අපි ඩලස්ව ඉදිරිපත් කළා..පැරදුනා ඉතින් - මහින්ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113
    කැරි පොන්ස් ව දැක්කම මල පැන්න…පිටිපස්සෙන් එන සනත් නිශාන්ත පොන්නයව දැක්කම බඩ දඟලන්න ගත්තා
    මීටරයක්ද කියල බලාගන්න කතා කරන්න අවස්ථාවක් හම්බෙලා නැද්ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මීටරයක්ද කියල බලාගන්න කතා කරන්න අවස්ථාවක් හම්බෙලා නැද්ද?
    අවස්ථාවක් ආව බන්…..සුනාමි කාලේ ඩේසි ආච්චිට මැණිකක් දුන්න…පරිස්සමට අරන් තියාගන්න…එදා පොඩි ටෝකක් දැම්ම ….
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    මූ තරම් කපටි දේශපාලන 🦊 නෑ තුන් ලෝකෙවත්. සුනාමි හොරා. කොහොමහරි ඌ බේරෙනවා.

    කපටි?? ඕකට කියන්නෙ කපටි කියලද බන්? 🤣🤣

    ඕක කපටිකම නෙවෙයි ගොබ්බ තැරි බයියන්ගෙ විලිලැජ්ජ නැතිකම.
     
    • Sad
    Reactions: pradeeplk1025

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    මූට තාමත් රැවටෙන උන්ට කන්න බොන්න නැතුව මැරෙන දවස ඉක්මන් වේවා කියලා මම නං ප්‍රාර්ථනා කරනවා. මොකද එවුන් ඉන්නකන් කවදාවත් ලංකාවට ගොඩ යෑමක් නෑ. ඒකට සපෝට් කරන්න ඕන නිසා මම එක සතයක් ඩොලර් එවන්නෙත් නෑ. රට ඉන්න හැම එකාම එව්වත් මම නෑ. මට හිතට එකඟව රට වලට දාන්න බෑ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මූට තාමත් රැවටෙන උන්ට කන්න බොන්න නැතුව මැරෙන දවස ඉක්මන් වේවා කියලා මම නං ප්‍රාර්ථනා කරනවා. මොකද එවුන් ඉන්නකන් කවදාවත් ලංකාවට ගොඩ යෑමක් නෑ. ඒකට සපෝට් කරන්න ඕන නිසා මම එක සතයක් ඩොලර් එවන්නෙත් නෑ. රට ඉන්න හැම එකාම එව්වත් මම නෑ. මට හිතට එකඟව රට වලට දාන්න බෑ.
    Ithin api bayyo nemei ne. Api jeevath venne nadda ethakota.
     
    • Sad
    Reactions: shenat

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කපටි?? ඕකට කියන්නෙ කපටි කියලද බන්? 🤣🤣

    ඕක කපටිකම නෙවෙයි ගොබ්බ තැරි බයියන්ගෙ විලිලැජ්ජ නැතිකම.

    බලහන්.. ඩලස් ආවත් මේ නාකි පඩංගුවා දිනුම්. රනිලා ආවත් ඒත් මූ දිනුම්. මුන්ගෙ හොර වැඩ කිසි එකක් මූ ජීවත්ව ඉන්නකම් අල්ලන්න දඬුවම් දෙන්න එකෙක්වත් පත් වෙන්නෙ නෑ. මොකා ආවත් ඌ ඉන්නෙ මේ නාකි හොරාගෙ සාක්කුවෙ. නොඳකින් රටක් කාලකන්නිම කරපු සක්කිලි පවුල. මුන්ට ඕවා පල දෙනවා මිනිස්සුන්ට ඇස් ඉදිරිපිටම දැකගන්න ලැබුනොත් ඒ ඇති.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    Ithin api bayyo nemei ne. Api jeevath venne nadda ethakota.

    බයියො, ටොයියො හැමෝම පාරට බැස්සෙ රටට සල්ලි නැති උනාම. නැත්තං අරගල කරන්න කීදෙනෙක් එයිද? 0 යි. අදටත් ජනාධිපති ගෝතයා. හැබැයි අරගලෙන් ඌව එලෙව්වා. එලෙව්ව තැන ඉඳල හොඳ රටක් හදන්න තියෙන අවස්ථාව නැති කරන්න බයියන්ගෙ හාමුල ටික එකතු උනා. තාමත් හිතන්න බැරි වහල් මූසලයො ටිකක් උන්ට ආවඩනවා. එහෙව් උන් එක්ක රටක් හදන්න බෑ බන්. ඒකයි මම අරම කියන්නෙ. ඊළඟට එදා වේල සෙට් කරාට පස්සෙ අර වහල් ගොබ්බ හැත්ත රට බේරගන්න යනවා. ඔය ජරා ක්‍රමයට මම සපෝට් කරන්නෙ නෑ මචන්.

    රටට හොඳක් වෙනව නං ඒ විදියට නැතුව වෙන්නෙ නෑ බන් ලංකාවෙ. එහෙම ඉන්න බැරි අය ලංකාවෙන් ගිහින් පස්සෙ ආව නං හරි. වහල්ලු නොවෙන ටික දෙනා ගැන මට දුකයි. ඒගොල්ලන්ට තියෙන්නෙ කොහේම හරි රටකට යන්න බලන එක.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මහින්ද හිතන්නේ මේ රටේ ඉන්න හැමෝම හාවෝ කියලා. ඔය පොර බලන්නේ මිනිස්සුන්ව තවත් රවට්ටන්න.
    මතකද ඕකා ජනාධිපතිවරණයෙදි හිටං වගේ වෙන එකෙක්ව ගෙනාවා. ඒ තරම් මිනිස්සු හාවෝ කරන පොරක් ඕකො.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මහින්ද හිතන්නේ මේ රටේ ඉන්න හැමෝම හාවෝ කියලා. ඔය පොර බලන්නේ මිනිස්සුන්ව තවත් රවට්ටන්න.
    මතකද ඕකා ජනාධිපතිවරණයෙදි හිටං වගේ වෙන එකෙක්ව ගෙනාවා. ඒ තරම් මිනිස්සු හාවෝ කරන පොරක් ඕකො.
    ඒ් කාලේ ගියා බන්.