වෙනස් විදියට හිතන කෙනෙක්. සමහරවිට එහෙම වෙන්නත් බැරිද.?වෙනස් විදියට හිතපු මිනිස්සු තමයි ලෝකය වෙනස් කලේ.








ඔව් මචන් අර කලින් එකෙක් දාල තිබ්බ වීඩියෝ එකෙත් තිබ්බේ පාට කියන්නේ තරන්ග ආයාමය කියල. ඒ කියන්නේ අපි රතු කියල සම්මත කරගත්ත එකකින් නිකුත් වෙන්නේ එකම තරන්ග ආයාමයක් තමයි. හැබැයි අපි ඕක පාටක් විදිහට හරවන තැනදි වෙනසක් උනොත්?![]()
මචන්ල මේ මට නිකන් ඉන්න වෙලාවක හිතුන දෙයක්.
උබලට හිතිල නැද්ද අපි මේ දකින පාට එක එක්කෙනා දකින විදිහ වෙනස් වෙන්න පුලුවන් කියල?
උදාහරණයක් විදිහට මම රතු පාට පෑනක් දකින පාටින් නෙමේ වෙන කෙනෙක් ඒක දකින්නේ ඒත් රතු කියල තමයි එයත් ඒක දන්නේ, සමහරවිට මගේ ඇහෙන් දකින පාටින් ඒක නිල් පාට වෙන්නත් පුලුවන්.
මට මම දකින රතු පාට විස්තර කරන්න බෑනේ.![]()
![]()

ඒ තරoග කතාව හරි...සම්මතය අපි ගොඩනගා ගත්ත එකක්...ඒක මනුස්ස ප්‍රකාශනය...මුල ඉදන්ම අපි රතු පාටට නිල් පාට කියල කියන්ඩ ගත්ත නම් ...ඒක අදත් නිල්...සියල්ල මනුසසො ගොඩනගා ගත් සම්මත...



Telephone:
+94 112 578 234 to 237
(Information desk: Extension - 213)
In order to improve our services at the hospital we welcome your suggestions and feedback. Please forward your comments to
Snail Mail:
Dr. Kapila Wickramanayake
Director
National Institute of Mental Health
Angoda, Sri Lanka.
Dr Lalith Poddalgoda
Deputy Director
National Institute of Mental Health
Angoda, Sri Lanka.
Telephone: +94 112 578 234 to 237 (Extension - 201)
Email: [email protected]
Facebook: NIMH Sri Lanka





කතන්දර හදන්න විතරයි පුලුවන් සෛල එක වගේ මොලේ එක වගේ අරක මේක කියල
උඹට ගෝචර වෙන්නෙ උඹට පාට පේන බව විතරයි අනික් අයට පේනවද නැද්ද කියල කාටවත් ගෝචර වෙන්නෑ 