Mozzilo මේ ඇත්තදෝ?????![]()
මම නෙමෙය් ඕවා හාර අව්ස්සන්න පටන් ගත්තේ.....කුමාරය තමය් ඕව මට කිව්වේ........උබට වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඔයි? :තරහා:



මම නෙමෙය් ඕවා හාර අව්ස්සන්න පටන් ගත්තේ.....කුමාරය තමය් ඕව මට කිව්වේ........![]()

ලගදි හොද chat thread එකක් හොයා හොයා හිටියේ....දැන් තමය් මරු chat thread එකක් හම්බ උනේ..........ඕක ඉරිසියා කරය බං...උබ උන් කියන ඒවා අහන්න එපා..දැන් ගිහිල්ලා නිදගිනින් මේක බුම්ප් නොකර....![]()
ඕක ඉරිසියා කරය බං...උබ උන් කියන ඒවා අහන්න එපා..දැන් ගිහිල්ලා නිදගිනින් මේක බුම්ප් නොකර....![]()


ලගදි හොද chat thread එකක් හොයා හොයා හිටියේ....දැන් තමය් මරු chat thread එකක් හම්බ උනේ..........




චැට් නෙමෙයි ගිහින් නිදා ගනින් චූ කරල..
ආව මෙතන අපේ පුද්ගලික දේවල් හොයන්න![]()





බෑ බෑ හොයලමය් අද නිදාගන්නේ..........චැට් නෙමෙයි ගිහින් නිදා ගනින් චූ කරල..
ආව මෙතන අපේ පුද්ගලික දේවල් හොයන්න![]()



බෑ බෑ හොයලමය් අද නිදාගන්නේ..........![]()


මූ මටනේ කිව්වේ. වරකෝ මූසලයා![]()

