e wageda bangali un oya cricket chat wala ehma dana comment balpan..proud kiya kiyaආයෙ ඉතින් ඇමරිකන් , ඕසි කෙල්ලො බල්ලන්ට වගේ සලකන්නෙ සිංහලුන්ට, පඩේකට ගනන් ගන්නෙ නෑ එෆ්බී රික්වෙස්ට් එකක් දැම්මත්.
ණය අරගෙන ලෝකෙට පරකාසෙට කුලුණු ගහන හැටි ලැජ්ජ නැතුව
HIthapanko ape thaththwe


ගන්න එකා අදාළත් නෑ
ගන්න කෙනා අදාළත් නෑ
ණය ගෙවන්නේ රටේ මිනිස්සුනේ
අවුරුදු හැත්තෑවක් තිස්සේ පවුල් පහක් හොරාකාපු දේව්ලුයි ...ජෙප්පෝ ගිනිතියලා, වෘත්තීය සමිති හදලා රට නන්නත්තාර කරපු වය් තමාLankawata giya kala![]()
අපේ රාජ්‍ය සේවකයෝ විතරක් ශ්‍රම බලකායෙන් සියයට 25 ට ආසන්නයි...i e l t s is the best solutionබංගලිදේසෙ රජයේ සේවකයො / පෙන්ෂන්කාරයො කී දෙනෙක් ඉන්නවද ජනගහණයට සාපේක්ෂව?
ශ්‍රම බලකායක් කිව්ව? එක ඩොලර් එකක් ගේනවද ඔය ශ්‍රම බලකාය?අපේ රාජ්‍ය සේවකයෝ විතරක් ශ්‍රම බලකායෙන් සියයට 25 ට ආසන්නයි...i e l t s is the best solution
Mismanagement + atitude thama awula unge...ශ්‍රම බලකායක් කිව්ව? එක ඩොලර් එකක් ගේනවද ඔය ශ්‍රම බලකාය?
Corruption + MismanagementBangladesh - HDI 133 | GDP per capita 1,855.74 USD
Sri Lanka - HDI 72 | GDP per capita 3,853.08 USD
but the problem is.............
Bangladesh - GDP 302.6 billion USD | Foreign reserves 43.9 billion USD
GDP Sri Lanka 84.01 billion USD | Foreign reserves 2.8 billion USD
corrected a small typo..un ratak widiyata apita wada income hodai
Bangladesh -> serappu dekak dagena bicycle ekak use karana manussayek wage. habai ida kadam tiyanawa ewalin hoda income tiyanawa. lamai puluwan widiyata kala bila innawa. habai kawada hari lamaita watila inna thanak tiyanawa
SL -> Yanne car eke e unata lease loan hamathanama, hatharawate naya wela, kanna bonnet credit card walin. porage lamai hithanawathattaඅප්පච්චි supiri dial eka kiyala. antime poddak poddak thamange asset wikunanawa naya beranna. kawada hari lamai parata watenawa.
Rajapaksa witrk newei අවුරුදු හැත්තෑවක් තිස්සේ පවුල් පහක් හොරාකාපු දේව්ලුයි ...ජෙප්පෝ ගිනිතියලා, වෘත්තීය සමිති හදලා රට නන්නත්තාර කරපු වය් තමාapi lejja wenna ona ne ban. naya aran hari rajapakshala hodin kala beela sathutin inna eka loku deyak, poddak hithapan naya aran hari jeewath wenna ratak thiyenne rajapakshala nisa