ඔය පොන්නයව දාද්දි spoil කරලවත් දාන්න, screen එකට ගහන්න හිතෙනවා ගෙවලයා
මීටරයක්ද කියල බලාගන්න කතා කරන්න අවස්ථාවක් හම්බෙලා නැද්ද?කැරි පොන්ස් ව දැක්කම මල පැන්න…පිටිපස්සෙන් එන සනත් නිශාන්ත පොන්නයව දැක්කම බඩ දඟලන්න ගත්තා
අවස්ථාවක් ආව බන්…..සුනාමි කාලේ ඩේසි ආච්චිට මැණිකක් දුන්න…පරිස්සමට අරන් තියාගන්න…එදා පොඩි ටෝකක් දැම්ම ….මීටරයක්ද කියල බලාගන්න කතා කරන්න අවස්ථාවක් හම්බෙලා නැද්ද?
මූ තරම් කපටි දේශපාලනනෑ තුන් ලෝකෙවත්. සුනාමි හොරා. කොහොමහරි ඌ බේරෙනවා.
Ithin api bayyo nemei ne. Api jeevath venne nadda ethakota.මූට තාමත් රැවටෙන උන්ට කන්න බොන්න නැතුව මැරෙන දවස ඉක්මන් වේවා කියලා මම නං ප්‍රාර්ථනා කරනවා. මොකද එවුන් ඉන්නකන් කවදාවත් ලංකාවට ගොඩ යෑමක් නෑ. ඒකට සපෝට් කරන්න ඕන නිසා මම එක සතයක් ඩොලර් එවන්නෙත් නෑ. රට ඉන්න හැම එකාම එව්වත් මම නෑ. මට හිතට එකඟව රට වලට දාන්න බෑ.
කපටි?? ඕකට කියන්නෙ කපටි කියලද බන්?
ඕක කපටිකම නෙවෙයි ගොබ්බ තැරි බයියන්ගෙ විලිලැජ්ජ නැතිකම.
Ithin api bayyo nemei ne. Api jeevath venne nadda ethakota.
ඒ් කාලේ ගියා බන්.මහින්ද හිතන්නේ මේ රටේ ඉන්න හැමෝම හාවෝ කියලා. ඔය පොර බලන්නේ මිනිස්සුන්ව තවත් රවට්ටන්න.
මතකද ඕකා ජනාධිපතිවරණයෙදි හිටං වගේ වෙන එකෙක්ව ගෙනාවා. ඒ තරම් මිනිස්සු හාවෝ කරන පොරක් ඕකො.