අපි ණය ගන්නේ මෙහෙම උන්ගෙන් නේද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආයෙ ඉතින් ඇමරිකන් , ඕසි කෙල්ලො බල්ලන්ට වගේ සලකන්නෙ සිංහලුන්ට, පඩේකට ගනන් ගන්නෙ නෑ එෆ්බී රික්වෙස්ට් එකක් දැම්මත්.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Any.key

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    un ratak widiyata apita wada income hodai

    Bangladesh -> serappu dekak dagena bicycle ekak use karana manussayek wage. habai ida kadam tiyanawa ewalin hoda income tiyanawa. lamai puluwan widiyata kala bila innawa. habai kawada hari lamaita watila inna thanak tiyanawa

    SL -> Yanne car eke e unata lease loan hamathanama, hatharawate naya wela, kanna bonnet credit card walin. porage lamai hithanawa thatta supiri dial eka kiyala. antime poddak poddak thamange asset wikunanawa naya beranna. kawada hari lamai parata watenawa.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    ආයෙ ඉතින් ඇමරිකන් , ඕසි කෙල්ලො බල්ලන්ට වගේ සලකන්නෙ සිංහලුන්ට, පඩේකට ගනන් ගන්නෙ නෑ එෆ්බී රික්වෙස්ට් එකක් දැම්මත්.
    e wageda bangali un oya cricket chat wala ehma dana comment balpan..proud kiya kiya
    ණය අරගෙන ලෝකෙට පරකාසෙට කුලුණු ගහන හැටි ලැජ්ජ නැතුව

    ehma thama dakunu asiyawatama penawa
    HIthapanko ape thaththwe
    :no::no:
     
    • Sad
    Reactions: hodakolla

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,423
    113
    ගන්න එකා අදාළත් නෑ
    ගන්න කෙනා අදාළත් නෑ
    ණය ගෙවන්නේ රටේ මිනිස්සුනේ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    ගන්න එකා අදාළත් නෑ
    ගන්න කෙනා අදාළත් නෑ
    ණය ගෙවන්නේ රටේ මිනිස්සුනේ
    Lankawata giya kala 😕😕😕😕
    අවුරුදු හැත්තෑවක් තිස්සේ පවුල් පහක් හොරාකාපු දේව්ලුයි ...ජෙප්පෝ ගිනිතියලා, වෘත්තීය සමිති හදලා රට නන්නත්තාර කරපු වය් තමා
     
    • Sad
    • Like
    Reactions: Any.key and shenat

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    බංගලිදේසෙ රජයේ සේවකයො / පෙන්ෂන්කාරයො කී දෙනෙක් ඉන්නවද ජනගහණයට සාපේක්ෂව?
    අපේ රාජ්‍ය සේවකයෝ විතරක් ශ්‍රම බලකායෙන් සියයට 25 ට ආසන්නයි...i e l t s is the best solution
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    Bangladesh - HDI 133 | GDP per capita 1,855.74 USD

    Sri Lanka - HDI 72 | GDP per capita 3,853.08 USD
    .
    .
    .
    Bangladesh - GDP 302.6 billion USD | Foreign reserves 43.9 billion USD

    GDP Sri Lanka 84.01 billion USD | Foreign reserves 2.8 billion USD
     
    Last edited:
    • Sad
    Reactions: NRTG and hodakolla

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    ශ්‍රම බලකායක් කිව්ව? එක ඩොලර් එකක් ගේනවද ඔය ශ්‍රම බලකාය?
    Mismanagement + atitude thama awula unge...

    Bangladesh - HDI 133 | GDP per capita 1,855.74 USD

    Sri Lanka - HDI 72 | GDP per capita 3,853.08 USD

    but the problem is.............

    Bangladesh - GDP 302.6 billion USD | Foreign reserves 43.9 billion USD

    GDP Sri Lanka 84.01 billion USD | Foreign reserves 2.8 billion USD
    Corruption + Mismanagement
    ------ Post added on Sep 16, 2021 at 2:53 PM
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    un ratak widiyata apita wada income hodai

    Bangladesh -> serappu dekak dagena bicycle ekak use karana manussayek wage. habai ida kadam tiyanawa ewalin hoda income tiyanawa. lamai puluwan widiyata kala bila innawa. habai kawada hari lamaita watila inna thanak tiyanawa

    SL -> Yanne car eke e unata lease loan hamathanama, hatharawate naya wela, kanna bonnet credit card walin. porage lamai hithanawa thatta අප්පච්චි supiri dial eka kiyala. antime poddak poddak thamange asset wikunanawa naya beranna. kawada hari lamai parata watenawa.
    corrected a small typo..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    api lejja wenna ona ne ban. naya aran hari rajapakshala hodin kala beela sathutin inna eka loku deyak, poddak hithapan naya aran hari jeewath wenna ratak thiyenne rajapakshala nisa
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    api lejja wenna ona ne ban. naya aran hari rajapakshala hodin kala beela sathutin inna eka loku deyak, poddak hithapan naya aran hari jeewath wenna ratak thiyenne rajapakshala nisa
    Rajapaksa witrk newei අවුරුදු හැත්තෑවක් තිස්සේ පවුල් පහක් හොරාකාපු දේව්ලුයි ...ජෙප්පෝ ගිනිතියලා, වෘත්තීය සමිති හදලා රට නන්නත්තාර කරපු වය් තමා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    ඔලිඳ තියෙන්නේ කොයි කොයි දේසේ ඔලිඳ තියෙන්නේ බංගලි දේසේ.....

    ඕ ලිඳේ අපි කියන සින්දුව මේ