකුගේ මතයක් නොවේ.එය ලබාගන්නවාද නැද්ද ඔබගේ වැඩකි!
දැනට තිබෙන දේවල් විශ්වාස නොකර සිටීම නුවණට හුරුයි! බටහිර මාදය ප්රකාශ කරන දේ විශ්වාස කිර්රිමට තරමට මම පහතට වැටී නැත.යුක්රේනය ඉදිපත් කල වීඩියො එකින් එක බොරු යැයි දැන් එලිවෙමින් පවතින්නේ.BTW you did not provide the number of Russian deaths in the conflicts.
දැනට තිබෙන දේවල් විශ්වාස නොකර සිටීම නුවණට හුරුයි! බටහිර මාදය ප්රකාශ කරන දේ විශ්වාස කිර්රිමට තරමට මම පහතට වැටී නැත.යුක්රේනය ඉදිපත් කල වීඩියො එකින් එක බොරු යැයි දැන් එලිවෙමින් පවතින්නේ.
ok this is Aljazeera which is a middle eastern news station.
BTW you know that USSR and Russia are 2 separate things and USSR has collapsed in 1991, right?
.ඔබට යුක්රේනයේ වාර්තා විශ්වාස උනාට මට කිසිම හේතුවක් නෑඒවා විශ්වාස කිරීමට! අවසන් වාර්තාවක්ආ පසු හමුවෙමු.ජය!Its not the video.Its source of the video.Its Aljazeera,a middle eastern news station. In case you don't know middle east is outside the west.ඉදිරිපත් කිරීමට වීඩියෝ නම් ගොඩක් අපි ලගත් තියෙනවා! වීඩියෝ වලින් මැරෙන ගාන කිවීමට වෙනම බලයක් තියෙන්න ඕන.ඔබට යුක්රේනයේ වාර්තා විශ්වාස උනාට මට කිසිම හේතුවක් නෑඒවා විශ්වාස කිරීමට! අවසන් වාර්තාවක්ආ පසු හමුවෙමු.ජය!
බොරු දානවට වඩා නොදා ඉන්න එක හොදයි නේ? මූනෙන් පේන කියනවා කියන්නේ පට්ටයි හොදේ ඔයා! ඔය මිනිස්සු හරිහමන් නින්දක්වත් නැතුව වැඩ කරනවා ඇත්තේ. විබහගයකට මහන්සි වෙලා පාඩම් කරලවත් නැද්ද ජීවිතේට ඔයා?Its not the video.Its source of the video.Its Aljazeera,a middle eastern news station. In case you don't know middle east is outside the west.
Ukraine is the only country providing official reports. Russia has failed to provide any statistic which is a red flag itself even after 5 days. (But their faces tell it all)
![]()
බොරු දානවට වඩා නොදා ඉන්න එක හොදයි නේ? මූනෙන් පේන කියනවා කියන්නේ පට්ටයි හොදේ ඔයා! ඔය මිනිස්සු හරිහමන් නින්දක්වත් නැතුව වැඩ කරනවා ඇත්තේ. විබහගයකට මහන්සි වෙලා පාඩම් කරලවත් නැද්ද ජීවිතේට ඔයා?
Ela ela යුක්ක්රේනෙට පුක දෙන @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda ට හොදටම රිදෙයි![]()
යුක්රේනය වැටීම ඔබට අපහසුයි වගෙයි.එය අදාල නෑ තම තමන්ගේ කැමැත්තනේ.The fall of Russia must be very hard for you.lol.
What is the Russian death toll according to your batchmate Lahiru? You haven't answered it yet.
BTW do you really need to exhaust yourself to study for an art exam?lol.
This is getting better and better.යුක්රේනය වැටීම ඔබට අපහසුයි වගෙයි.එය අදාල නෑ තම තමන්ගේ කැමැත්තනේ.
මගේ batchmate කියලා නෑ.අයියා කෙනෙක් අපේ sch ලේ.
View attachment 162278
මම engineering student කෙනෙක් university of ruhune
Art ගාන කියනවා දැක්කා cmmz ද කලේ![]()
mokadda bn ube district eka? Gampaha?යුක්රේනය වැටීම ඔබට අපහසුයි වගෙයි.එය අදාල නෑ තම තමන්ගේ කැමැත්තනේ.
මගේ batchmate කියලා නෑ.අයියා කෙනෙක් අපේ sch ලේ.
View attachment 162278
මම engineering student කෙනෙක් university of ruhune
Art ගාන කියනවා දැක්කා cmmz ද කලේ
Anyway mn yanawa.passe katha karamu.