අපි දාමු පාටියක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බම්ප් කරන්න එපා බන්.. පවුනේ

    මහලොකුවට පාර්ටි දෙනව කිව්වට මූට කරගන්න දෙයක් නැතුව පාර්ටි එක කැන්සල් කරා.. තවුසන්ඩ් ටෝක් දැම්මට දෙකයි පනහෙ වැඩ තියෙන්නෙ..


     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බම්ප් කරන්න එපා බන්.. පවුනේ

    මහලොකුවට පාර්ටි දෙනව කිව්වට මූට කරගන්න දෙයක් නැතුව පාර්ටි එක කැන්සල් කරා.. තවුසන්ඩ් ටෝක් දැම්මට දෙකයි පනහෙ වැඩ තියෙන්නෙ..



    නිකම්ම පඩයක් විතරයි ඕයි...:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: පටි දෙන්නේ මට ඕනි දවසට ඇයි?
    මේක දන්සැලක් නෙමෙයි හොත්තෝ.:frown:


    පටි?? උඹ පටි දෙනකල් අපිට පටි තදකරගෙන තමයි ඉන්න වෙන්නෙ:baffled::baffled:
     

    vinuk

    Member
    Sep 30, 2009
    33
    1
    0
    Party and Promotional lighting and effects hire for all events and occasions.

    Disco Lights, Laser Lights, Strobes, Color Bank, Bubble Machines, Sound Activated LED Lights, Karaoke… No party is complete with out lighting and effects. We offer full-service setup or a do-it-yourself option for your smaller events.


    More details visit - http://snvpartylights.com