අපි ගහනවා අයින්වෙයල්ලා කියලා ගහන්නේ

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    https://www.facebook.com/LahiruInRealLife

    ගැත්තෙකුගේ ගති මනාව පෙන්නුම් කරයි!

    I have a really hard time deciding whether you are stupid to this extent or just trolling.

    If you are not trolling, its my duty to teach you that when providing a citation, it should be a reliable and acceptable source. your friend Lahiru does not fulfil the criteria for an acceptable citation. Its not like he has done a survey in the conflict zone and provided statistics. So he also should have a source. I hope you wouldn't do the same mistake in your academic life. And I think you should focus more on your academics rather than on "Anthare"
    ------ Post added on Mar 1, 2022 at 10:38 PM
     
    Last edited:

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    I have a really hard time deciding whether you are stupid to this extent or just trolling.

    If you are not trolling, its my duty to teach you that when providing a citation, it should be a reliable and acceptable source. your friend Lahiru does not fulfil the criteria for an acceptable citation. Its not like he has done a survey in the conflict zone and provided statistics. So he also should have a source. I hope you wouldn't do the same mistake in your academic life. And I think you should focus more on your academics rather than on "Anthare'

    warenko wedagath sanwadhayak karanna.
    ------ Post added on Mar 1, 2022 at 10:38 PM
    අප තනිමත,එක්පාර්ශවයකට වාසිවන මත ඉදිරිපත් කරන්නේ නැත.එසේම අපට රටේ ප්‍රශ්න,ලෝක ප්‍රශ්න ගැන කතා කිරීමට අයිතියක් ඇත.මීට පෙරද අප රටේ ඇතුවූ ප්‍රශ්න කිහිපයකටම ඉදිරිපත් විය!
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    1)අප තනිමත,එක්පාර්ශවයකට වාසිවන මත ඉදිරිපත් කරන්නේ නැත.2)එසේම අපට රටේ ප්‍රශ්න,ලෝක ප්‍රශ්න ගැන කතා කිරීමට අයිතියක් ඇත.3)මීට පෙරද අප රටේ ඇතුවූ ප්‍රශ්න කිහිපයකටම ඉදිරිපත් විය!
    1)There is a difference between facts and opinions. A factually correct statement can be favorable to one side.
    2)Agreed. unlike in communist countries. But it doesn't mean others should respect your opinion when its stupid beyond measures.
    3)Can you elaborate on that? especially the effect of your opinion on the final outcome?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආක්‍රමෙනෙ කරන්නෙ සිවිලියන්ස්ලා එක්ක තියෙන ප්‍රශ්ණෙකට නෙවේනෙ. ඒකට අමෙරිකන් බල්ලො. ගහන්නෙම සිවිලියන්ස්ලට.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අදායාපන ක්ෂේත්‍රයේ මෙන් නොව අනෙකුත් ක්ෂේත්‍රයන්ට අපගේ බලපෑම සීමීතයි! ලොකු බලපෑමක් කල නොහැකි වුවත් සමාජයට පණිවිඩයක් ලබා දීම අපගේ අරමුණයි! තෙල් ටැංකි ඇමරිකානු බහුජාතික සමාගමකට විකිණීමට,ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධ ප්‍රශ්නයන්ට අප ඉදිරිපත් උනා මෑත කාලයේ! අප ඉදිරිපත් කරන්නේ අපගේ මතය මිසක් වෙන කෙනෙකුගේ මතයක් නොවේ.එය ලබාගන්නවාද නැද්ද ඔබගේ වැඩකි!
     
    BTW you did not provide the number of Russian deaths in the conflicts.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    BTW you did not provide the number of Russian deaths in the conflicts.
    දැනට තිබෙන දේවල් විශ්වාස නොකර සිටීම නුවණට හුරුයි! බටහිර මාදය ප්‍රකාශ කරන දේ විශ්වාස කිර්‍රිමට තරමට මම පහතට වැටී නැත.යුක්‍රේනය ඉදිපත් කල වීඩියො එකින් එක බොරු යැයි දැන් එලිවෙමින් පවතින්නේ.

    ගෝස්ට් ඔෆ් කිව් වීරයා,ගෝ ෆක් යු සෙල්ෆ් කියා මැරුණා කියූ වීරයන්,රුසියානු යුද රතයක් සිවිල් වාහනයක් යට කිරීම වැනි බොහෝ දේවල් දැන් බොරුවක් යැයි එලිවෙමින් තිබෙන්නේ.
     
    • Like
    Reactions: erozan

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    දැනට තිබෙන දේවල් විශ්වාස නොකර සිටීම නුවණට හුරුයි! බටහිර මාදය ප්‍රකාශ කරන දේ විශ්වාස කිර්‍රිමට තරමට මම පහතට වැටී නැත.යුක්‍රේනය ඉදිපත් කල වීඩියො එකින් එක බොරු යැයි දැන් එලිවෙමින් පවතින්නේ.

    ok this is Aljazeera which is a middle eastern news station.

    BTW you know that USSR and Russia are 2 separate things and USSR has collapsed in 1991, right?
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ok this is Aljazeera which is a middle eastern news station.

