අපි දන්න ඇත්ත ඇත්තමද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    එලියට ගිය ඒකා ඒ දේවල් තමයි ඇත්ත කියලා හිතාගෙන ඇවිත් නේද .

    අනිත් එක ගැටගහල තියන උන්ට එළියේ මෙහෙමයි කියලා කියන එකා ට ගැටගහල ඉන්න උන්ට කරන්න බැරි දේවල් කරන්න පුලුවන් පැහැදිලිවම.
    ගැටගහල ඉන්න උන්ට තවත් ගැටගහල ඉන්න එකෙක් කියන දේවල් අනිත් උන් ඇත්ත කියලා පිළිගන්න තියන ඉඩ අඩුයි.
     
    • Like
    Reactions: NRTG