ගෙදර පොඩී එකෙක් එහෙම නැතුව ඇති නේ. නැත්නම් උබ්ගේ පොඩි උන් තේ කහට ද උදෙට බොන්නේ. ඔය පොලිම් වල ඉන්න බහුතරය ඉන්නේ උන්ට බොන්න පිටි ගන්න කියලා හිතුවාද ?මිනිස්සූ කොච්චර වස විස වලට අබ්බැහි වෙලාද? පිටි බොන්නෙ නැතුව ඉන්න බෑද අප්පා මන් වගේ මුන්ට![]()
පොඩි උන්ට ගොං කිරි අත්‍යාවශ්‍ය නෑ බං. මං දන්න පොඩි එකෙක් ඉන්නවා මව්කිරි වලින් පස්සේ ගොං කිරි කටේ තියලා නෑ. හොඳ අපූරුවට ඉන්නවා. දැන් වයස 10යි. මෝඩ මිනිස්සු ගොං කිරි පොවනවා. නැවුම් එළකිරි නම් තව කමක් නෑ. පෝලිමේ ඉඳලා අරගෙන කෙමිකල් ගොඩක් පොවනවා.ගෙදර පොඩී එකෙක් එහෙම නැතුව ඇති නේ. නැත්නම් උබ්ගේ පොඩි උන් තේ කහට ද උදෙට බොන්නේ. ඔය පොලිම් වල ඉන්න බහුතරය ඉන්නේ උන්ට බොන්න පිටි ගන්න කියලා හිතුවාද ?
මෙච්චර කල් උදෙට කිරි එක බිලා බොක දාන්න පුරුදු වෙච්ච පොඩ්ඩො එක පාරට කිරිපිටි නෑ කියලා නවත්තන්න පුලුවන් නම් මරු. එහෙනම් අම්මලා ට වෙන ආදෙශකයක් දෙන්න වෙන්නේ කැදවගේ. මෙක හරියට අද ඉදන් වතුර නැ ටොයිලට් පෙපර් use කරපන් කිව්වා වාගේ තමයි. පුරුදු අත අරින්න ආමාරුයි. වස උනත්. දියර කිරී කොහෙද ගන්න තියෙන්නේ . අනික ඔනිම රටක පොඩි උන් කිරී බොනවා, මොකද උන්ට කැල්සියම් ගන්න ලෙසිම method එක නිසා. හැබයි ඉතින් බ්ව්වේ නැ කියලා මැරෙන්නේ නැ තමයි .පොඩි උන්ට ගොං කිරි අත්‍යාවශ්‍ය නෑ බං. මං දන්න පොඩි එකෙක් ඉන්නවා මව්කිරි වලින් පස්සේ ගොං කිරි කටේ තියලා නෑ. හොඳ අපූරුවට ඉන්නවා. දැන් වයස 10යි. මෝඩ මිනිස්සු ගොං කිරි පොවනවා. නැවුම් එළකිරි නම් තව කමක් නෑ. පෝලිමේ ඉඳලා අරගෙන කෙමිකල් ගොඩක් පොවනවා.
meka pattaකුරිරු ශතුටක් දැනෙනවා අප්පා. ඔය වගේ උන් තමයි නන්දේ මාතියා දින්නා කීලා තාප්පවල බලි ඇන්ඳේ. දැං ශැපද?