බම්ප් කරන්න එපා බන්.. පවුනේ
මහලොකුවට පාර්ටි දෙනව කිව්වට මූට කරගන්න දෙයක් නැතුව පාර්ටි එක කැන්සල් කරා.. තවුසන්ඩ් ටෝක් දැම්මට දෙකයි පනහෙ වැඩ තියෙන්නෙ..

අනේද කියන්නෙ![]()
නිකම්ම පඩයක් විතරයි ඕයි...![]()
පටි දෙන්නේ මට ඕනි දවසට ඇයි?
පටි දෙන්නේ මට ඕනි දවසට ඇයි?
මේක දන්සැලක් නෙමෙයි හොත්තෝ.![]()