    BTW you know that USSR and Russia are 2 separate things and USSR has collapsed in 1991, right?

    ඉදිරිපත් කිරීමට වීඩියෝ නම් ගොඩක් අපි ලගත් තියෙනවා! වීඩියෝ වලින් මැරෙන ගාන කිවීමට වෙනම බලයක් තියෙන්න ඕන:D.ඔබට යුක්‍රේනයේ වාර්තා විශ්වාස උනාට මට කිසිම හේතුවක් නෑඒවා විශ්වාස කිරීමට! අවසන් වාර්තාවක්ආ පසු හමුවෙමු.ජය!
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඉදිරිපත් කිරීමට වීඩියෝ නම් ගොඩක් අපි ලගත් තියෙනවා! වීඩියෝ වලින් මැරෙන ගාන කිවීමට වෙනම බලයක් තියෙන්න ඕන:D.ඔබට යුක්‍රේනයේ වාර්තා විශ්වාස උනාට මට කිසිම හේතුවක් නෑඒවා විශ්වාස කිරීමට! අවසන් වාර්තාවක්ආ පසු හමුවෙමු.ජය!
    Its not the video.Its source of the video.Its Aljazeera,a middle eastern news station. In case you don't know middle east is outside the west.
    Ukraine is the only country providing official reports. Russia has failed to provide any statistic which is a red flag itself even after 5 days. (But their faces tell it all)

    xc5x8hlegfk81.jpg
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Its not the video.Its source of the video.Its Aljazeera,a middle eastern news station. In case you don't know middle east is outside the west.
    Ukraine is the only country providing official reports. Russia has failed to provide any statistic which is a red flag itself even after 5 days. (But their faces tell it all)

    xc5x8hlegfk81.jpg
    බොරු දානවට වඩා නොදා ඉන්න එක හොදයි නේ? මූනෙන් පේන කියනවා කියන්නේ පට්ටයි හොදේ ඔයා! ඔය මිනිස්සු හරිහමන් නින්දක්වත් නැතුව වැඩ කරනවා ඇත්තේ. විබහගයකට මහන්සි වෙලා පාඩම් කරලවත් නැද්ද ජීවිතේට ඔයා?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    බොරු දානවට වඩා නොදා ඉන්න එක හොදයි නේ? මූනෙන් පේන කියනවා කියන්නේ පට්ටයි හොදේ ඔයා! ඔය මිනිස්සු හරිහමන් නින්දක්වත් නැතුව වැඩ කරනවා ඇත්තේ. විබහගයකට මහන්සි වෙලා පාඩම් කරලවත් නැද්ද ජීවිතේට ඔයා?

    The fall of Russia must be very hard for you.lol.

    What is the Russian death toll according to your batchmate Lahiru? You haven't answered it yet.

    BTW do you really need to exhaust yourself to study for an art exam?lol.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    • Haha
    Reactions: Sen-lu and dilann

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    The fall of Russia must be very hard for you.lol.

    What is the Russian death toll according to your batchmate Lahiru? You haven't answered it yet.

    BTW do you really need to exhaust yourself to study for an art exam?lol.
    යුක්‍රේනය වැටීම ඔබට අපහසුයි වගෙයි.එය අදාල නෑ තම තමන්ගේ කැමැත්තනේ.

    මගේ batchmate කියලා නෑ.අයියා කෙනෙක් අපේ sch ලේ.

    2950A15E-D957-49E0-BAFA-C038C2134615.jpeg

    😹

    මම engineering student කෙනෙක් university of ruhune

    Art ගාන කියනවා දැක්කා cmmz ද කලේ😂

    Anyway mn yanawa.passe katha karamu👍.
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    යුක්‍රේනය වැටීම ඔබට අපහසුයි වගෙයි.එය අදාල නෑ තම තමන්ගේ කැමැත්තනේ.

    මගේ batchmate කියලා නෑ.අයියා කෙනෙක් අපේ sch ලේ.

    View attachment 162278
    😹

    මම engineering student කෙනෙක් university of ruhune

    Art ගාන කියනවා දැක්කා cmmz ද කලේ😂
    This is getting better and better.
    Let me give you some life advice. You need not to prove yourself to some random person on the internet.
    And delete your result sheet from EK .
    And you will have to do research in your undergraduate training. And when you provide citations, don't cite your" eskole ayya ".
    Referencing a "eskole ayya " can be expected from an art student, not from a science student. First review on scientific method /level of evidence and how to decide on the credibility of information.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    යුක්‍රේනය වැටීම ඔබට අපහසුයි වගෙයි.එය අදාල නෑ තම තමන්ගේ කැමැත්තනේ.

    මගේ batchmate කියලා නෑ.අයියා කෙනෙක් අපේ sch ලේ.

    View attachment 162278
    😹

    මම engineering student කෙනෙක් university of ruhune

    Art ගාන කියනවා දැක්කා cmmz ද කලේ😂

    Anyway mn yanawa.passe katha karamu👍.
    mokadda bn ube district eka? Gampaha?